ගාල්ල රසවත් කළ Coke Food Fest සාර්ථකව අවසන්

කොකා-කෝලා විසින් සංවිධානය කරනු ලැබූ Coke Food Fest හි තවත් සුවිශේෂී අදියරක් පසුගියදා ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වූයේ 11,000ක් කොකා-කෝලා පාරිභෝගිකයින් වෙත අමතක නොවන අත්දැකීමක් උරුම කර දෙමිනි. Food Stalls, DJ Music සහ Fun Games වැනි විවිධ අවස්ථා තුළින් අසමසම අත්දැකීමක් තමන් සතු කර ගැනීම සඳහා ගාල්ල හා අවට සුවිසල් පිරිසක් Coke Food Fest […]
2024 ஆம் ஆண்டில் 5% ஏற்றுமதி வளர்ச்சியுடன் எதிர்கால வளர்ச்சி எல்லைகளை விரிவுபடுத்தும் இலங்கை ஆடைத் தொழில்

2024 ஆம் ஆண்டில் இலங்கையின் ஆடை ஏற்றுமதி வருவாய் 4.7 பில்லியன் அமெரிக்க டொலர்களை எட்டியுள்ளதுடன், இது ஆண்டுக்கு ஆண்டு சுமார் 5% வளர்ச்சியைப் பதிவு செய்துள்ளதாக ஒன்றிணைந்த ஆடை சங்கங்களின் மன்றம் (JAAF) தெரிவித்துள்ளது. நாட்டின் நேரடி ஜவுளி ஏற்றுமதியைச் சேர்ப்பது ஒட்டுமொத்த ஏற்றுமதி மதிப்பை 5 பில்லியன் அமெரிக்க டொலர்களுக்கு மேல் உயர்த்துகிறது. உள்நாட்டு மற்றும் உலகளாவிய சவால்களுக்கு மத்தியில் நாட்டின் ஜவுளி மற்றும் ஆடைத் துறையின் விடா முயற்சியை இது அடிக்கோடிட்டுக் காட்டுகிறது. […]
HNB ත්‍රෛභාෂා ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත බැංකු යෙදවුම සහිත බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ජංගම දුරකතන බැංකු යෙදයුමට ත්‍රෛභාෂා අනුවාදයක් පසුගියදා හඳුන්වා දුන්නේය. විශේෂයෙන් පරිශීලකයින්ට බැංකු යෙදවුම සඳහා වන ප්‍රවේශය වැඩි කිරීම හා තමන් කැමති භාෂාවකින් සේවා සපයා ගනිමින් එක් එක් පුද්ගලයාට සරිලන බැංකු සේවාවක් ලබා දීම සඳහා වන උපායමාර්ගික පියවරක් ලෙස මෙම හඳුන්වාදීම සිදු කෙරිණි- […]
Global Expansia 1.0: AIESEC Kelaniya Empowers Young Minds

● AIESEC in the University of Kelaniya over 26 years has placed Sri Lankan youth in internships, teaching and volunteer opportunities across India, Malaysia, ● AIESEC in the University of Kelaniya recently concluded an innovative semi-virtual, Global Expansia 1.0, held at Mahaweli Centre. The event was a resounding success, leaving a lasting impact on the […]