இலங்கை மருந்தாக்கல் கைத்தொழில் சம்மேளனத்தின் தலைவராக பிரதாபன் மயில்வாகனம் நியமிக்கப்பட்டுள்ளார்

இலங்கை மருந்தாக்கல் கைத்தொழில் சம்மேளனத்தின் (SLCPI) 62 ஆவது வருடாந்த பொதுக் கூட்டம் ஜூன் 23 ஆம் திகதி கொழும்பில் நடைபெற்றது. உற்பத்தியாளர்கள், இறக்குமதியாளர்கள், விநியோகஸ்தர்கள் மற்றும் சில்லறை விற்பனையாளர்களை உள்ளடக்கிய நாட்டிலுள்ள தனியார் மருந்து சந்தையில் 80% க்கும் அதிகமான பங்கைக் கொண்ட 60க்கும் மேற்பட்ட உறுப்பு நிறுவனங்களைப் பிரதிநிதித்துவப்படுத்தும் உயர்மட்ட அமைப்பாகச் சேவையாற்றிவருவதுடன் மதிப்புமிக்க கறையற்ற வரலாற்றைக் கொண்டுள்ளது. 2022/2023 ஆம் ஆண்டிற்கான சம்மேளனத்தின் தலைவராக பிரதாபன் மயில்வாகனத்தை சபை ஏகமனதாகத் தேர்ந்தெடுத்தது. Emerchemie […]

Advantis, Cordelia Cruises නෞකාව යාපනයේදී සාදරයෙන් පිළිගනී

  කෲස් නෞකාවක් කන්කසන්තුරය වරායට සම්ප‍්‍රාප්ත වූ පළමු අවස්ථාව මෙයයි   උතුරු ප‍්‍රදේශයට සමුද්‍රීය සංචාරක ව්‍යාපාරයේ නව යුගයක් උදා කරමින් හේලීස් සමූහයේ භාණ්ඩ ප‍්‍රවාහන සහ ක‍්‍රමෝපාය (Transportation and Logistics) අංශය වන Advantis, කන්කසන්තුරේ (KKS) වරායට සම්ප‍්‍රාප්ත වුණු Cordelia Cruises සමාගමට අයත් Ms Empress නම් අති සුඛෝපභෝගී මගී නෞකාව සාදරයෙන් පිළිගත්තේය. මෙම සුඛෝපභෝගී නෞකාව ප‍්‍රථම වරට […]

මහේන්ද්‍රා මෝටර් රථ හා ජෙනරේටර් සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දෙමින් HNB අයිඩියල් මෝටර්ස් සමඟ පැවති ගිවිසුම දීර්ඝ කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මහේන්ද්‍රා මෝටර් රථ සහ ජෙනරේටර් සඳහා දේශීය අලෙවි නියෝජිතයා වන අයිඩියල් මෝටර්ස් සමඟ වන හවුල්කාරිත්වය තවදුරටත් දීර්ඝ කර ඇත. මෙම සහයෝගීතාවය හරහා මූලික වශයෙන් අඩු පොලී අනුපාත පිරිනැමීම කෙරෙහි අවධානය යොමු කරමින් පාරිභෝගිකයින්ට විශේෂ ප‍්‍රතිලාභ රාශියක් ගෙන එයි. මහින්ද්‍රා වාහන සහ ජෙනරේටර් මිලදී ගැනීමේදී පහසු […]

සුව අරණ : ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ළමා සහන සත්කාර මධ්‍යස්ථානය මහරගමදී විවෘත කෙරේ

පිලිකා රෝගයෙන් පෙළෙන ළමයින්ට නිවසින් බැහැර නිවසක්  ලෙස සැලසුම් කර ඇත අපේක්ෂා රෝහලේ සිට යාර 50 ක් දුරින් පිහිටි මෙහි නේවාසික පහසුකම් නොමිලේ ඉන්දිරා පිලිකා භාරය මගින් නවීන පහසුකම් සුව අරණ : ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ළමා සහන සත්කාර මධ්‍යස්ථානය ළමා පිලිකා රෝගීන් සඳහා එහි දොරටු විවෘත කරයි. රෝගීන් සුවපත්කිරීමේ ආචාරවිධි ප‍්‍රකාරව ළමා පිලිකා රෝගීන්ට කායික, […]

சுவ அரண: இலங்கையின் முதலாவது குழந்தைநல நோய் அறிகுறி சிகிச்சை நிலையம் மஹரகமவில் அங்குரார்ப்பணம்

