ශ්‍රී ලංකාවේ අංක 1 නව බලශක්ති වාහන සන්නාමය වන BYD මහනුවර ප්‍රදර්ශනාගාරය වාහන බෙදා හැරීම් සහ සේවා වාර 1000ක් සම්පූර්ණ කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD මහනුවර ප්‍රදර්ශනාගාරය හරහා වාහන බෙදා හැරීම් 1,000ක් සහ සේවා වාර 1,000ක් සාර්ථකව සම්පූර්ණ කිරීමේ සුවිශේෂී කඩඉම පසුගියදා සනිටුහන් කළේය. ලෝකයේ ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සහ එහි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto එක්ව අත්කරගත් මෙම සුවිශේෂී අවස්ථාව මධ්‍යම පළාතේ මෝටර් රථ ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. පාරිභෝගික විශ්වාසය මෙන්ම John Keells CG Auto හි විශිෂ්ට අලෙවි සහ අලෙවියෙන් පසු සේවා මෙහෙයවීම මත, BYD සන්නාමය මෙරට වේගයෙන්ම ව්‍යාප්ත වන නව බලශක්ති වාහන සන්නාමය ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන ඇත.

වැටුප් රහිත සුරැකුම් කාර්යයන් සඳහා...
Apparel exports grow in September,...
Huawei Hosts 18th User Group...
ශ්‍රී ලංකාවේ අංක 1 නව...
Colombo Gets Ready for a...
TikTok releases Q2 2026 Community...
Janashakthi Finance wins Silver at...
කොළඹ නගරය මෙතෙක් අත් නොවිඳි...
TikTok releases Q2 2026 Community...
Janashakthi Finance wins Silver at...
කොළඹ නගරය මෙතෙක් අත් නොවිඳි...
Sunshine Holdings records strong growth...