TikTok 2025 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

TikTok සිය පරිශීලකයින් වෙත ආරක්ෂිත ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ කැපවීම ප්‍රදර්ශනය කරමින් 2025 වසරේ දෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව පසුගියදා නිකුත් කරන ලදී. 2025 වසරේ අප්‍රේර් සිට ජූනි දක්වා මෙම වාර්තාව තුලින් ආවරණය කර ඇති අතර එහිදී විශේෂයෙන් ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරනු ලබන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීමට TikTok කටයුතු කර ඇති […]

කොකා-කෝලා අනුග්‍රහයෙන් නවතම අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් අලව්වේදී විවෘත වෙයි

කොකා-කෝලා ශ්‍රී ලංකා විසින් නව අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානයක් (MCPC) පසුගියදා අලව්වේදී විවෘත කළේය. මෙම ව්‍යාපෘතියට කොකා-කෝලා පදනම (TCCF) අරමුදල් සපයනු ලබන අතර තිරසාර සංවර්ධනය සඳහා කැපවන ලාභ නොලබන සංවිධානයක් වන ජනතාක්ෂන් GTE සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම නව මධ්‍යස්ථානය ප්‍රතිචක්‍රීයකරණය, වගකීමෙන් යුතුව අපද්‍රව්‍ය එකතු කිරීම සහ කාන්තාවන් සහ තරුණයින් සඳහා රැකියා […]

STEM සහ ආරක්ෂිත ඩිජිටල් සම්බන්ධතාවයේ සමාජ මාධ්‍යයන්හි කාර්යභාරය

උමයිස් නවීඩ් විසිනි මීට වසර කිහිපයකට පෙර සමාජ මාධ්‍ය බොහෝදුරට භාවිත කරනු ලැබුවේ නිර්මාණශීලීත්වය හා සබඳතා ඉහළ නැංවීම හා ප්‍රදර්ශනය වෙනුවෙනි. එසේත් නොමැතිනම් විනෝදාස්වාදය වෙනුවෙනි. ඊට අදාළ කෙටි වීඩියෝ, මීම්ස් වැනි ගෝලීය ප්‍රවණතා හරහා මානව ප්‍රජාව එකට එක් කරන වේදිකාවක් ගොඩ නැගීමට මෙම සමාජ මාධ්‍යවලට හැකි වී ඇති අතර ඉන් නොනැවතී අධ්‍යාපනය සඳහා වන සුවිසල් […]

මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් ක්ෂුද්‍ර ව්‍යවසායකයින් සඳහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ගමන් බිමන් යාමට පමණක් නොව තම ආදායම් උපයා ගැනීමට ද ත්‍රිරෝද රථ, වෑන් රථ, යතුරුපැදි සහ කුඩා ට්‍රක් රථ භාවිතා කරති. එහිදී ඔවුන් රියදුරන්, බෙදාහරින්නන්, කුඩා ව්‍යාපාර හිමියන් සහ ස්වයං රැකියාලාභීන් ලෙස සේවය කරන අතර මෙරට ජනතාවට උපකාර කිරීමට සහ ආර්ථික වර්ධනයට ද දිනපතා දායක වේ. කෙසේ වෙතත් ඔවුන් ආර්ථිකයේ වැදගත් […]

இலங்கையின் டிஜிட்டல் கல்வியில் முப்பெரும் சக்திகள்: அரசாங்கம், இளைஞர்கள் மற்றும் சமூக ஊடகங்கள்

இலங்கையின் டிஜிட்டல் கல்விமுறை தற்போது புதிய பரிமாணத்தை அடைந்துள்ளது. இன்றைய கற்றல் முறை வகுப்பறைகளுக்கு அப்பால், தொழில்நுட்பம் மற்றும் சமூக ஊடகங்கள் வழியாக விரைவாக பரவுகிறது. இந்த மாற்றம் அறிவை அனைவருக்கும் கிடைக்கச் செய்யும் வாய்ப்பையும், அதே நேரத்தில் தரமான கல்வியை உறுதிசெய்யும் பொறுப்பையும் வழங்குகிறது. இதற்கு சிறந்த உதாரணமாக, இலங்கை அரசாங்கத்துடன் இணைந்து TikTok தளம் அண்மையில் அறிமுகப்படுத்திய STEM உள்ளடக்கப் பிரிவு திகழ்கிறது. இது அரசாங்கம், இளைஞர்கள் மற்றும் தனியார் தொழில்நுட்ப நிறுவனங்கள் ஆகிய […]

City of Dreams இன் தீபாவளி கொண்டாட்டத்தை வண்ணமயமாக்கிய நியா சர்மாவின் வருகை

கொழும்பில் உள்ள மிகவும் ஆடம்பரமான NÜWA Sri Lanka-க்கு வருகை தந்த பிரபல பாலிவுட் நட்சத்திரமான நியா சர்மா, சமீபத்தில் City of Dreams Sri Lanka-வில் நடைபெற்ற Signature Diwali Glitz நிகழ்ச்சியில் கலந்து கொண்டு, தீபாவளி விழாவை மேலும் வண்ணமயமாக மாற்றினார். அதேபோல, அவரது ஆட்டம், அழகு மற்றும் உற்சாகம், அங்கு வருகை தந்த அனைவருக்கும் பெரும் மகிழ்ச்சியையும் உற்சாகத்தையும் ஏற்படுத்தியது. இதனிடையே, நியா சர்மா தங்கியிருந்த NÜWA Sri Lanka ஹோட்டல் வளாகமும் […]

ඩොලර් මිලියන ගණනක ආදායමක් අහිමි කරන පාම් ඔයිල් වගා තහනම ඉවත් කිරීමට හොඳම කාලයයි

ශ්‍රී ලංකාවට ඉහළ විදේශ විනිමය ආදායමක් උපයා දීමට සමත්ව ඇති මෙරට වැවිලි කර්මාන්තයේ ප්‍රධාන බෝගයන් ලෙස, තේ, පොල්, රබර් හඳුනාගෙන තිබූවද ඒ අතර සැඟවුණු සුවිශේෂී ආර්ථික සාධකයක් වූයේ ඔයිල් පාම් වගාවයි. මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාව තහනමට ලක් වූයේ ඒ තුලින් සැලකිය යුතු පාරිසරික හානියක් සිදු වන බව පවසමිනි. එහෙත් එම […]

Huawei Commercially Verifies the World’s First Sub-1 GHz Massive MIMO

Huawei has recently announced the successful commercial verification of its sub-1 GHz Massive MIMO technology, which operates on the 700 MHz, 800 MHz, and 900 MHz frequency bands. This development marks a significant improvement in mobile network efficiency, with the new system offering five times the downlink capacity, 8 dB better uplink coverage, and four […]

MAS Holdings, වේගවත් තිරසාර ඇඟලුම් කර්මාන්තයක් බිහිකිරීම වෙනුවෙන් Plan for Change 2030 දියත් කරයි

නව්‍ය තාක්ෂණය යොදා ගනිමින් ඇඟලුම් නිෂ්පාදනය සිදු කරන දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් සමූහ ව්‍යාපාරය වන MAS Holdings 2030 වසර දක්වා සිය සැලසුම් ඇතුළත් Plan for Change 2030 පසුගියදා කොළඹ Cinnaman Life හිදී එළි දක්වන ලදී. MAS Holdings හි තිරසාර ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනු ලබන මෙම දියත් කිරීම තුලින් නිෂ්පාදනය, ජීවිත හා පරිසරය වෙනුවෙන් වන […]