Charcoal හි කොළඹ ආගමනය සමඟින් Soho Hospitality ප්‍රථම වරට දකුණු ආසියාවේ මෙහෙයුම් අරඹයි

බැංකොක් පදනම් කරගත් Charcoal Tandoor Fire Grill සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි අග්නිදිග ආසියාවේ වඩාත් පිළිගත් ඒකාබද්ධ හෝටල් හා නිර්මාණ සමාගමක් වන Soho Hospitality හට අයත් සුවිශේෂී ආහාර සන්නාමය වන Charcoal ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. මෙය දකුණු ආසියාව තුල Charcoal බැංකොක් නගරයෙන් පිටතදී විවෘත වන පළමු අවස්ථාවයි. මෙම අත්දැකීම 2026 වසර අවසන් […]
හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන කමල් මුණසිංහ Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ලෙස පත් වෙයි

Cinnamon Life at City of Dreams Sri Lanka හි සාමාන්‍යාධිකාරීවරයා ලෙස 2026 පෙබරවාරි 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි කමල් මුණසිංහ මහතා පත් කර ඇති බව නිවේදනය කර ඇත. මුණසිංහ මහතා Colombo Hotels at Cinnamon Hotels & Resorts හි ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස ඔහුගේ වත්මන් භූමිකාවේ ද අඛණ්ඩව කටයුතු කරනු ඇත. මෙම නව භූමිකාව තුළ […]
Huawei විවිධ අංශයන්හි පාරිසරික දායකත්වය ඉහළ නංවමින් ප්‍රථම ගෝලීය C&I නායකයින්ගේ සමුළුව පවත්වයි

Huawei විසින් පසුගියදා සිය ප්රථම ගෝලීය C&I නායකයින්ගේ සමුලුව පවත්වන ලදී. ඒ සඳහා රටවල් 45ක වාණිජ හා කාර්මික ගනුදෙනුකරුවන්, හවුල්කරුවන් සහ ස්ථාපකයින් (installers) 550කට වැඩි පිරිසක් එක්ව සිටියහ. එහිදී Visionaries (දුරදක්නා නායකයින්) නියෝජිතයින් කිහිප දෙනෙකු විසින් තමන් මුහුණ දුන් ප්රායෝගික අවස්ථා හා සාර්ථක සිදුවීම් පිළිබඳව අදහස් බෙදා හදා ගැනීමටද කටයුතු කරන ලදී. තවද විශේෂ සාකච්ඡා […]
අලෙවියෙන් පසු සේවා ජාලය ශක්තිමත් කරමින් BYD ශ්‍රී ලංකාවේ විශාලතම අමතර කොටස් සහ අලුත්වැඩියා කිරීමේ පහසුකම විවෘත කරයි

ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන (NEVs) සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන්, BYD සහ එහි එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) විසින් මෙරට විශාලතම අමතර කොටස් සහ අනතුරුවලින් සිදුවන අලුත්වැඩියා හා නඩත්තු කටයුතු මධ්‍යස්ථානය විවෘත කරන ලදී. මෙම පහසුකම BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා විශේෂයෙන් […]
සුවිශේෂී නව්‍ය තාක්ෂණික හැකියාවන් සමඟින් Xiaomi Redmi, Note 15 නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

පාරිභෝගික විදුලි උපකරණ හා ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගෝලීය විශිෂ්ටයකු වන Xiaomi, නවතම Redmi Note 15 නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. මෙම නවතම නිෂ්පාදන පෙළ අතරට සුවිශේෂී පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නිර්මාණය කර ඇති, ඉහළ කාර්ය සාධනයකින් හා විශේෂාංගයන්ගෙන් යුත් නවතම Redmi Note 15, Redmi Note 15 5G සහ Redmi Note […]
සුවිසල් රසික ආකර්ෂණයක් සමඟින් කොකා-කෝලා T20 ලෝක කුසලානයේ උද්වේගය රට පුරා රැගෙන යයි

ICC පිරිමි T20 ලෝක කුසලානයේ උණුසුම ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක හදවත්වලට සමීප කරමින් ලෝක කුසලානය සඳහා නිර්මාණය කළ කොකා-කෝලා හි සන්නාමගත ට්‍රක් රථය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර රැසක් වෙත ගෙන යාමට සමත් විය. ක්‍රිකට් ක්‍රීඩාවේ උණුසුම සමඟින් විදුලි පහන්වලින් ආලෝකමත් වූ කුඩා ක්‍රීඩා පිටියක අසිරිය ශ්‍රී ලංකාවේ බොහෝ නගරයන් වෙත ගෙන යමින් රසික ආකර්ෂණය දිනා ගැනීමට […]
லத்தீன் கலாசாரத்தின் ஈர்ப்புடன் “Signature Latin Affair”: பெப்ரவரி 13 -15 வரை City of Dreams Sri Lanka இல்

தனது வாடிக்கையாளர்களுக்குத் தொடர்ச்சியாக சர்வதேச அனுபவங்களை வழங்க அர்ப்பணிப்புடன் செயற்படும் City of Dreams Sri Lanka, பெப்ரவரி 13 முதல் 15 ஆம் திகதி வரை மற்றுமொரு புதிய அனுபவத்தை வழங்கவுள்ளது. “Signature Latin Affair” ஊடாகக் கவர்ச்சிகரமான லத்தீன் கலாசாரத்தை உள்நாட்டு மற்றும் சர்வதேச வாடிக்கையாளர்களுக்குக் கொண்டு செல்வதன் மூலம், பல பொழுதுபோக்கு அம்சங்களுடன் கூடிய ஆடம்பரமான இரவு நேர அனுபவத்தை வழங்க City of Dreams Sri Lanka இங்கு நடவடிக்கை எடுத்துள்ளது. […]
Why Sri Lanka still matters to Oniverse: Quality, capability, and a fresh EUR 30 million investment

With Omega Line entering its 28th year in Sri Lanka, the company operates as part of Oniverse Group (formerly the Calzedonia Group), a global fashion business with an integrated model spanning design, retail, and manufacturing across multiple international brands. The Group says Sri Lanka remains a key pillar of its manufacturing network, supported by the […]
HNB බණ්ඩාරගම පාරිභෝගික ඒකකය නව නිවහනකට

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය බණ්ඩාරගම පාරිභෝගික ඒකකය අංක 111, හොරණ පාර, බණ්ඩාරගම යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව නිවහනකට පසුගියදා ගෙන යන ලදී. උත්සවාකාරයෙන් විවෘත කෙරුණු මෙය බැංකු ක්ෂේත්‍රයේ පුරෝගාමිකයෙකු ලෙස HNB හි දිගුකාලීන නායකත්වයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. මෙම විවෘත කිරීමේ උත්සවයට HNB විධායක උප සභාපති/ශාඛා […]
සමූහයේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් පළමු මාස නවය සඳහා රු. බිලියන 48.9 ක ආදායමක් වාර්තා කරයි

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය සඳහා රුපියල් බිලියන 48.9 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 8-1%ක වර්ධනයකි. මෙම කාල පරිච්ඡේදයේදී ඇතැම් ව්‍යාපාරික අංශවල මෙහෙයුම්වලට විවිධ අභියෝග එල්ල වුවද සමූහය සිය උපායමාර්ගික සැලසුම් විචක්ෂණශීලීව ක්‍රියාත්මක කරමින් එහි දිගු කාලීන වර්ධනයට […]