ගාල්ල රසවත් කළ Coke Food Fest සාර්ථකව අවසන්

Share

Share

Share

Share

කොකා-කෝලා විසින් සංවිධානය කරනු ලැබූ Coke Food Fest හි තවත් සුවිශේෂී අදියරක් පසුගියදා ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වූයේ 11,000ක් කොකා-කෝලා පාරිභෝගිකයින් වෙත අමතක නොවන අත්දැකීමක් උරුම කර දෙමිනි. Food Stalls, DJ Music සහ Fun Games වැනි විවිධ අවස්ථා තුළින් අසමසම අත්දැකීමක් තමන් සතු කර ගැනීම සඳහා ගාල්ල හා අවට සුවිසල් පිරිසක් Coke Food Fest වෙත එක්ව සිටියහ. සතුට, සිනහව සමඟින් ආදරය බෙදාහදා ගත් ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ පැවති Coke Food Fest හි විශේෂ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

කොකා-කෝලා, ශ්‍රී ලංකාවේ සෑම විශේෂ...
Sampath Bank Becomes the First...
Fortude partners with Ettos to...
සුව සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු...
Galaxy F06 மற்றும் F16 5G...
2025 சர்வதேச மகளிர் தினத்தை முன்னிட்டு...
HNB ශ්‍රී ලංකාව පුරා කුඩා...
Healthguard Distribution සිය ඖෂධ පරාසය...
2025 சர்வதேச மகளிர் தினத்தை முன்னிட்டு...
HNB ශ්‍රී ලංකාව පුරා කුඩා...
Healthguard Distribution සිය ඖෂධ පරාසය...
Hachajah puts Sri Lanka on...