Cinnamon Life, LMD හි නවතම සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීම්හි හොඳම තිදෙනා අතරට එක් වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීමේදී එහි දෙවන ස්ථානය හිමි කර ගැනීමට Cinnamon Life සමත්ව සිටියි. මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ශ්‍රේණිගත කිරීමකින් හිමි වූ එම පිළිගැනීම තුලින් Cinnamon Life හි සීඝ්‍ර වර්ධනය, නවෝත්පාදනය මෙන්ම පාරිභෝගිකයා සමඟ පවතින සුවිශේෂී සබඳතාව මනාව තහවුරු කරනු ලබයි. සිය පාඨකයින් වඩාත් කැමති හා විශ්වාස කරන සන්නාමයන් […]
පහසු හා දැරිය හැකි මිලකට වාහන ලීසිං විසඳුම් ලබා දීමට HNB, ටොයොටා ලංකා සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පුද්ගලික සහ ව්‍යාපාරික වාහනවලට පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය පසුගියදා නිල වශයෙන් අත්සන් කරන ලද අතර දිවයින පුරා සිටින පුද්ගලයින්ට, ව්‍යවසායකයින්ට සහ ව්‍යාපාරවලට විශ්වසනීය ප්‍රවාහන විසඳුම් ලබා ගැනීමට උපකාර […]
Sampath Bank Pioneers SL’s Standardised API Banking Platform Redefining Transaction Banking

Sampath Bank has set a new milestone as the first bank in Sri Lanka to launch a standardised Application Programming Interface (API) platform. This revolutionary move redefines corporate banking by simplifying and automating intricate financial processes for businesses of all sizes, reflecting the Bank’s steadfast commitment to providing agile, technology-driven solutions for its expanding base […]
BYD ශ්‍රී ලංකාවේ ප්‍රථම Plug-In Hybrid Pickup ට්‍රක් රථය SHARK 6 එළිදක්වයි

BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto එක්ව පසුගියදා ශ්‍රී ලංකාවේදී SHARK 6 රථය නිල වශයෙන් දියත් කළේය. එය දේශීය වෙළඳපොළට හඳුන්වා දුන් පළමු plug-in hybrid තාක්ෂණය සහිත pickup ට්‍රක් රථයයි. කොළඹ පැවති විශේෂ උත්සවයකදී එළිදැක්වුණු BYD SHARK 6 නවීන hybrid තාක්ෂණය සමඟින් රළු, වැලි සහ මඩ මතුපිටක් සහිත මාර්ගවල […]
நிலையான நிதி முறையின் கீழ் உள்ள உறுப்பினர்களின் வீட்டு சூரிய சக்தி தேவைக்கான நிதி வசதிகளை வழங்கும் HNB FINANCE PLC

இலங்கையின் முன்னணி நிதி நிறுவனமான HNB FINANCE PLCஇன் நிலையான மற்றும் பசுமை நிதியமைப்பு (Sustainable & Green Financing) கருத்தாக்கத்தின் கீழ், சனச சங்கத்தின் உறுப்பினர்களுக்கு வீட்டு சூரிய சக்தி உபகரணங்களை வாங்குவதற்கான நிதி வசதிகள் வழங்கப்பட்டுள்ளன. HNB FINANCE நிறுவனம் இந்த திட்டத்தை முதல் முறையாக அதுருகிரிய சனச சங்கத்தின் மூலம் அறிமுகப்படுத்தியுள்ளது. இந்த வீட்டு சூரிய சக்தி உபகரணங்கள் மற்றும் அதன் நிறுவும் பணிகளுக்காக 33 மில்லியன் ரூபா அதுருகிரிய சனச சங்கத்திற்கு […]