සුනිල් ෂෙට්ටි ඇතුලු බොලිවුඩ් තරුවලින් හැඩ වෙන ‘’Signature Diwali Glitz” සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා හිදී

සුපිරි බොලිවුඩ් රංගන ශිල්පියකු වූ සුනිල් ෂෙට්ටි සමඟින් ජනප්‍රිය බොලිවුඩ් තරු සහභාගී වන සුවිශේෂී Signature Diwali Glitz ප්‍රසංගය ඔක්තෝබර් 23 සිට 25 දින දක්වා කොළඹ City of Dreams Sri Lanka හිදී පැවැත්වීමට නියමිතය. ඒ සමඟ දීපවාලී උත්සවය සමඟින් අමතක නොවන අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදා කර දීමට City of Dreams Sri Lanka සමත් […]
තැන තැන රෙදි වේලපු කාලෙට තිත තියන්න, රෙදි සෝදන්න වගේම වේලන්නත් අදම Samsung Washer Dryers එකක් ගන්න

ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung නිරන්තරයෙන් සිය පාරිභෝගික අවශ්‍යතාවන් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කරමින් ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට කටයුතු කර ඇත්තේ නව්‍ය නිෂ්පාදන රැසක් හඳුන්වා දෙමිනි. සෑම විටම පාරිභෝගික පහසුව වෙනුවෙන් නවතම තාක්ෂණය උපයෝගී කර ගන්නා Samsung රෙදි සේදීමේ නව්‍ය තාක්ෂණය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙත හඳුන්වාදීමට කටයුතු කරන ලදී. ඒ […]
Closeup launches Sri Lanka’s first ever crowdsourced love story book ‘Break The Barrier’

Colombo, Sri Lanka | September 29, 2025 Close-up, the brand long celebrated for its spirit of youth, freshness, and fearless closeness, proudly unveiled Break The Barrier, Sri Lanka’s first-ever crowdsourced love story book. This landmark creation is not merely a book but a living testament to the courage of young hearts, the beauty of unspoken […]
City of Dreams Sri Lanka வழங்கும் “சிக்னேச்சர் தீபாவளி கிளிட்ஸ்” நிகழ்ச்சியில் பங்கேற்கும் சுனில் ஷெட்டி

இந்த ஆண்டுக்கான தீபாவளி திருநாளைச் சிறப்பாகக் கொண்டாடும் வகையில் City of Dreams Sri Lanka-வின் ஏற்பாட்டில் அக்டோபர் 23ஆம் திகதி முதல் 25ஆம் திகதி வரை ‘சிக்னேச்சர் தீபாவளி கிளிட்ஸ்’ (Signature Diwali Glitz) என்ற மூன்று நாள் நிகழ்ச்சி நடைபெறவுள்ளது. இதன் முக்கிய அம்சமாக இந்தியாவின் முன்னணி பாலிவுட் நடிகர் சுனில் ஷெட்டி அக்டோபர் 25ஆம் திகதி சிறப்பு விருந்தினராகக் கலந்துகொண்டு ரசிகர்களைச் சந்திக்கவுள்ளார். மூன்று தசாப்தங்களுக்கும் மேலாக இந்திய திரையுலகில் முன்னணி நட்சத்திரமாக […]
Samsung Sri Lanka Unveils “Go Save Today” Carnival: Big Savings, Bigger Value for Every Home

Samsung Sri Lanka has announced the launch of its latest consumer promotion, the “Go Save Today” Carnival, inviting customers across the island to upgrade their homes with the world’s leading technology brand, now at unbeatable prices. Running for a limited time, the promotion brings special discounts, enhanced warranty benefits, and more, offering unmatched value across […]
HNB மற்றும் Plantchem கூட்டு முயற்சியால் Lovol டிராக்டர்களுக்கான கவர்ச்சிகரமான லீசிங் தீர்வுகள்

இலங்கையின் முன்னணி தனியார் துறை வங்கியான HNB, அண்மையில் Plantchem தனியார் நிறுவனத்துடன் கூட்டிணைந்துள்ளது. இந்த கூட்டணியின் நோக்கம், Lovol டிராக்டர்களுக்கான கவர்ச்சிகரமான லீசிங் தீர்வுகள் மூலம் விவசாய இயந்திரங்களின் பயன்பாட்டை ஊக்குவிப்பதாகும். விவசாயம் நாட்டின் வளர்ச்சியில் ஒரு முக்கிய அங்கமாக இருப்பதால், உயர்தர மற்றும் மலிவு விலை விவசாய இயந்திரங்களை விவசாயிகள் வாங்குவதை எளிதாக்குவதற்காக HNB மற்றும் Plantchem இணைந்து பணியாற்றியுள்ளன. இதன் மூலம், விவசாயிகள் மற்றும் வேளாண் தொழில்முனைவோருக்கு வசதியான மற்றும் மலிவு விலையிலான, […]
Taking Triple Leaps to AI UBB and Inspiring New Business Growth

At the 11th Ultra-Broadband Forum (UBBF) 2025, James Chen, the President of Huawei’s Carrier Business, shared a number of new best practices the company has developed with operators that drive growth with AI-powered ultra-broadband (UBB). In his keynote speech, “Triple Leaps to AI UBB: Inspiring New Business Growth,” Chen said operators have taken leaps in […]
ශ්‍රී ලංකාවේ පොල් වගාකරුවන්ගේ වෙළඳපොළ ප්‍රවේශය ශක්තිමත් කිරීමට HNB සහ CBL Cocos එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සහ CBL සමූහයට අනුබද්ධිත සහ කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන CBL Cocos එක්ව රාජාංගණය, නොච්චියාගම, වවුනියාව සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල සිටින කුඩා පොල් වතු හිමියන්ට විශේෂ මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා හවුල්කාරීත්වයකට එළඹුණේය. HNB කෘෂි ව්‍යාපාර ඒකකය සහ CBL Cocos එක්ව මෙහෙයවනු ලබන මෙම වැඩසටහන […]
බයිරහා ශ්‍රී ලංකේය කුකුලු නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිය 50 වසරක අභිමානවත් විශිෂ්ටත්වය සමරයි

බයිරහා එහි නිර්මාතෘ වන එම්. අයි. එම්. නලීම් හාජියාර් විසින් 1975 වසරේදී තනි ගොවිපලකින් ආරම්භ කරන ලද සමාගමකි. බයිරහා ශ්‍රී ලංකාව තුළ ප්‍රථමයෙන්ම බිහි වූ මහා පරිමාණායේ ගුණාත්මක බ්‍රොයිලර් කුකුලු මස් නිෂ්පාදකයා වේ. බයිරහා සිය බාහිර කොන්ත්‍රාත් ගොවිපල ව්‍යාපාරය ප්‍රථමයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1985 වර්ෂයේ ආරම්භ කර ඉන් අනතුරුව ග්‍රාමීය ගොවීන්ට ශක්තියක් වෙමින් පුත්තලම, කුරුණෑගල හා […]
99x Expands Its Malaysian Initiative to Build Talent Across Borders

99x, a leading technology company headquartered in Norway with operations in Sri Lanka, Malaysia, Portugal, and Brazil, reaffirmed its commitment to developing global tech talent. The company continues to focus on people development through mentorship, international projects, and exposure to global best practices. A recent visit to its Malaysian office showcased this approach to talent, […]