සුව සේවා සහ පාරිභෝගික යන අංශවල ඉහළ දායකත්වය තුළින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහය පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද 2024 මාර්තු මාස 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහය ලබා ගත් මෙම ඉහළ වර්ධනයට සුව සේවා සහ පාරිභෝගික යන අංශවල කැපී පෙනෙන දායකත්වය හේතු වූ අතර […]

ශ්‍රී ලාංකේය නව්‍ය කෘෂි සංස්කෘතියක් සඳහා HNB මුලපිරීමක් නොච්චියාගමින් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට කෘෂිකර්මාන්තය අනාගතයට ගැලපෙන අයුරින් නවීකරණය කරමින් ගොවි ජනතාවට සාර්ථක හෙට දවසක් උදාකර දීම වෙනුවෙන් තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේ ‘HNB සරුසාර’ වැඩසටහන දියත් කරමිනි. නව්‍ය තාක්ෂණය උපයෝගී කරගත් කෘෂිකාර්මික ක්‍රමවේදයන් වැඩි දියුණු කිරීම, ඵලදායීතාව ඉහළ […]

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී පෙරළියක්: JKCG Auto 2024 EV Motor Show හිදී BYD නව බලශක්ති වාහන (NEVs) එළිදක්වයි

සම්පූර්ණයෙන් විදුලියෙන් ක්‍රියා කරන BYD ATTO 3, BYD DOLPHIN සහ BYD SEAL මෝටර් රථ එළිදක්වයි • BYD Super Plug-in Hybrid EV තාක්ෂණයෙන් සමන්විත BYD DM-i මාදිලියේ පළමු මෝටර් රථය වන BYD SEALION 6 ළඟදීම ශ්‍රී ලංකාවට • ශ්‍රී ලංකාව තුළ EVs සඳහා වූ ප්‍රථම ප්‍රදර්ශනාගාරය ළඟදීම විවෘත කරමින් දිවයින පුරා ප්‍රදර්ශනාගාර ජාලයක් පිහිටුවීමට ද පියවර […]