HNB ලෝක සකසුරුවම් දිනයට සමගාමීව පරිසරය සුරැකීමේ හරිත ප‍්‍රතිඥාවක් ලබා දෙයි

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන HNB ලෝක සකසුරුවම් දිනයට සමගාමීව සිය කාර්ය මණ්ඩලයේ සියලූ සාමාජිකයින් විසින් පරිසරය සුරැකීම සඳහා වූ සුවිසල් කැපවීම වෙනුවෙන් හරිත ප‍්‍රතිඥාවක් ලබා දුන්නේය. 2009 වසරේදී HNB විසින් පරිසරය සුරැකීම වෙනුවෙන් ලබා දුන් පොරොන්දුව 2023 වසරේදී සම්පූර්ණ කරනු ලැබුවේ සම්පූර්ණ ඩිජිටල්කරණ සේවාවක් සලසා දෙමිනි. කාර්යමණ්ඩලය තුළින් මෙන්ම QR කේතය හරහා […]

Economic Resilience in Real Estate: Navigating Fiscal, Monetary, and Tax Policies By Rohan Parikh, Chairperson of Iconic Developments

In recent times, it’s evident that fiscal, monetary, and tax policies have a significant impact on the real estate sector, especially in Sri Lanka as it undergoes economic changes. In this article, we’ll explore how economic policies affect real estate and why it’s essential for industry stakeholders, including developers, investors, and decision-makers, to understand these […]

2021/2022 மற்றும் 2022/2023 ஆம் ஆண்டுகளில் சிறந்த ஏற்றுமதிக்கான விருது உட்பட 16 ஜனாதிபதி விருதுகளை வென்றுள்ள MAS Holdings

உலகளாவிய ஆடை மற்றும் ஜவுளி நிறுவனமான, MAS ஹோல்டிங்ஸ், அதன் துணை நிறுவனங்களான MAS Active Trading (Pvt) Ltd மற்றும் MAS Intimates (Pvt) Ltd ஆகியவற்றின் மகத்தான சாதனையை பாராட்டும் வகையில் 2021/22 மற்றும் 2022/23 ஆம் ஆண்டிற்கான பிரசித்திபெற்ற ஜனாதிபதி ஏற்றுமதி விருது வழங்கும் நிகழ்வில் கௌரவிக்கப்பட்டது. இலங்கையின் ஏற்றுமதித் துறையில் நிறுவனத்தின் பங்களிப்பை அங்கீகரிப்பதற்காக, MAS Active ஆனது 2021/22 மற்றும் 2022/23 ஆகிய இரண்டு ஆண்டுகளுக்கு இலங்கையின் ஒட்டுமொத்த ஏற்றுமதியாளர் […]

உணவுத் தொழில் வல்லுநர்களுக்கான சான்றிதழ் வழங்கும் நிகழ்வை நடத்திய HNB

இலங்கையின் முன்னணி தனியார் துறை வங்கியான HNB PLC, உணவுப் பாதுகாப்பு தரங்களை உயர்த்துவதற்கும் ஏற்றுமதி துறையை வலுப்படுத்துவதற்குமான குறிப்பிடத்தக்க நடவடிக்கையாக, உணவு தொழில் வல்லுநர்களுக்கான Preventive Controls தகுதி பெற்ற தனிநபர் (PCQI) பயிற்சிப் பாடநெறியை முடித்த பங்கேற்பாளர்களுக்கான சான்றிதழ் வழங்கும் நிகழ்வை அண்மையில் நடத்தியது. HNB வழங்கும் சான்றிதழ் அளிக்கும் நிகழ்வு, ஒழுங்குமுறைத் தேவைகளைப் பூர்த்தி செய்வது மட்டுமன்றி இலங்கையின் ஏற்றுமதி நற்பெயரை உயர்த்துவதற்கும் குறிப்பிடத்தக்க முன்னேற்றத்தைக் குறிக்கிறது. இலங்கையின் தேசிய ஏற்றுமதியாளர் சம்மேளனத்துடன் […]

Coca-Cola Sri Lanka 2023 කි‍්‍රකට් ලෝක කුසලානයට සමගාමීව ආකර්ෂණීය Cricket Magic වැඩසටහන දියත් කරයි

