ආචාර්ය රුවන් පෙරේරාගේ ආරාධනයෙන් මෙරටට පැමිණි ජපාන දූත පිරිස සිය සංචාරය අරඹමින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී

Share

Share

Share

Share

ආචාර්ය රුවන් පෙරේරා මහතා සහ ‘Little Japan’ වැඩසටහනේ සුවිශේෂී සංකල්පයකට අනුව මෙරටට පැමිණි 250කට අධික ජපාන දූත පිරිස, මෙරට ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන නැරඹීමට එක්වෙමින් සිය සංචාරය ආරම්භ කර ඇත. ඒ අනුව අනුරාධපුරයේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ මිහින්තලා පුදබිම ඇතුළු පූජනීය ස්ථාන රැසක් වැඳපුදා ගැනීමට ඔවුහු එක්වූහ. ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන මෙම සංස්කෘතික චාරිකාවේ ඉදිරි කටයුතු සඳහා මෙම දූත පිරිස අනතුරුව හබරණ බලා පිටත්ව ගියහ.

இலங்கையின் முதல் தேசிய அறுவை சிகிச்சை...
BestWeb.LK Awards 2026 நிகழ்வில் Lina...
ආචාර්ය රුවන් පෙරේරාගේ ආරාධනයෙන් මෙරටට...
The Cove Hiriketiya Debuts as...
Superbrand පිළිගැනීම පිළිබඳව Samsung Sri...
ஜெஃப்ரி பாவா அறக்கட்டளையின் ‘மூணமல்’ விருதுக்கான...
இலங்கையின் சிறந்த வீட்டு உபயோக வர்த்தக...
First Capital named a Great...
ஜெஃப்ரி பாவா அறக்கட்டளையின் ‘மூணமல்’ விருதுக்கான...
இலங்கையின் சிறந்த வீட்டு உபயோக வர்த்தக...
First Capital named a Great...
Eicher වාණිජ වාහන සඳහා HNB...