සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

නිෂ්පාදක ජගත් සුමතිපාල සහ අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් අග්‍රගන්‍ය ජාත්‍යන්තර සිනමා තරු ජෙරමි ඉරොන්ස් සහ වරලක්ෂ්මී සරත්කුමාර හදුන්වා දෙති ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ පෙර නොවූවිරූ කෞශල්‍යයක් පෙන්නුම්කරමින් ,සම්මාන ලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් 17 හැවරැදි රිසානා රෆීක් ගේ කතාව අමරණීයබවට පත්කිරීමට සහයෝගීව කටයුතු කිරීමට සුමති ස්ටුඩියෝහි සම්මාන රැසක් හිමිකරගෙන සිටින නිෂ්පාදක ජගත් සුමතිපාල සමඟ එක්වෙයි. […]
ඩිජිටල් ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා පවත්වනු ලබන 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී

Tecxa පුද්ගලික සමාගම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, හැටන් නැෂනල් බැංකුව සහ ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදය සමඟින් එක්ව 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන බව නිවේදනය කළේය. ‘’Empowering Sri Lanka’s Digital Economy: Innovations Driving Financial Inclusion and Growth” යන තේමාව යටතේ සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල කොළඹ බණ්ඩාරනායක […]