HNB, එතෙර කාසියෙන් රට බබලන්නට වෙහෙසෙන ඔබගේ, මෙතෙර කැපවෙන දරුවන් උදෙසා රට පුරා දියත් කළ “රට දිනනා සිඟිත්තෝ” වැඩසටහනේ ජයග්‍රාහකයින් අගයයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ මෙරට වෙසෙන දරුවන්ගේ දක්ෂතා පසුගියදා ඇගයීමට ලක් කළේය. ඒ විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් මෙන්ම ඒ වෙනුවෙන් ඉමහත් සහ නිහඬ කැප කිරීමක් සිදු කරන ඔවුන්ගේ දරුවන් දක්වන දක්ෂතා සහ කුසලතා ඇගයීමට දීප ව්‍යාප්තව දියත් කරන ලද “රට දිනනා […]

මෙරට වාරි ප්‍රතිසංස්කරණ ඉතිහාසයේ සුවිශේෂී පෙරළියක් සිදු කළ සම්පත් බැංකුව, 25 වැනි වාරි ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි

හෙළ වාරි සංස්කෘතියට නව ජීවයක් එක් කරමින් ආරම්භ කරන ලද, සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ තිරසාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ තාක්ෂණික සහයෝගය ඇතිව 25 වැනි වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය දා ආරම්භ කළ බව සම්පත් බැංකුව සාඩම්බරයෙන් නිවේදනය කරයි. එම සුවිශේෂී මොහොත සනිටුහන් කරමින් මංගල වැව, සමනල වැව සහ මාගම්පුර වැව යන වැව් ත්‍රිත්වයෙහි […]

இலங்கையின் சுற்றுலாத்துறையின் முன்னேற்றத்திற்காக அர்ப்பணிக்கும் TikTok

ஒரு சிறிய காணொளி இலங்கையின் சிறப்பையும் மதிப்பையும் உலகிற்கு திறந்து வைப்பதன் மூலம் சுற்றுலாப் பயணிகளின் ஆர்வத்தை உயர்த்த முடியுமானால் அது மிகவும் முக்கியமானது. இதற்கு இன்று, TikTok சிறப்பாக செயல்பட்டு வருகிறது. இதன் கீழ், இலங்கையிலுள்ள மனதைக் கவரும் இடங்கள் தொடர்பான சுவாரஸ்யமான கதைகளை ஆக்கப்பூர்வமாக முன்வைப்பதன் மூலம் இலங்கையின் சிறந்த கலாச்சாரம் மற்றும் அழகு பற்றிய தனித்துவமான செய்தியை வெளிப்படுத்தும் சக்திவாய்ந்த ஊடகமாக TikTok செயல்படுகிறது. சுற்றுலாத்துறைக்கான TikTok இன் தாக்கம் ஈர்க்கக்கூடிய குறுஞ்செய்திகள் […]

MCA- C பிரிவு NDB கிண்ண ஒருநாள் தொடரில் சம்பியனாக மகுடம்சூடிய நவலோக மருத்துவமனை கிரிக்கெட் அணி

NDB வங்கியின் அனுசரணையில் நடைபெற்ற வர்த்தக நிறுவனங்களுக்கு இடையிலான டிவிஷன் – C மட்டுப்படுத்தப்பட்ட ஓவர்கள் கிரிக்கெட் தொடரின் இறுதிப் போட்டியில் LOLC ஹோல்டிங்ஸ் அணியை 190 ஓட்டங்களால் வெற்றி கொண்ட நவலோக்க மருத்துவமனை அணி சம்பியன் பட்டத்தை சுவீகரித்தது. திவங்க கக்குலவெலவின் சகலதுறை ஆட்டம், சமில நதீஷின் அரைச் சதம் மற்றும் சம்பத் நிஸ்ஸங்கவின் அபார பந்துவீச்சு என்பன நவலோக்க மருத்துவமனை அணியின் வெற்றியில் பிரதான பங்காற்றின. வர்த்தக நிறுவனங்களுக்கிடையிலான டிவிஷன் – C மட்டுப்படுத்தப்பட்ட […]

ඔස්ට්‍රේලියානු රජයේ ජාතික සැලසුම් හේතුවෙන් Swinburne pathway වැඩසටහන් සඳහා බලපෑමක් නොමැති බව නවලෝක උසස් අධ්‍යාපන ආයතනය අවධාරණය කරයි

2024 අගෝස්තු 27වන දින සිට ඔස්ට්‍රේලියානු රජය විසින් නව ජාතික සැලසුම් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර ඒම නව උපායමාර්ගික ක්‍රමවේදය යටතේ 2025 වසර සඳහා සිසුන් බඳවා ගැනීම 2023 වසරේ දී බඳවා ගත් සිසුන් සංඛ්‍යාව දක්වා සීමා කිරීමටත් ඒමගින් ජාත්‍යන්තර ශිෂ්‍ය සහභාගීක්වය නියාමනය කිරීමටත් අපේක්ෂා කෙරේ. ඔස්ට්‍රේලියානු රජය විසින් ගනු ලැබූ මෙම තීරණය යටතේ අධ්‍යාපන හා […]