ශ්‍රී ලංකා කලාපීය ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය (SLCGE) කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට පෙරළිකාර නිර්මාණ මධ්‍යස්ථාන යෝජනාවක් ඉදිරිපත් කරයි

2026 මැයි 28 වන දින, ශ්‍රී ලංකා කලාපීය ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය (SLCGE) හි උසස් මට්ටමේ නියෝජිත පිරිසක්, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු Chathuranga Abeysinghe මහතා හමුවී SLCGE Design Hub පිහිටුවීම සඳහා වන උපායමාර්ගික යෝජනාව නිල වශයෙන් භාර දුන්හ. මෙම නියෝජිත පිරිස SLCGE සභාපති Nishantha Bakmeege මහතාගේ නායකත්වයෙන් සමන්විත වූ අතර සංගමයේ නිලධාරීන් වන […]

HNB Finance වෙතින් 2025/26 මූල්‍ය වසරේදී කැපී පෙනෙන වර්ධනයක්; බදු පසු ලාභය දෙගුණයකින් ඉහළට

HNB Finance සිය ශක්තිමත් වර්ධනය 2025/26 මූල්‍ය වර්ෂය තුළදී ද අඛණ්ඩව පවත්වා ගනිමින් පසුගිය වසරට සාපේක්ෂව 120% ක කැපී පෙනෙන වර්ධනයක් සමඟින් රු. බිලියන 1.68 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මෙම සාර්ථකත්වය මඟින් සමාගමේ ලාභදායීත්වයේ ස්ථාවර වර්ධනය, විචක්ෂණශීලී ව්‍යාපාරික කළමනාකරණය සහ දිනෙන් දින වර්ධනය වන පාරිභෝගික පදනම මැනවින් පෙන්නුම් කරයි. HNB Finance […]

Samsung අඛණ්ඩව වසර 7ක් පුරා Gaming Monitor කාණ්ඩයේ වැඩිපුරම අලෙවි වන ලොව අංක 1 සන්නාමය බවට පත් වෙයි

අද වන විට ලොව බොහෝ දෙනා අතර වීඩියෝ ක්‍රීඩා (Video Games) ඉතා ජනප්‍රිය අංගයක් බවට පත්ව ඇත. එම ජනප්‍රියතාවය තුළ වීඩියෝ ක්‍රීඩාවන්හි නියුතු ක්‍රීඩකයින්ගේ ඉමහත් ආකර්ෂණයක් දිනා ගැනීමට Samsung සමත්ව ඇත්තේ අඛණ්ඩව 7 වැනි වසරටත් ලොව වැඩියෙන්ම අලෙවි වන gaming monitor සන්නාමය බවට පත් වෙමිනි. ඊට හේතු වී ඇත්තේ එහි ඇති සුවිශේෂී කාර්යක්ෂමතාව හා නවීන […]

කොකා-කෝලා, ශ්‍රී ලංකා සමාගම වසර 140ක රසවත් මතකයන් සමඟින් අභිමානවත් 65 වැනි සංවත්සරය සමරයි

මතකයේ රැඳුණු බොහෝ අවස්ථාවන්හි ලොව සුවිශේෂී සාධකයක් වූ කොකා-කෝලා වසර 140ක් පුරා පාරිභෝගික ආකර්ෂණය හිමිකරගත් සන්නාමයක් බවට පත්ව ඇත්තේ බීම වර්ගයකට එහා ගිය ජනප්‍රියත්වයක් හිමිකර ගනිමිනි. 1886 වසරේ මැයි 8 වැනි දින ඇට්ලන්ටාහි Jacobs ෆාමසියේදී වෛද්‍ය ජෝන් පෙම්බර්ට්න් විසින් ප්‍රථම වරට පාරිභෛා්ගිකයින් වෙත පිරිනමමින් ආරම්භ වූ කොකා-කෝලා සන්නාමය ශ්‍රී ලංකාව තුලද 65 වසරක අභිමානවත් ගමනක් […]

99x Launches Xianix in Oslo, Marking a New Era of AI-Native Software Delivery Processes and Tools

99x has officially launched xianix.ai, its open-source AI platform designed to help organisations harness the full potential of Artificial Intelligence in the software delivery lifecycle. The launch took place in Oslo, Norway, during 99x’s Breakfast Seminar, “The 10X Productivity Promise: Can AI Deliver?”, bringing together technology leaders to explore how AI is reshaping productivity of […]

140 ஆண்டுகால சுவைமிகு நினைவுகளுடன், இலங்கையில் 65ஆவது ஆண்டு நிறைவைக் கொண்டாடும் Coca-Cola

உலக மக்களின் உள்ளங்களில் நீங்கா இடம்பிடித்துள்ள Coca-Cola, வெறும் குளிர்பானம் என்ற வரம்பைத் தாண்டி, கடந்த 140 ஆண்டுகளாக நுகர்வோரின் பேராதரவைப் பெற்ற உலகளாவிய வர்த்தக நாமமாகத் திகழ்கிறது. கடந்த 1886 ஆம் ஆண்டு மே 8 ஆம் திகதி, அட்லாண்டாவில் உள்ள ‘ஜேக்கப்ஸ்’ (Jacobs) மருந்தகத்தில் டாக்டர் ஜோன் பெம்பர்டன் (Dr. John Pemberton) என்பவரால் முதன்முறையாக நுகர்வோருக்கு அறிமுகப்படுத்தப்பட்டதன் மூலம் இந்த Coca-Cola-வின் பயணம் ஆரம்பமானது. அந்த வகையில், இலங்கையிலும் பல தலைமுறைகளின் நம்பிக்கையை […]