Sunshine Holdings PLC විනෝදාස්වාසය හා නිර්මාණශීලීත්වය ඔප්නංවමින් ලෝක ළමා දිනය සමරයි

Sunshine Holdings PLC සිය ළමා දින සැමරුම පසුගියදා බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට වයස අවුරුදු 16 ට අඩු Sunshine සේවකයින්ගේ දරුවන් සහභාගී වූ අතර එදින විනෝදාස්වාදය සහ නිර්මාණශීලිත්වයට මූලිකත්වය දෙමින් විශේෂාංග රැසක් සංවිධානය කර තිබුණි. Sunshine Holdings PLC දරුවන්ගේ හැකියාවන් පිළිබඳව තරයේ විශ්වාස කරන අතර දරුවන් දීප්තිමත් අනාගතයක වර්තමාන බලාපොරොත්තුව ලෙස සලකයි. […]

2023 CMA සම්මාන උළෙලේ වසරේ හොඳම වාර්ෂික වාර්තාව සඳහා සම්මානයට පාත්‍ර වෙමින් සොෆ්ට්ලොජික් ලයිෆ් ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් අතරට එක් වෙයි

• ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටත්වය සඳහා සමස්ත රන් සම්මානය ඇතුළුව සම්මාන පහක් දිනා ගනී වාර්තාකරණය (Reporting) සහ වගවීම (Accountability) පිළිබඳ හොඳම භාවිතයන් සඳහා වන සිය කැපවීම යලිත් සනාථ කරමින් ශ‍්‍රී ලංකාවේ දෙවනියට විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් 2023 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ‘Reimagining’ තේමාව රැගත් සිය 2022 වාර්ෂික වාර්තාව සඳහා ගෞරවනීය […]

SMEs සවිබල ගැන්වීම: කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා POS පද්ධති ක‍්‍රියාත්මක කිරීමට HNB, Pay&Go සමඟ අත්වැල් බැඳගනී

ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය අතිනවීන POS පද්ධතියක් හඳුන්වා දීම සඳහා පසුගියදා Pay&Go සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම පද්ධතිය මගින් කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර (SMEs) සඳහා සහාය වීම කෙරෙහි අවධානය යොමු කරමින් එම ව්‍යාපාර සඳහා දැරිය හැකි ගෙවීම් විසඳුම් ලබා දෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කාඞ්පත් ප‍්‍රධානී ගෞතමී […]

HNB, ගැමි පුබුදුව සමාජ සත්කාරක වැඩසටහන් මාලාවට සමගාමීව දියත් කෙරෙන පානීය ජල ව්‍යාපෘතියේ තවත් අදියරක් පුත්තලම දිස්ත්‍රික්කයේ දී ඇරඹෙයි

මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන HNB විසින්, ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් බල ගැන්වීම අරමුණු කරමින් ක්‍රියාත්මක කරන ‘ගැමි පුබුදුව’ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමයට සමගාමී ව දියත් කරනු ලබන ගැමි පුබුදුව සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් පුත්තලම දිස්ත්‍රික්කයේ දී ආරම්භ කෙරිණි. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුවෙන් පීඩා විඳින උඩප්පුව ධීවර ගම්මානයේ ආඬිමුණේ දෙමළ […]

ILO වෙතින් ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වලට බහුවිධ අර්බුද බලපාන ආකාරය පිළිබඳ වැදගත් වාර්තාවක්

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් 2023 නොවැම්බර් මස 7 වන දින ‘‘ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වල බහුවිධ අර්බුදවල බලපෑම’’ නම් වන සිය ප‍්‍රධාන වාර්තාව නිකුත් කිරීමට නියමිත බව නිවේදනය කර සිටී. මෙම වාර්තාව, ILO මගින් සිදු කරන ලද පුළුල් විශ්ලේෂණයක ප‍්‍රතිඵලයක් වන අතර එය ශ්‍රී ලංකාවේ දිස්ත‍්‍රික්ක 10 ක් ආවරණය කරමින් ක්ෂුද්‍ර, […]

සම්පත් බැංකුව සාහිත්‍ය මාසය නිමිති කර ගනිමින් අරලගංවිල පාසල් 5ක දරුවන් වෙනුවෙන් පුස්තකාල පොත් පරිත්‍යාග කරයි

දැනුමෙන් පිරිපුන් පරපුරක් දැයට දායාද කිරීම වෙනුවෙන් විවිධ අංශයන් තුළින් දායකත්වය සපයන සම්පත් බැංකුව මෙරට දරු පරපුර වෙනුවෙන් ඉටු කරන කාර්ය භාරය අති මහත්ය. බැංකු හා මූල්‍ය සේවාවන්ගෙන් ඔබ්බට යමින් සමාජයට වැඩදායී වැඩසටහන් තුළින් අද වන විට එය මනාව තහවුරු කිරීමට සම්පත් බැංකුව සමත්ව සිටී. සම්පත් බැංකුවේ සමාජ සත්කාරක වැඩසටහන් යටතේ ක්‍රියාත්මක එම වැඩසටහන් අතරට […]

Setting Boundaries Without Building Walls: Why Choice Means Stronger Security

By Dr. Seungwon Shin (EVP & Head of Security Team, Mobile eXperience Business, Samsung Electronics) One UI 6 is here. It boosts Galaxy’s customizability and the freedom to choose how your device works. With smartphones now looking after more aspects of our lives than ever, being and feeling in control is an essential part of […]

Nawaloka Hospitals commences 10th annual Christmas cake mixing

“A Merry Season’s Greetings from our Irresistible Hospital: The Apple of Everyone’s Eye, Yet Our Roots Remain Firmly Planted. Unyielding to Any Buyer’s Tie!” Nawaloka Hospitals PLC recently embarked on its 10th annual Christmas cake mixing ceremony at the hospital’s banquet hall, a cherished tradition that marks the beginning of the festive season. The event […]

සැම්සුන් 8K රූපවාහිනී තාක්ෂණයේ පුරෝගාමීත්වය සමඟින් අඛණ්ඩව ඉදිරියට

    ගෝලීය රූපවාහිනී තාක්ෂණයේ ප‍්‍රමුඛයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් රූපවාහිනී කර්මාන්තයේ නව මානයන් ගවේෂණය කිරීමට අඛණ්ඩව කැපවී සිටී. නවෝත්පාදනය උදෙසා කීර්තිමත් ඉතිහාසයක් සහ උසස් ගුණාත්මකභාවයෙන් යුතු රූපරාමු ලබා දීමට අඛණ්ඩව ගවේෂණය කරමින් සැම්සුන් විසින් රූපවාහිනී තාක්ෂණය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් ඇත. අද වන විට සැම්සුන් යනු එදිනෙදා ජීවිතයේ භාවිත වන ගෘහ නාමයක් වන අතර, රූපරාමුවල […]