ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) ක්ෂේත්‍රයේ පද්ධතිමය වෙනසක් දිරිමත් කිරීම සඳහා “Women Mean Business” (WmB) සන්ධානය නැවත වරක් රැස්වෙයි

කො-ඉම්පැක්ට් ජෙන්ඩර් ෆන්ඩ් හි සහාය ඇතිව ක්‍රිසලිස් විසින් කැඳවනු ලැබූ “Women Mean Business” සන්ධානය, ඔක්තෝබර් 29 වන දින සිය 5 වන සන්ධාන රැස්වීම පවත්වන ලදී. විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කාන්තාවන්ගේ නායකත්වයෙන් යුත් ව්‍යාපාර, රජයේ ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, මූල්‍ය සංවිධාන, පෞද්ගලික අංශයේ ආයතන සහ සිවිල් සමාජය නියෝජනය කරමින් 80කට අධික නියෝජිතයින් පිරිසක් එයට සහභාගී විය. […]
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් ලෝක ළමා දිනය සමරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවන් 250කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ලෝක ළමා දිනය සැමරුම් උත්සවය සතුට, විනෝදය සහ නිර්මාණශීලිත්වයට මූලිකත්වය දෙමින් පැවැත්වීය. “යහපත් දේ ජීවිතයට ගෙන ඒම” යන සන්ෂයින් හි පරමාර්ථය අනුව යමින් සෑම දරුවෙකුටම සිත් සේ විනෝද විය හැකි පරිදි මෙන්ම ළමා කාලයේ සුන්දරත්වය නැවතත් මතක් කර දෙමින් චිත්‍ර, […]
Global Talent Competes to Solve LLM Memory Challenge at 2023 ICPC Championship Powered by Huawei

Chu Xieting, a promising student from Georgia Tech, claimed the top spot at the 2023 ICPC Challenge Championship, a global programming competition powered by Huawei. The event, co-hosted by the ICPC Foundation and Huawei, brought together some of the brightest minds from around the world to solve real-world challenges in technology. This year’s competition, themed […]
අපනයනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය 2026 අයවැය පිලිගනි

2026 වසර සඳහා ඉදිරිපත් කල අයවැය යෝජනාවලිය පිලිගනිමින් අපනයනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිලිබඳව රජය විසින් ඉදිරිපත් කල යෝජනා ඒකබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ඇගයීමට ලක් කරමින් අපනයනය මුල් කර ගත් වර් ධනය, අයෝජන සඳහා පහසුකම් සැලසීම, සහ සාර් ව ආර් ථික ස්ථායිතාව වැනි කරුණු පිලිබඳව ද අවධානය යොමු කල යුතු බවට අවධාරණය කලේය. විදේශ විනිමය ඉපැයීමේ […]
MAS wins multiple honours at the National Cleaner Production Awards 2025

South Asian apparel-tech conglomerate, MAS Holdings won resounding recognition for its commitment to sustainable and ethical production at the recently concluded National Cleaner Production Awards 2025. The awards were presented in Colombo under the patronage of the Minister of Industry and Entrepreneurship Development, Sunil Handunnetti. MAS received Gold, Silver, Bronze and Merit awards in the […]
ලොව පිළිගත් DENZA නව බලශක්ති රථ වාහන දකුණු ආසියාවේ සමාරම්භක දියත් කිරීම සනිටුහන් කරමින් ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දෙයි

BYD සමූහයේ නවතම රථවාහන සන්නාමය වන DENZA පසුගියදා ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබීය. John Keells CG Auto (JKCG Auto) හි බලයලත් හවුල්කාරීත්වය යටතේ කොළඹ වෝටර්ස් එජ් හිදී හඳුන්වා දුන් මෙම මෝටර් රථ මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිසල් පෙරලියක් ඇති කරනු නිසැකය. යුරෝපීය නිමාවෙන් යුත් මෙම නව බලශක්ති වාහන අති නවීන තාක්ෂණය සමඟින් සුව පහසු අත්දැකීමක් […]
வலுவான நிதி செயல்திறனை வெளிப்படுத்தி, வங்கியின் வலுவான இருப்பு நிலை வளர்ச்சியை எடுத்துக்காட்டும் HNB

தனது மேல்நோக்கிய வேகத்தைத் தக்கவைத்து, HNB 2025 ஆம் ஆண்டின் முதல் ஒன்பது மாதங்களில் வலுவான முடிவுகளை வழங்கியது. குழுவின் வரிக்குப் பிந்தைய இலாபம் (Group PAT) 34.7 பில்லியன் ரூபாவை எட்டியது, இது ஆண்டுக்கு ஆண்டு (YoY) 47% வளர்ச்சியைக் குறிக்கிறது. அதே சமயம் வங்கியின் வரிக்குப் பிந்தைய இலாபம் (PAT) ஆண்டுக்கு ஆண்டு 42% வளர்ச்சியடைந்து 31.5 பில்லியன் ரூபாவை எட்டியது. இந்தச் செயல்திறன் குறித்து கருத்து தெரிவித்த HNB PLC தலைவர் திரு. […]
கண்ணுக்குத் தெரியாமலும், மதிப்பிடப்படாமலும்: இலங்கையின் சிறு மற்றும் நடுத்தர தொழில்கள் தொடர்ந்து போராடி வருகின்றன

சிறு மற்றும் நடுத்தர நிறுவன ஏற்றுமதியாளர்கள் தெளிவான, நிலையான VAT விதிகள் மற்றும் சமமான அணுகுமுறையை கோருகின்றனர் பல தசாப்தங்களாக, இலங்கையின் ஆடைத் தொழில் ஒரு தேசிய வெற்றிக் கதையாக நிலைத்துள்ளது — வெளிநாட்டு முதலீடு, நெறிமுறை உற்பத்தி மற்றும் ஏற்றுமதி நெகிழ்வுத்தன்மை ஆகியவற்றை ஒன்றிணைத்த ஒரு கதை. ஆனால் பெரிய ஏற்றுமதியாளர்களின் பளபளக்கும் தொழிற்சாலைத் தளங்களுக்கு பின்னால், வேறொரு கதையும் உள்ளது. அதிகரித்து வரும் செலவுகள், கடுமையாகும் கட்டுப்பாடுகள் மற்றும் குறைந்து வரும் நிதி அணுகல் […]
කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි එ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) අවධාරණය කරයි

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වලදී සිදු වන ප්‍රමාදය විශාල කාලයක් සහ මුදල් වැය වන අතිශය බැරෑරුම් ගැටලුවක් මතු කර ඇත. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සඳහා කාලය යනු මුදල් පමණක් නොව ගැණුම් කරුවන්ට නිසි වේලාවට අවශ්‍ය ඇඟලුම් තොගය යෑවීම පිලිබඳව වන අප විසින් රැක ගත් විශ්වාසය ද අනතුරට ලක් කරයි. ඒහෙත් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වල […]
Softlogic Life wins best “AI Initiative of the Year” at 2025 Asia Insurance Awards

Softlogic Life was awarded the most topical and prestigious ‘AI Initiative of the Year’ award at the 29th Asia Insurance Industry Awards (AIIA) 2025, becoming the only Sri Lankan insurer to win at this year’s prestigious regional event. The award recognizes the company’s groundbreaking use of artificial intelligence (AI) to transform one of the industry’s […]