NÜWA Sri Lanka වෙත පැමිණි නියා ශර්මා City of Dreams Sri Lanka දීපවාලී සැමරුම වර්ණවත් කරයි

Share

Share

Share

Share

කොළඹ අති සුඛෝපභෝගී NÜWA Sri Lanka වෙත පැමිණි ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන නියා ශර්මා පසුගියදා City of Dreams Sri Lanka හි පැවති Signature Diwali Glitz සමඟ එක් වෙමින් දීපවාලී උත්සවය වර්ණවත් කරනු ලැබුවේ රැස්ව සිටි පිරිස අමන්දානන්දයට පත් කරමිනි. මේ වෙනුවෙන් නියා නවාතැන්ගෙන සිටි අති සුඛෝපභෝගී NÜWA Sri Lanka පරිශ්‍රයද ආකර්ෂණීය අයුරින් හැඩගන්වා තිබිණ. දීපවාලී උත්සවය වෙනුවෙන් එක්වන අමුත්තන්ගේ සතුට, සුවපහසුව වෙනුවෙන් NÜWA Sri Lanka හි කැපවීම ප්‍රදර්ශනය කිරීමටද ඔවුන්ගේ එම නිමාවන් හේතු විය. Signature Diwali Glitz වෙනුවෙන් නියාගේ සහභාගීත්වය තුලින් දීපවාලී සැමරුම ආකර්ෂණීය අත්දැකීමක් බවට පත් කර ගැනීමට හැකි වූ අතරම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංස්කෘතික සබැඳියාව ඉහළ නංවා ගැනීමටද එය හේතුවක් විය.

Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් අනාගතය වෙනුවෙන් සිය...
ஜெப்னா கிங்ஸ் அணியை வாங்கியது Anchor...
எல்.பி.எல் 2026: சம்பியன் பட்டத்துக்கான பிளே-ஆஃப்...
2026 LPL ශූරතාවය සොයා යන...
ප්‍රයිම් සමූහය සිය නවතම ශාඛාව...
எதிர்காலத்திற்கென தனது டிஜிட்டல் தொழில்நுட்ப பலத்தை...
2026 LPL ශූරතාවය සොයා යන...
ප්‍රයිම් සමූහය සිය නවතම ශාඛාව...
எதிர்காலத்திற்கென தனது டிஜிட்டல் தொழில்நுட்ப பலத்தை...
GSP+ மறுவிண்ணப்பம் நெருங்குகிறது: இலங்கையின் ஆடைத்...