
තවත් මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත ගාලු සාහිත්‍ය උළෙල (GLF) වර්ණවත් කරනු පිණිස එහි නව සුරතලා ලෙස ‘වලී‘ (Walee) කරලියට පැමිණ තිබේ. පොත්පත්, කලාව සහ නව අදහස් බෙදා හදා ගැනීමේත්. ඇගයීමේත් සුවිශේෂී අවස්ථාවක් වන මෙම සාහිත්‍ය උළෙල 2027 මාර්තු 17 සිට 21 දක්වා ගාලු කොටුවේදී පැවැත්වීමට නියමිත අතර එහිදී ‘වලී‘ ඊට එක් වන රසිකයින් සමඟ ආදරය […]
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා 2026 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සම්මාන 6කින් පිදුම් ලබයි

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම 2026 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සම්මාන හයක් දිනා ගැනීමට සමත් විය. විවිධ අංශ යටතේ තම විකුණුම් බලකාය දැක්වූ විශිෂ්ට දක්ෂතා, කැපවීම සහ වෘත්තීය නිපුණතාවය අගයමින් මෙම සම්මාන හිමි කර ගැනීමට Coca-Cola සමාගමට හැකි විය. මෙම ජයග්‍රහණ අතරට ලෝකඩ සම්මාන දෙකක් සහ කුසලතා සම්මාන හතරක් ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ FMCG […]
අංක 1 NEV සන්නාමය වන BYD හි නවතම 3S පහසුකම යාපනයේදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන (NEV) ක්ෂේත්රයේ අංක 1 සන්නාමය මෙන්ම ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD, මෙරට එහි බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) සමඟ එක්ව යාපනයේ නවතම 3S මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළේය. ඒ අනුව, වාහන අලෙවිය, සේවා සැපයීම සහ අමතර කොටස් යන සියලුම පහසුකම් එකම වහලක් යටින් ලබා […]
PLANTERS’ ASSOCIATION WARNS: UNCHECKED IMPORTATION OF CHEAP FOREIGN TEAS THREATENS TOTAL COLLAPSE OF SRI LANKA’S PLANTATION ECONOMY

25 November 2026: The Planters’ Association of Ceylon (PA) has raised urgent alarm bells regarding the unhindered and rampant importation of cheap foreign teas into the country. The Association warns that allowing low-cost, external teas to be brought in, blended, and re-exported under the Sri Lankan flag is systematically, undermining the hard-earned equity of Pure […]
Atlas Axillia sets the new “Gold Standard” in Exercise Books

Atlas Axillia has set a new benchmark for exercise books in Sri Lanka with the introduction of its “Gold Standard” range, combining superior product quality with activity-based and interractive learning experiences. Officially unveiled at Temple Trees, Colombo, on 21st November 2026, the range marks a significant step towards redefining the conventional exercise book. The event […]
Anthracite launches Business-only Network to Connect Sri Lankan Entrepreneurs New digital platform aims to help emerging businesses build connections, find opportunities and grow

Colombo, Sunday 22 November 2026: Anthracite, a digital network designed exclusively for businesses, officially launched its website at ‘Anthracite Unleashed’, an event held at the Main Atrium of Colombo City Centre on Sunday, 22 November 2026. Designed to create a dedicated digital space for businesses to connect, discover opportunities and build meaningful professional relationships, Anthracite […]