2023 ICC පිරිමි ක‍්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව Coca-Cola Sri Lanka සිය නවතම සහ වඩාත් උද්වේගකර වැඩසටහන වන Coca-Cola Cricket Magic එළිදැක්වූ අතර රට පුරා සිටින ක‍්‍රිකට් ලෝලීන්ට මෙය වඩාත් ප‍්‍රීතිජනක පුවතක් විය. 250ml, 400ml, 1050 ml, සහ 1.5ml යන විවිධ ප‍්‍රමාණ වල Coca-Cola, Sprite, Fanta Orange, Fanta Portello සහ Fanta Cream Soda වැනි Coca-Cola නිෂ්පාදන […]

ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දීමට HNB, සිංගර් සමඟ ඇති දිගු කාලීන හවුල්කාරිත්වය නැවත අලූත් කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප‍්‍රමුඛ්‍යා මෙන්ම ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සඳහා ලංකාවේ එකම නියෝජිතයා වන සිංගර් සමාගම සමඟ එක්ව කෘෂි ක්ෂේත‍්‍රයට අවශ්‍ය අතිනවීන වාහන හා කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දීමට සිය දිගු කාලීන හවුල්කාරිත්වය පසුගියදා නැවත අලූත් කළේය. මෙම හවුල්කාරිත්වය හරහා John Deere ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත‍්‍රඋපකරණ […]

2023 වසරේ දෙවන කාර්තුව සඳහා TikTok සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

TikTok 2023 අපේ‍්‍රල් සිට ජූනි දක්වා සිය මාර්ගෝපදේශ මාලාව ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ නව වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එමගින් සාවද්‍ය තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට සහ වේදිකාවේ ආරක්ෂාව සහතික කිරීමට TikTok දරණ උත්සහය පෙන්නුම් කරයි. මෙම කාල පරිච්ෙඡ්දය තුළ, ඔවුන්ගේ මාර්ගෝපදේශ මාලාවට පටහැනි වීඩියෝ මිලියන 106,476,032 කට වඩා ඉවත් කර ඇත. එය TikTok හි සියලූම […]

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සම්මන්ත‍්‍රණය මඟින් ආර්ථික අර්බුදය හමුවේ දිළිඳුකම පිටුදැකීමේ උපාය මාර්ග පිළිබඳ සොයා බලයි

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (Centre of Poverty Analysis) විසින් සංවිධානය කරනු ලබන ‘ආර්ථික අර්බුදය සහිත කාල සමයක දිළිඳුකම පිටුදැකීම’ යන්න තේමා කර ගත් සුවිශේෂී සම්මන්ත‍්‍රණයක් එළඹෙන නෙැවැම්බර් 29 සහ 30 දිනයන්හිදී කොළඹ BMICH හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම සම්මන්ත‍්‍රණය සඳහා ශ‍්‍රී ලංකාවේ දරිද්‍රතා ගැටළුව පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් විශේෂඥයින්, වෘත්තිකයින් හා පාර්ශවකරුවන් රැසක් එක්වීමට නියමිතය. […]

Sunshine Holdings PLC ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස අරුණි ගුණතිලක පත් කරයි

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා අරුණි ගුණතිලක මහත්මිය පත් කර ඇති බව එම ආයතනය පසුගියදා නිවේදනය කළේය. ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ තුළ වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති ගුණතිලක මහත්මිය පාලනය, ව්‍යවසාය අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර විගණනය සහ ණය විශ්ලේෂණය පිළිබඳ විශේෂඥ දැනුමකින් පරිපූර්ණය. ඇය සිංගප්පූරුවේ සහ ශ‍්‍රී ලංකාවේ ගෝලීය සහ දේශීය බැංකුවල ජ්‍යෙෂ්ඨ නායකත්ව භූමිකාවන්හි […]

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන සිලෝන් ටුබැකෝ කම්පනි පීල්සී ^˜CTC)විභාග වෙමින් පවතින නඩුවක් පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කිරීම සඳහා යොමු කරන ලද ලිපිය.

2023 නොවැම්බර් 23 රේණුක විජයවර්ධන මහතා ප‍්‍රධාන නියාමන නිලධාරී කොළඹ කොටස් වෙළෙඳපොළ 04-01, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්‍යස්ථානය එචලන් චතුරස‍්‍රය, කොළඹ 1. හිතවත් මහත්මයාණෙනි, විභාග වෙමින් පවතින නඩුවක් පිළිබඳව පැහැදිලි කිරීම මෙය 2023 නොවැම්බර් 21 දිනැති අප විසින් යොමු කළ ලිපිය හා බැඳේ. අපගේ වෙළඳ හවුල්කරුවන් සමඟ සන්නිවේදනය කරන ලද අවස්ථාවේදී, 2023 නොවැම්බර් 17 වන […]