සුනිල් ෂෙට්ටි Signature Diwali Glitz සමඟින් එක්ව City of Dreams Sri Lanka වෙත ආකර්ෂණීය අත්දැකීමක් එක් කරයි

Share

Share

Share

Share

සුපිරි බොලිවුඩ් තරුවක් වන සුනිල් ෂෙට්ටි පසුගියදා පැවති Signature Diwali Glitz සමඟ එක් වෙමින් City of Dreams Sri Lanka වෙත ආකර්ෂණීය අත්දැකීමක් එක් කළේය- ශ්‍රී ලංකාවට පැමිණ NUWA Sri Lanka හි නවාතැන් ගත් සුනිල් ෂෙට්ටි ශ්‍රී ලාංකේය රසිකයින් වෙත අමතක නොවන අත්දැකීමක් උදා කර දීමට සමත් වූයේ ඔවුන් සමඟ විශේෂ අවස්ථාවන් රැසකට එක් වෙමිනි. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විශිෂ්ටත්වය පිළිබඳ මහත් ඉහලින් සඳහන් කළ අතරම ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය හා සුවිශේෂී සත්කාරය පිළිබඳවද ප්‍රශංසා කරන ලදී. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින සංචාරක සබඳතාවයේ තවත් සුවිසල් පියවරක් වූ සුනිල් ෂෙට්ටිගේ සංචාරය City of Dreams Sri Lanka හි දීපවාලී සැමරුමටද ඉමහත් ආලෝකයක් විය.

இலங்கையின் உடற்பயிற்சித் துறையில் 28 ஆண்டுகால...
1,000 வாகன விநியோகங்கள் மற்றும் சேவைகளை...
மேம்பட்ட திரை தொழில்நுட்பம் மற்றும் AI...
14ஆவது நிறுவனங்களுக்கு இடையிலான பெட்மிண்டன் சம்பியன்ஷிப்பில்...
போலி உள்ளடக்கங்களுக்கு முற்றுப்புள்ளி வைக்க TikTok-இன்...
தெற்காசிய பயண விருது 2026 இல்...
“මනසින් සවිමත් – දරුවන් පොහොසත්”...
‘දියුණුවට මඟ – නගර චාරිකා’...
தெற்காசிய பயண விருது 2026 இல்...
“මනසින් සවිමත් – දරුවන් පොහොසත්”...
‘දියුණුවට මඟ – නගර චාරිකා’...
HNB FINANCE takes financial inclusion...