ආකර්ෂණීය රාත්‍රියක් සමඟින් සැබෑ රසයක් එක් කළ Signature Latin Affair

Share

Share

Share

Share

සැබෑ ලතින් සම්ප්‍රදාය අනුගමනය කළ සුවිශේෂී Signature Latin Affair පසුගියදා City of Dreams Sri Lanka හිදී පවත්වනු ලැබුවේ අමුත්තන් වෙත අසමසම අත්දැකීමක් උරුම කර දෙමිනි. අලංකාරත්වය තුලින් මෙන්ම විවිධ උත්සව අංගයන් තුලින් අමුත්තන්ට නවමු රසයක් එක් කළ Signature Latin Affair අත්දැකීම රිසි සේ විඳ ගැනීම වෙනුවෙන් එම සම්ප්‍රදායට ගරු කරන අමුත්තන් රැසක් එක්ව සිටියහ.

සහභාගී වූ සියලු දෙනාට සොඳුරු හා ප්‍රීතිමත් අත්දැකීමක් ගෙන ආ මෙම උත්සවයේ සෑම අදියරක් තුලින්ම එකිනෙකට වෙනස් අත්දැකීමක් උරුම කර ගැනීමට හැකි විය. විනෝදාස්වාදය පමණක් නොව ආදරණීයයන් සමඟ සතුට බෙදා හදා ගැනීමේ අවස්ථාව උදා කළ Signature Latin Affair සැමරුම ප්‍රණීත ආහාර පානයන්ගෙන් මෙන්ම රසවත් සංවාදයන්ගෙන්ද පරිපූර්ණ විය. ජාත්‍යන්තර අත්දැකීමක් සිය පාරිභෝගිකයින් වෙත ලබා දීම වෙනුවෙන් City of Dreams Sri Lanka හි කැපවීමද මේ තුලින් මනාව පිළිබිඹු විය.

City of Dreams Sri Lanka...
ස්විස්ටෙක්හි නවතම සමූහ සන්නාම ප්‍රචාරණ...
இலங்கையின் உடற்பயிற்சித் துறையில் 28 ஆண்டுகால...
1,000 வாகன விநியோகங்கள் மற்றும் சேவைகளை...
மேம்பட்ட திரை தொழில்நுட்பம் மற்றும் AI...
14ஆவது நிறுவனங்களுக்கு இடையிலான பெட்மிண்டன் சம்பியன்ஷிப்பில்...
போலி உள்ளடக்கங்களுக்கு முற்றுப்புள்ளி வைக்க TikTok-இன்...
தெற்காசிய பயண விருது 2026 இல்...
14ஆவது நிறுவனங்களுக்கு இடையிலான பெட்மிண்டன் சம்பியன்ஷிப்பில்...
போலி உள்ளடக்கங்களுக்கு முற்றுப்புள்ளி வைக்க TikTok-இன்...
தெற்காசிய பயண விருது 2026 இல்...
“මනසින් සවිමත් – දරුවන් පොහොසත්”...