95 වැනි ආනන්ද – නාලන්ද සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමයේ නිල බැංකු සහකරු වශයෙන් සම්පත් බැංකුව එක්වෙයි

Share

Share

Share

Share

කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලය අතර 95 වැනි වරටත් පැවැත්වෙන සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය සඳහා නිල බැංකු සහකරු වශයෙන් කටයුතු කිරීමට සම්පත් බැංකුව පියවර ගෙන තිබේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළින් අනාගතයේ විශිෂ්ට ක්‍රීඩකයින් බිහි කිරීමේ කාර්යයේ දී සම්පත් බැංකුව දක්වන අඛණ්ඩ දායකත්වය මෙම සහයෝගීතාවය ඔස්සේ මනාව පිළිබිඹු වේ.

සම්පත් බැංකු ප්‍රධාන කාර්යාලයේ දී පසුගියදා මෙම අවස්ථාව සනිටුහන් කරමින් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ (වමේ සිට පස්වැන්නා) අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය සහ සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමයේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, මහේල ජයවර්ධන මහතා අතර නිල චෙක්පත හුවමාරු කර ගත් අයුරු ඡායාරූපයේ දිස් වේ.

මෙම අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

ජෙෆ්රි බාවා Moonamal සම්මානය, පරිසරය...
கிளாஸ்கோ 2026 பொதுநலவாய விளையாட்டு விழா:...
අන්තර්ගත නිර්මාණයෙන් ඔබ්බට ගොස් TikTok...
இலங்கையில் மனிதர்களும் இயற்கையும் எவ்வாறு இணைந்து...
ஜனசக்தி லைஃப், பொசன் பக்தர்களுக்கு சுகாதாரம்...
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ...
First Capital Asset Management සමාගම...
Janashakthi Life වෙතින් පොසොන් වන්දනාවේ...
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ...
First Capital Asset Management සමාගම...
Janashakthi Life වෙතින් පොසොන් වන්දනාවේ...
Crafting the Future of Sri...