6 වන තරඟාවලියේදී Colombo Kaps කණ්ඩායමේ හිමිකාරීත්වය Witness Sports Alliance LLC සමාගමට

එළඹෙන LPL තරඟාවලියේදී Colombo Kaps කණ්ඩායමේ හිමිකාරිත්වය Saranyan Palaniswamy සහ K.C. Shyam Kangayan විසින් මෙහෙයවනු ලබන Witness Sports Alliance LLC සමාගම වෙත පැවරෙන බව නිල වශයෙන් නිවේදනය කරන ලදී. ශ්රී ලංකාවේ ප්රධානතම T20 ක්රිකට් තරඟාවලිය වන LPL වෙනුවෙන් Colombo Kaps කණ්ඩායම සූදානම් වන අවස්ථාවක, මෙම නව හිමිකාරිත්වය එහි ඉදිරි ගමනට තැබූ වැදගත් පියවරක් ලෙස සඳහන් […]