ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පැවති ලෝක පරිසර දිනය සැමරීම වෙනුවෙන් කොකා-කෝලා පදනම, වර්ල්ඩ් විෂන් ලංකා සමඟ එක් වෙයි

Share

Share

Share

Share

පසුගිය ජූනි 05 වන දිනට යෙදී තිබූ ලෝක පරිසර දින සැමරුම වෙනුවෙන් කොකා-කෝලා පදනම සහ වර්ල්ඩ් විෂන් ලංකා එක්ව කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි ප්ලාස්ටික් එකතු කිරීමේ නව පහසුකම් 3ක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. ඊට සමගාමීව ASPIRE ව්‍යාපෘතිය යටතේ PET ප්ලාස්ටික් බෝතල් වෙන් කර ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව පැමිණ සිටි පිරිස් දිරිමත් කිරීම වෙනුවෙන් සමාරම්භක උත්සවයක් හා දැනුවත් කිරීමේ සැසියක්ද ද ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම සහයෝගීතාව තුළින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ එකතු වන PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කර ප්‍රතිචක්‍රීයකරණය කිරීම සහතික කරනු ලබයි. ASPIRE ව්‍යාපෘතිය යටතේ ප්ලාස්ටික් එකතු කිරීමේ පහසුකම් 30 ක් අලුතින් පිහිටුවීමට අරමුණු කොට ගෙන ඇත. ASPIRE ව්‍යාපෘතිය තුළින් තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කරන අතරම ප්‍රජාවන් සවිබල ගැන්වීමටද දායක වේ.

 

 

 

විදුලිබල ක්ෂේත්රයට සවියක් වෙමින් මෙරට...
Sri Lanka’s Largest Battery Energy...
Capital Trust Properties renews strategic...
ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමට පෙර LPL...
தேசிய மின் கட்டமைப்பை வலுப்படுத்தவும், புதுப்பிக்கத்தக்க...
ශ්‍රී ලංකා කලාපීය ඇඟලුම් අපනයනකරුවන්ගේ...
HNB Finance වෙතින් 2025/26 මූල්‍ය...
Samsung අඛණ්ඩව වසර 7ක් පුරා...
ශ්‍රී ලංකා කලාපීය ඇඟලුම් අපනයනකරුවන්ගේ...
HNB Finance වෙතින් 2025/26 මූල්‍ය...
Samsung අඛණ්ඩව වසර 7ක් පුරා...
කොකා-කෝලා, ශ්‍රී ලංකා සමාගම වසර...