තාරුණ්‍යයේ හඬ නැවතත් ජයගනිමින් 2024 SLIM Kantar සම්මාන උළෙලේදී කොකා-කෝලා ශ‍්‍රී ලංකා සම්මානයට පාත‍්‍ර වෙයි

Share

Share

Share

Share

කොකා-කෝලා ශ්‍රී ලංකා නැවතත් මෙරට අංක 1 සිසිල් බීම සන්නාමය ලෙස තම ස්ථානය තහවුරු කරමින් පසුගියදා පැවති 2024 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාම’ (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව තුන්වන වරටත් සම්මානයට පාත‍්‍ර වියx මෙම ගෞරවනීය සම්මානය කොකා-කෝලා සන්නාමය ශ‍්‍රී ලාංකීය පාරිභෝගිකයින්, විශේෂයෙන්ම විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන තරුණ තරුණියන්ගේ හදවතට සහ මනසට කෙතරම් ලෙන්ගතු ද යන්නත් ඔවුන් සමඟ සන්නාමයට ඇති ශක්තිමත් සම්බන්ධතාවයත් මැනවින් පෙන්නුම් කරයි. ජනතාවගේ කැමැත්තට පමණක්ම අවධානය යොමු කරමින් සිදු කරනු ලබන දීපව්‍යාප්ත සමීක්ෂණයක් මත පදනම්ව ජයග‍්‍රාහකයින් තෝරාගනු ලබන SLIM Kantar ජනතා සම්මාන උළෙල සිසිල් බීම වෙළෙඳපොළ තුළ කොකා-කෝලා ශ්‍රී ලංකා හි ශක්තිමත් ස්ථානය යළිත් තහවුරු කරයි.

First Capital, சந்தை ஏற்ற இறக்கங்களுக்கு...
MAS, 2026 අයිචි-නගෝයා ආසියානු ක්‍රීඩා...
Gather Around the Table: Hot...
යතුරුපැදි ධාවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් Hayleys...
முற்பணங்களில் 224 பில்லியன் ரூபா அதிகரிப்புடன்...
2026 இன் இலங்கையின் மிக மதிப்புமிக்க...
வார இறுதி விடுமுறையை மறக்கமுடியாத நினைவுகளாக...
Huawei மற்றும் HP Inc. இடையே...
2026 இன் இலங்கையின் மிக மதிப்புமிக்க...
வார இறுதி விடுமுறையை மறக்கமுடியாத நினைவுகளாக...
Huawei மற்றும் HP Inc. இடையே...
විවේකය සතුටින් ගෙවන හැටි TikTok...