இலங்கையின் முதலாவது குழந்தைநல நோய் அறிகுறி சிகிச்சை நிலையமான சுவ அரண புற்றுநோயுடன் கூடிய குழந்தை நோயாளிகளுக்காக கதவுகளை அகலத் திறக்கிறது. இந்த முன்னோடித் திட்டம் சுகமளிப்பதற்கான ஸ்தலமாக இருக்க வேண்டுமென்ற நோக்கத்துடன் வடிவமைக்கப்பட்டதாகும். இது இலங்கையில் புற்றுநோயுடன் கூடிய குழந்தை நோயாளிகளுக்கு பிள்ளைகளுக்கு உடல்ரீதியான, உணர்வுரீதியான, உளவியல்ரீதியான சிகிச்சைகளை ஊக்குவிக்கும் வகையில் வடிவமைக்கப்பட்டு, உதவியுடனான பராமரிப்புச் சூழலை முழுமையாகக் கொண்டு வருவதற்குரிய குழந்தைநல நோய் அறிகுறி சிகிச்சை இடப்பரப்பிற்குரிய தேவையை பூர்த்தி செய்கிறது. ‘சுவ அரண’வின் […]

Futurist Dr. Clarence Tan and IAN President Padmaja Ruparel speak at LAN Investors Night

The Lankan Angel Network (LAN), the country’s largest network of angel investors, recently held an Investors Night, where members and other potential investors were updated on what’s happening locally, and globally, in the startup ecosystem.   Held in association with LAN’s ecosystem partner Ford Foundation, the LAN Investors Night was also the setting for the […]

GEAR වැඩසටහන ස්ත‍්‍රීපුරුෂ සමානාත්මතාවය ඇති කරමින් ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් සේවයෙහි නියුතු කාන්තාවන්ගේ වෘත්තීය දියුණුව ඉහළ නංවයි

ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් ක්ෂේත‍්‍රය කාන්තාවන් සවිබල ගැන්වීමේ ප‍්‍රබල බලවේගයක් ලෙස ඉදිරියට පැමිණ ඇති අතර, කර්මාන්තය වෙනුවෙන් කාන්තාවන් දක්වන සැලකිය යුතු දායකත්වය අගයයි. කෙසේ වෙතත්, ශ‍්‍රම බලකායෙන් 80% කට වැඩි සංඛ්‍යාවක් කාන්තාවන් සිටියද, සුපරීක්ෂක සහ කළමනාකරණ භූමිකාවන්හි කාන්තා නියෝජනය අවම තත්වයක පවතී. මෙම විෂමතාවයට ප‍්‍රතිචාර වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) ස්ත‍්‍රී […]

හාපික් සුව ජන මෙහෙයුම යටතේ දෙවන වැඩසටහන සමඟින් සනීපාරක්ෂාව ප‍්‍රවර්ධනය කිරීම අඛණ්ඩව

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සනීපාරක්ෂක සන්නාමය වන හාපික්, බාලිකා පාසල් හි වැසිකිළිවල සනීපාරක්ෂක ප‍්‍රමිතීන් නංවාලීම සහ පාසල් සිසු සිසුවියන් අතර නිසි සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කරගනිමින් සුව ජන මෙහෙයුම නමින් සමාජ වගකීම් ව්‍යාපාරයක් දියත් කරන ලදි. මෙම වැඩසටහනේ දෙවන අදියර මැයි 23වන දින මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේදී පැවැත්වෙනු ඇත” මෙම වැඩසටහන ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය […]

ඔබගේ සැම්සුන් Smart TV ගැන ඔබගේ අවධානය නැවතත් යොමු කිරීමට හේතු

මේ දිනවල අප බොහෝ දෙනෙක් රස වින්දනාත්මක දේ නැරඹීම සඳහා අප යොමු වන්නේ අපගේ ජංගම දුරකතන, ටැබ්ලට් සහ ලැප්ටොප් වෙතටයි. අපිට රූපවාහිනිය ඉදිරිපිට වාඩි වී එය නැරඹීමට අවස්ථාව ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. නමුත් ඔබගේ ඒ සියල්ල වෙනස් කිරීමට සැම්සුන් Neo QLED රූපවාහිනීවලට හැකියාව ඇත. ඔබේ ආලින්දයේ ඇති Neo QLED සමඟින්, මීට කලකට පෙර මෙන් මුළු පවුලම […]