John Keells CG Auto, BYD ප්‍රදර්ශනාගාරය හා සේවා මධ්‍යස්ථානය විවෘත කරමින් BYD SEALION 6 DM-i (Plug-in Hybrid) රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Plug-in Hybrid EV තාක්ෂණයෙන් යුතු DM-i මාදිලියේ BYD SEALION 6 මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි • EV මෝටර් රථ සඳහා යටිතල පහසුකම් සහ තිරසාර ප්‍රවාහනය සංවර්ධනය කිරීමට කැපවීම ශක්තිමත් කරයි   ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD මගී වාහන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto, […]

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරමින්, 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා පසුගිය වසරට සාපේක්ෂව 6-5%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සන්ෂයින් සමූහය වත්මන් මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා (1QFY25) රුපියල් බිලියන 14.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති […]

නව්‍ය තාක්ෂණය හා කෘෂිකාර්මික භාවිතයන් තුළින් මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවිය හැකිය

මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 7%ක ප්‍රමාණයක් නියෝජනය කරනුයේ කෘෂිකර්මාන්තයයි. ඊට ධීවර කර්මාන්තය මෙන්ම පශූ සම්පත් කර්මාන්තයද ඇතුළත් වේ. කලක් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත රටක් වූ ශ්‍රී ලංකාව අද විට ලෝකයේ භාවිත කරන නව්‍යකරණ කෘෂිකාර්මික භාවිතයන් තුළින් මෙරට කෘෂිකර්මාන්තයද ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනුයේ විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමිනි. ඒ යටතේ කෘෂිකර්මාන්තය සඳහා වන වියදම් අවම කරමින් වැඩි […]

2024/25 நிதியாண்டின் முதல் காலாண்டில் வலுவான நிதிச் செயல்திறனை அறிக்கையிட்ட Sunshine Holdings

இலங்கையின் பன்முகப்படுத்தப்பட்ட நிறுவனங்களின் குழுமமான சன்ஷைன் ஹோல்டிங்ஸ், சவாலான பொருளாதார சூழ்நிலைமைகளுக்கு மத்தியிலும் வலுவான செயல்திறனைப் பதிவு செய்தது, கடந்த ஆண்டுடன் ஒப்பிடுகையில் 2024/25 நிதியாண்டின் முதல் காலாண்டில் 6.5% அதிக வருவாய் வளர்ச்சியைப் பதிவு செய்துள்ளதுடன் சன்ஷைன் குழுமம் நடப்பு நிதியாண்டின் முதல் காலாண்டில் (1QFY25) 14.2 பில்லியன் ரூபாய் ஒருங்கிணைந்த வருவாயைப் பதிவு செய்துள்ளது. அவர்களின் வரிக்குப் பிந்தைய இலாபம் (PAT) கடந்த ஆண்டுடன் ஒப்பிடுகையில் 3.6% குறைந்து 1.4 பில்லியன் ரூபாயாக அமைந்திருந்தது. […]

සුවිසල් තිරයක් මත විචිත්‍රත්වය මවන සැම්සුන් Neo QLED 8K විශිෂ්ටත්වය

සුවිසල් රූපවාහිනී තිරයක් යනු නිවසට අලංකාරත්වය මෙන්ම සතුට රැගෙන එන්නකි. අද වන විට පාරිභෝගිකයින් බොහෝ දෙනෙකු විශාල ප්‍රමාණයේ රූපවාහිනී මිලදී ගැනීමට උනන්දුවක් දක්වන්නේ ඒ තුළින් ප්‍රියතම චිත්‍රපටවල සිට වෙනත් ඕනෑම වැඩසටහනක් රස විඳීමේ හැකියාව ඔවුන් වෙත උදා කර දීම හේතුවෙනි. ඒ සියලු දේට විසඳුම් ගෙන එන සැම්සුන් Neo QLED 8K රූපවාහිනිය සුවිසල් තිරයක රූපවාහිනී අත්දැකීමක් […]

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට HNB, බ්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය සමඟ වන සිය හවුල්කාරීත්වය දීර්ඝ කරයි

  ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාවය සහ අපනයන නවීකරණය කිරීමේ නිරන්තර උත්සාහයන්ට සහයෝගය ලබා දෙමින් මෙරට පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව තෝරාගත් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා පාරිභෝගිකයින්ට උපරිම ලීසිං ප්‍රතිලාභ ලබා දීමට කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවල පුරෝගාමියා වන බ්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය සමඟින් වන සිය හවුල්කාරීත්වය නැවතත් අලුත් කළේය.   දීර්ඝ කරන ලද මෙම හවුල්කාරිත්වය මගින් බ්‍රවුන්ස් […]

සොෆ්ට්ලොජික් ලයිෆ්, AI මගින් බලගැන්වුනු පළමු හිමිකම සාර්ථකව පියවයි

  සුවිසල් ඉදිරි ගමනක් සනිටුහන් කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් කෘතිම බුද්ධියෙන් බලගැන්වුනු පළමු හිමිකම් පියවීම සජීවීව ක්‍රියාත්මක කරයි   ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් මෙරට සෞඛ්‍ය රක්ෂණ හිමිකම් ගෙවීමේ තවත් විප්ලවීය ඉදිරි පියවරක් තබමින් කෘතිම බුද්ධිය (AI) හරහා සිය පළමු හිමිකම් ගෙවීම පසුගියදා සිදු කරන ලදී. නව්‍ය තාක්ෂණය තුළින් මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ […]

ශ්‍රී ලාංකේය තේ සන්නාමයේ අනාගත අභිවෘද්ධිය උදෙසා ISO හි සුවිශේෂී හමුවක් ශ්‍රී ලංකාවේදී

තේ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිති සංවිධාන තාක්ෂණික කමිටුවේ 34 වැනි ISO TC 34/ SC හමුව පසුගියදා කොළඹදී පැවැත්විණ. සාමාජික රටවල් 10ක් නියෝජනය කරමින් ජාතික ප්‍රමිති ආයතන 10ක නිලධාරීන් මෙම විශේෂ හමුව සඳහා එක්ව සිටියහ.   යුරෝපා සංගමය මඟින් අරමුදල් සපයන සහ එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) මඟින් ක්‍රියාත්මක BESPA-FOOD ව්‍යාපෘතියේ සහයෝගය යටතේ ශ්‍රී ලංකා ප්‍රමිති […]

HNB හි මධ්‍යගත ණය මෙහෙයුම් සහ පරිපාලන අංශ ISO 9001 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය හිමි කරගනී

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ මධ්‍යගත ණය මෙහෙයුම් හා ණය පරිපාලන අංශ ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබූ බව බැංකුව පසුගියදා නිවේදනය කළේය- Halcyon පුද්. සමාගම විසින් පහසුකම් සපයමින් Bureau Veritas විසින් පිරිනමන ලද මෙම ජාත්‍යන්තර පිළිගැනීම තුළින් ඉහළ තත්වය හා සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් HNB හි කැපවීම මනාව අවධාරණය […]

SVAT ஒழிப்பை அவசரமாக மறுபரிசீலனை செய்யுமாறு இலங்கை அரசை வலியுறுத்துகிறது JAAF

எளிமைப்படுத்தப்பட்ட பெறுமதி கூட்டப்பட்ட வரி (SVAT) முறை ஒழிக்கப்படுவதற்கான காலக்கெடு 1 ஏப்ரல் 2025 அன்று முடிவடையும் நிலையில், இலங்கை ஆடைத் தொழிலின் உச்ச அமைப்பான ஒன்றிணைந்த ஆடைச் சங்கங்களின் மன்றம் (JAAF), தொழில்துறையில் அதிகரித்து வரும் அழுத்தங்களைக் கருத்தில் கொண்டு, இந்த முடிவை அரசு அவசரமாக மறுபரிசீலனை செய்யுமாறு வலியுறுத்தியுள்ளது. “உலகளாவிய சந்தையில் ஆடைத் துறை தற்போது கடுமையான சவால்களை எதிர்கொண்டு வருகிறது. இதன் தாக்கம் ஏற்றுமதி அளவு குறைந்து வருவதில் தெளிவாக தெரிகிறது. இத்தகைய […]