ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාවට ‘Women Led Sustainability Awards 2026’ හිදී සම්මානයක්

ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පසුගියදා පැවැත්වුණු ‘Women Led Sustainability Projects Appreciation Awards 2026’ හිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ‘Responsible Care’ වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල පානදුර ‘The Barnhouse’ හිදී පැවැත්විණි. එහිදී සමාගම විසින් ක්‍රියාවට නංවන ලද ‘අවැසි’ ව්‍යාපෘතිය, වසරේ කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ විශිෂ්ටතම ව්‍යාපෘති 10 අතරට […]
ලීසිං පහසුකම් තුලින් කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට HNB සහ Singer අත්වැල් බැඳගනී

හැටන් නැෂනල් බැංකුව සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම කෘෂිකර්මාන්තයේ වර්ධනයට අවශ්‍ය John Deere ට්‍රැක්ටර් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ගොවි ජනතාව වෙත ලබා දීම අරමුණු කරගනිමින් පසුගියදා උපාය මාර්ගික හවුල්කාරීත්වයකට එළැඹෙන ලදී. මෙම හවුල්කාරීත්වය යටතේ සිංගර් සමාගම විසින් අලෙවි කරනු ලබන John Deere ට්‍රැක්ටර් සඳහා සහනදායී ලීසිං පහසුකම් සහ අමතර ප්‍රතිලාභ රැසක් ලබාදීමට HNB Leasing කටයුතු […]
ගෝලීය දේශපාලනික අර්බුද මධ්‍යයේ වුවද අඛණ්ඩව සිය ස්ථාවරත්වය පවත්වා ගනිමින් සම්පත් බැංකුව 2026 වසරේ පළමුවන කාර්තුව සඳහා රුපිියල් බිලියන 6.2 ක බදු පසු ලාභයක් වාර්තා කරයි

සම්පත් බැංකුව 2026 වසරේ පළමුවන කාර්තුව සඳහා රුපියල් බිලියන 28.5 ක මුළු මෙහෙයුම් ආදායමක් වාර්තා කරන ලදී. මේ සඳහා කාර්තුව තුළදී ස්ථාවර ලෙස ඉහළ ගිය ශුද්ධ පොළී ආදායම සහ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම් හේතු විය. කෙසේ වුවද 2026 වසරේ පළමු කාර්තුව සඳහා බැංකුව රුපියල් බිලියන 6.2 ක බදු පසු ලාභයක් වාර්තා කරන ලද අතර […]
බයිරහා ෆාම්ස්, පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් තවදුරටත් කැපවෙයි

හරිතාගාර වායු විමෝචනය නිවැරදිව මැන බැලීම සඳහා වන ජාත්‍යන්තර තත්ව සහතිකය හිමි කර ගනියි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් හා මස් ආශ්‍රිත නිෂ්පාදන සමාගම වන බයිරහා ෆාම්ස් පී එල් සී සිය ව්‍යාපාරික මෙහෙයුම්හි තවත් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ ආයතනික මට්ටමින් ඉහළම විශ්වසනීයත්වයක් සනිටුහන් කරමින් හරිතාගාර වායු පිළිබඳ ජාත්‍යන්තර සහතිකය (Greenhouse Gas […]
ගෝලීය ආර්ථික පීඩනය හමුවේ රුපියල අවප්‍රමාණය වූවද එය ආර්ථිකයේ දුර්වලතාවක් නොවන අතර අපනයන තරගකාරීත්වය ශක්තිමත් වීමට ද හේතුවකි

ඩොලරයට සපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමේ මෑත කාලීන ප්‍රවණතාව පිලිබඳව ඒකාබද්ධ ඇඟලුම් අපනයන සංගමයේ අවධානය ද යොමු ව ඇත. මේ පිලිබඳව අදහස් දක්වමින් ඔහුන් පවසන්නේ රුපියලේ අවප්‍රමාණය වීම හුදෙක්ම ආර්ථිකය දුර්වල වීමකට වඩා ගෝලීය සිදුවීම් ආශ්‍රිත සන්දර්භය තුල විමසා බැලිය යුතු බවයි. විශෙෂයෙන්ම මැදපෙරදිග යුද තත්වය, සහ ගෝලීය ඛණිජ තෙල් මිල ඉහළ යෑම සහ නැව් ගාස්තු […]
සේවා වාර සහ අලුත්වැඩියාවන් 20,000 සීමාව පසුකරමින් BYD සිය අලෙවියෙන් පසු සේවාවන් තවදුරටත් ශක්තිමත් කරයි

BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) පසුගියදා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. එනම් සමාගම පසුගිය වසරේ මෙහෙයුම් ආරම්භ කළ දා සිට මේ දක්වා 20,000කට සාර්ථකව සේවා වාර සහ අලුත්වැඩියාවන් සැපයීමට සමත් වීමයි. මෙමගින් ශ්‍රී ලාංකිකයින් කෙතරම් වේගයෙන් නව බලශක්ති වාහන (NEV) භාවිතා කරමින් සිටින්නේ ද යන්න පැහැදිලි […]
අවුරුදු ඉවර වුණත් අවුරුදු රසය තවමත් රකින කවිෂ් නිමල්කගේ TikTok පිටුව

අවුරුදු උත්සව සමය නිම වුවද ඒ හා බැඳුණු සතුට, සුන්දරත්වය එකපාරටම නැති වෙලා යන්නේ නැහැ. සරල, හුරුපුරුදු මතකයන් එක්ක ඒ සුන්දරත්වය බොහෝ කාලයක් අපේ හිත්වල රැඳිලා තියෙනවා. කෑම බීමවලින් පිරුණු කෑම මේසය, අවුරුද්දට දින කිහිපයකට කලින් ඉඳන්ම කාර්යබහුල වුණු කුස්සියේ ශබ්දය, වගේම තවත් එක කැවුම් ගෙඩියක් හෝ කොකිස් එකක් කන්න තියෙන ආශාව ඇතුළේ ඒ මතකය […]
HUAWEI Presents the Tau (τ) Scaling Law, Enabling Breakthroughs in Transistor Density and System Performance
Today, at the 2026 IEEE International Symposium on Circuits and Systems (ISCAS), He Tingbo from HUAWEI delivered a keynote speech titled “New Semiconductor Path in Practice”. In her speech, she presented the Tau (τ) Scaling Law, a new principle for guiding the future development of the semiconductor industry. This law proposes replacing geometric scaling with […]
சுவீடன்: புகைபிடித்தல் இல்லாத எதிர்காலத்திற்கான ஒரு பொது சுகாதாரத் திட்டம்

முன்னேற்றத்திற்கான வாக்குறுதி புகைப்பிடிப்பதால் ஏற்படும் சுகாதாரப் பாதிப்புகளைக் குறைப்பது உலக நாடுகளின் பொதுவான இலக்காகும். இது ஒரு சவாலான விஷயம் என்பதால், இதற்குப் பல்வேறு தீர்வுகளை ஆய்வாளர்கள் பரிசீலிக்கின்றனர். “புகையிலை தீங்கைக் குறைத்தல்” (Tobacco Harm Reduction) என்பது ஒரு முக்கிய அணுகுமுறையாகும். புகைப்பிடிப்பதை நிறுத்தாதவர்கள், புகை வெளிவராத மாற்றுப் பொருட்களைப் பயன்படுத்துவதை இது குறிக்கிறது. இந்த முறை எந்தளவிற்குப் பயன் தருகிறது என்பது குறித்து ஆய்வுகள் மேற்கொள்ளப்படுகின்றன. இந்த வெற்றியினைச் சுவீடன் நாட்டில் மிகத் தெளிவாகக் […]
இலங்கையின் ஆடைத் தொழிற்துறையின் நீண்டகால பலத்தின் மீது JAAF மீண்டும் தனது நம்பிக்கையை உறுதிப்படுத்தியுள்ளது

2026 ஏப்ரல் மாதத்தில் இலங்கையின் ஆடை ஏற்றுமதி சற்று வீழ்ச்சியடைந்துள்ளது. மொத்த ஏற்றுமதி 4.72% குறைந்து 328.15 மில்லியன் அமெரிக்க டொலர்களாகப் பதிவாகியுள்ளது. இது கடந்த 2025 ஏப்ரலில் 344.40 மில்லியன் டொலராக இருந்தது. முக்கிய பாரம்பரிய சந்தைகளான பிரிட்டனுக்கான ஏற்றுமதி 16.91%, ஐரோப்பிய ஒன்றியத்திற்கான ஏற்றுமதி 8.78% மற்றும் அமெரிக்காவிற்கான ஏற்றுமதி 3.46% என குறைந்துள்ளன. இருப்பினும், மற்ற புதிய சந்தைகளுக்கான ஏற்றுமதி ஏப்ரல் மாதத்தில் 12.61% வளர்ச்சியடைந்துள்ளது. புதிய சந்தைகளை நோக்கி வணிகத்தை மாற்றுவதன் […]