විදුලිබල ක්ෂේත්රයට සවියක් වෙමින් මෙරට විශාලතම බැටරි බලශක්ති ගබඩා කිරීමේ ව්යාපෘතිය ඇරඹෙයි

රට පුරා පිහිටි උපපොළවල් 16ක බැටරි බලශක්ති ගබඩා පද්ධති ක්රියාත්මක කිරීමට ශ්රී ලංකාව කටයුතු කරමින් සිටියි. රට තුල මෙතෙක් ක්රියාත්මක වන විශාලතම බලශක්ති ගබඩා කිරීමේ ව්යාපෘතිය වන මේ තුලින් ජාතික විදුලි පද්ධතිය ශක්තිමත් වන අතරම වඩාත් පිරිසිදු හා සුරක්ෂිත බලශක්ති පද්ධතියක් බිහිකිරීමටද හැකියාව උදා වනු ඇත. සෑම බැටරි පද්ධතියක්ම දහවල් කාලයේදී මෙගාවොට් පැය 40ක විදුලි […]