ආචාර්ය රුවන් පෙරේරාගේ ආරාධනයෙන් මෙරටට පැමිණි ජපාන දූත පිරිස සිය සංචාරය අරඹමින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී

Share

Share

Share

Share

ආචාර්ය රුවන් පෙරේරා මහතා සහ ‘Little Japan’ වැඩසටහනේ සුවිශේෂී සංකල්පයකට අනුව මෙරටට පැමිණි 250කට අධික ජපාන දූත පිරිස, මෙරට ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන නැරඹීමට එක්වෙමින් සිය සංචාරය ආරම්භ කර ඇත. ඒ අනුව අනුරාධපුරයේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ මිහින්තලා පුදබිම ඇතුළු පූජනීය ස්ථාන රැසක් වැඳපුදා ගැනීමට ඔවුහු එක්වූහ. ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන මෙම සංස්කෘතික චාරිකාවේ ඉදිරි කටයුතු සඳහා මෙම දූත පිරිස අනතුරුව හබරණ බලා පිටත්ව ගියහ.

CFW Couture + Trousseau 2026...
Softlogic Life Achieves ISO/IEC 27001:2022...
Solutions Ground Disrupts Sri Lanka’s...
2026 ஸ்ரீலங்கா AI வாரத்தில் 18...
இசை, நீர் விளையாட்டுக்களுடன் பாணந்துறையை அதிரவைக்க...
Huawei 2026 ශ්‍රී ලංකා AI...
International Athletes backed by Carnage...
“பிள்ளை மடு” முதல் மருத்துவக் கல்லூரி...
Huawei 2026 ශ්‍රී ලංකා AI...
International Athletes backed by Carnage...
“பிள்ளை மடு” முதல் மருத்துவக் கல்லூரி...
இலங்கையின் முதன்மை NEV வர்த்தக நாமமான...