Huawei සිය හවුල්කරුවන් සමඟ එක්ව IDC Asia/Pacific FEA Awards හිදී සම්මාන 3ක් හිමි කර ගනියි

Huawei සමාගම, Shandong Port Group Yantai Port සහ Shenzhen Big Data Resource Management Center සමඟ එක්ව 2025 IDC Asia/Pacific Technology Symposium & Awards හිදී සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. එහිදී ඔවුන් Asia Pacific Excellence Future Enterprise සම්මාන 2ක් දිනා ගන්නා ලදී. මෙම වසරේ කලාපීය ජයග්‍රාහකයින් AI, දත්ත සහ තිරසාර ව්‍යාපාරික වටිනාකම් සහ සමාජීය බලපෑම් […]
HNB FINANCE සිය 25වන සංවත්සරයට සමගාමීව සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි 25වන සංවත්සරය මෙම වසරට යෙදෙන බැවින් සමාගමටත් එහි කාර්ය මණඩලයට හා ගනුදෙනුකාර භවතුන්ට සෙත්පතා සුවිශේෂී සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරුණි. සර්ව ආගමික වැඩසටහන් මාලාවෙහි බෞද්ධ සහ ක්‍රිස්තියානි සැමරුම් වැඩසටහන් නාවල පිහිටි HNB FINANCE ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදි. බෞද්ධ ආගමික වැඩසටහන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් […]
IDC ஆசியா/பசிபிக் FEA விருதுகள் நிகழ்வில் Huawei மற்றும் அதன் கூட்டாண்மை நிறுவனங்களுக்கு மூன்று விருதுகள்

2025 ஆம் ஆண்டின் IDC ஆசியா/பசிபிக் தொழில்நுட்ப கருத்தரங்கு மற்றும் விருது வழங்கும் விழாவில், Huawei நிறுவனம் மூன்று முக்கிய விருதுகளை வென்றுள்ளது. Shandong துறைமுக குழுமத்தின் Yantai துறைமுகம் மற்றும் Shenzhen பெருந்தரவு வளங்கள் மேலாண்மை நிலையம் ஆகியவற்றுடன் இணைந்து இரண்டு சிறப்பு எதிர்கால வணிக விருதுகளையும் (FEA – Future Enterprise Awards), சீனா மொபைல் இன்டர்நேஷனல் நிறுவனத்துடன் இணைந்து ஹொங்கொங்கில் மேலும் ஒரு சிறப்பு FEA விருதையும் வென்றுள்ளது. இந்த ஆண்டு விருது […]
2025 හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී HNB හොඳම ආයතනික පුරවැසියා ලෙස අභිසෙස් ලබයි
තිරසාරභාවය සඳහා වන සම්මාන අතරින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සම්මාන උළෙලක් වන, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) විසින් සංවිධානය කරනු ලබන 2025 හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලෙහි (BCCSA) ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හැටන් නැෂනල් බැංකුව සමත් විය. ගනුදෙනුකරුවන්ගේ අභිවෘද්ධිය, සමාජීය යහපැවැත්ම, පාරිසරික ගුණාත්මකභාවය හා සේවක සුබසාධනය ප්‍රමුඛ කොටගනිමින් දේශයේ තිරසාර සංවර්ධනය උදෙසා […]
BYD மற்றும் JKCG Auto-வினால் புதிய BYD ATTO 1 மற்றும் BYD ATTO 2 வாகனங்கள் இலங்கையில் அறிமுகம்

BYD நிறுவனமும் அதன் அங்கீகரிக்கப்பட்ட விநியோகஸ்தரான John Keells CG Auto (JKCG Auto) நிறுவனமும் இணைந்து புதிய BYD ATTO 1 மற்றும் BYD ATTO 2 வாகன மாதிரிகளை அதிகாரபூர்வமாக இலங்கை சந்தையில் அறிமுகப்படுத்தியுள்ளது. நவம்பர் 21 முதல் 23 வரை BMICH இல் நடைபெற்ற கொழும்பு மோட்டார் கண்காட்சியில் பொதுமக்களுக்கு முதல்முறையாக காட்சிப்படுத்தப்பட்ட இந்த 2 மாதிரிகளும் தற்போது BYD இன் விரிவடைந்து வரும் மாற்று புதிய சக்தி வாகன (New Energy […]
Catalyze 2025: Accelerating Ambition, Unlocking Action

Uniting Business, Shaping Solutions, and Advancing Sri Lanka’s Sustainability Agenda On Monday, 24 November, the UN Global Compact Network Sri Lanka (Network Sri Lanka) convened business leaders, policymakers, UN entities, academics, and development partners for CATALYZE 2025—a full-day event highlighting the power of collective ambition and cross-sector collaboration. Delivered in strategic partnership with UNFPA Sri […]
Evolution Auto ශ්‍රී ලංකාවේ නවතම බහු සන්නාම විද්‍යුත් වාහන ප්‍රදර්ශනාගාරය කුරුණෑගල දී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Evolution Auto සමාගම විසින් New Jayasekara Auto Motors පෞද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් පසුගිය නොවැම්බර් මස 13 වැනි දා සිය නවතම බහු සන්නාම විද්‍යුත් වාහන ප්‍රදර්ශනාගාරය කුරුණෑගල දී විවෘත කරන ලදී. ඕනෑම පාරිභෝගිකයකුට කිසිදු බාධාවකින් තොරව විද්‍යුත් වාහන පිරික්සා බලමින්, පරීක්ෂණ මට්ටමේ ධාවන සිදු කරමින් එම වාහන […]
Apparel exports sustain momentum with 6% growth in first ten months of 2025

Sri Lanka’s apparel and made-up articles exports recorded a marginal decline of 0.05 percent in October 2025 compared with October 2024. Exports to the EU grew by 12.53 percent during the month, while shipments to the USA, UK and other markets fell by 1.92 percent, 11.99 percent and 9.84 percent respectively. However, for the period […]
2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී MAS සම්මානයට පාත්‍ර වෙයි

ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings පසුගියදා පැවති 2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී තිරසාර හා සදාචාරාත්මක නිෂ්පාදනය උදෙසා කරන ලද සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. මෙහිදී MAS විසින් මහා පරිමාණ නිෂ්පාදන සමාගම් […]
BYD හි නවතම 3S පහසුකම රත්නපුරදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto සමඟ එක්ව ඔවුන්ගේ සත්වන ප්‍රදර්ශනාගාරය රත්නපුරදී විවෘත කරයි. ඒ අනුව මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා ඉදිරියේදී රථ වාහන මිලදී ගැනීමට අමතරව අලෙවියෙන් පසු සේවාව හා අමතර කොටස් (3S පහසුකම) එකම වහලක් යටින් ලබා ගැනීමේ […]