ගෝලීය දේශපාලනික අර්බුද මධ්‍යයේ වුවද අඛණ්ඩව සිය ස්ථාවරත්වය පවත්වා ගනිමින් සම්පත් බැංකුව 2026 වසරේ පළමුවන කාර්තුව සඳහා රුපිියල් බිලියන 6.2 ක බදු පසු ලාභයක් වාර්තා කරයි

සම්පත් බැංකුව 2026 වසරේ පළමුවන කාර්තුව සඳහා රුපියල් බිලියන 28.5 ක මුළු මෙහෙයුම් ආදායමක් වාර්තා කරන ලදී. මේ සඳහා කාර්තුව තුළදී ස්ථාවර ලෙස ඉහළ ගිය ශුද්ධ පොළී ආදායම සහ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම් හේතු විය. කෙසේ වුවද 2026 වසරේ පළමු කාර්තුව සඳහා බැංකුව රුපියල් බිලියන 6.2 ක බදු පසු ලාභයක් වාර්තා කරන ලද අතර […]

බයිරහා ෆාම්ස්, පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් තවදුරටත් කැපවෙයි

හරිතාගාර වායු විමෝචනය නිවැරදිව මැන බැලීම සඳහා වන ජාත්‍යන්තර තත්ව සහතිකය හිමි කර ගනියි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් හා මස් ආශ්‍රිත නිෂ්පාදන සමාගම වන බයිරහා ෆාම්ස් පී එල් සී සිය ව්‍යාපාරික මෙහෙයුම්හි තවත් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ ආයතනික මට්ටමින් ඉහළම විශ්වසනීයත්වයක් සනිටුහන් කරමින් හරිතාගාර වායු පිළිබඳ ජාත්‍යන්තර සහතිකය (Greenhouse Gas […]

ගෝලීය ආර්ථික පීඩනය හමුවේ රුපියල අවප්‍රමාණය වූවද එය ආර්ථිකයේ දුර්වලතාවක් නොවන අතර අපනයන තරගකාරීත්වය ශක්තිමත් වීමට ද හේතුවකි

ඩොලරයට සපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමේ මෑත කාලීන ප්‍රවණතාව පිලිබඳව ඒකාබද්ධ ඇඟලුම් අපනයන සංගමයේ අවධානය ද යොමු ව ඇත. මේ පිලිබඳව අදහස් දක්වමින් ඔහුන් පවසන්නේ රුපියලේ අවප්‍රමාණය වීම හුදෙක්ම ආර්ථිකය දුර්වල වීමකට වඩා ගෝලීය සිදුවීම් ආශ්‍රිත සන්දර්භය තුල විමසා බැලිය යුතු බවයි. විශෙෂයෙන්ම මැදපෙරදිග යුද තත්වය, සහ ගෝලීය ඛණිජ තෙල් මිල ඉහළ යෑම සහ නැව් ගාස්තු […]

සේවා වාර සහ අලුත්වැඩියාවන් 20,000 සීමාව පසුකරමින් BYD සිය අලෙවියෙන් පසු සේවාවන් තවදුරටත් ශක්තිමත් කරයි

BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) පසුගියදා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. එනම් සමාගම පසුගිය වසරේ මෙහෙයුම් ආරම්භ කළ දා සිට මේ දක්වා 20,000කට සාර්ථකව සේවා වාර සහ අලුත්වැඩියාවන් සැපයීමට සමත් වීමයි. මෙමගින් ශ්‍රී ලාංකිකයින් කෙතරම් වේගයෙන් නව බලශක්ති වාහන (NEV) භාවිතා කරමින් සිටින්නේ ද යන්න පැහැදිලි […]

අවුරුදු ඉවර වුණත් අවුරුදු රසය තවමත් රකින කවිෂ් නිමල්කගේ TikTok පිටුව

අවුරුදු උත්සව සමය නිම වුවද ඒ හා බැඳුණු සතුට, සුන්දරත්වය එකපාරටම නැති වෙලා යන්නේ නැහැ. සරල, හුරුපුරුදු මතකයන් එක්ක ඒ සුන්දරත්වය බොහෝ කාලයක් අපේ හිත්වල රැඳිලා තියෙනවා. කෑම බීමවලින් පිරුණු කෑම මේසය, අවුරුද්දට දින කිහිපයකට කලින් ඉඳන්ම කාර්යබහුල වුණු කුස්සියේ ශබ්දය, වගේම තවත් එක කැවුම් ගෙඩියක් හෝ කොකිස් එකක් කන්න තියෙන ආශාව ඇතුළේ ඒ මතකය […]