சர்வதேச சிறுவர்கள் தினத்தை மகிழ்ச்சியுடன் மற்றும் படைப்பாற்றலுடன் கொண்டாடிய Sunshine Holdings PLC
Sunshine Holdings PLC அண்மையில் Battaramullaவில் உள்ள Ape Gama வளாகத்தில் சர்வதேச சிறுவர்கள் தினத்தை கொண்டாடியது. இந்த நிகழ்வு 16 வயதுக்குட்பட்ட SUN ஊழியர்களின் குழந்தைகளுக்கு ஒரு அன்பான சந்தோஷம் தந்த தருணமாக இருந்தது, அவர்கள் நாள் முழுவதும் வேடிக்கை, படைப்பாற்றல் மற்றும் பொழுதுபோக்கு அம்சங்களிலும் ஈடுபடுத்தப்பட்டனர். Sunshine Holdings PLC குழந்தைகளின் திறன் மற்றும் வாக்குறுதியின் மீது வலுவான நம்பிக்கை கொண்டுள்ளது, அவர்களை ஒரு ஆசீர்வாதமாகவும் பிரகாசமான எதிர்காலத்திற்கான நம்பிக்கையாகவும் கருதுகிறது. சர்வதேச சிறுவர்கள் […]
10வது முறையாக தனது வருடாந்திர கிறிஸ்துமஸ் கேக் கலவையை தயாரிக்கும் நவலோக மருத்துவமனை குழுமம்
இலங்கையின் முன்னணி தனியார் சுகாதார சேவை வழங்குனரான நவலோக்க மருத்துவமனை குழுமம், அதன் 10வது வருடாந்த கிறிஸ்துமஸ் கேக் கலவை நிகழ்வை அண்மையில் Café Seventy Seven இல் நடத்தியது. நவலோக்க மருத்துவமனை குழுமத்தின் தலைவர் கலாநிதி ஜயந்த தர்மதாச உட்பட வைத்தியசாலை நிர்வாகம், ஊழியர்கள் மற்றும் விசேட அதிதிகள் இந்த பாரம்பரிய கிறிஸ்மஸ் கேக் கலவையை தயாரிக்கும் நிகழ்வில் கலந்து கொண்டனர். இங்கு உரையாற்றிய நவலோக்க குழுமத்தின் தலைவர் தர்மதாச, கடந்த சில வருடங்களாக சவால்களை […]
புதுமை மற்றும் உள்ளடக்கத்தில் வெற்றிகளை கொண்டாடுகிறது MAS Holdings மற்றும் இலங்கை தேசிய பாராலிம்பிக் குழு
16th November 2023: MAS Holdings மற்றும் இலங்கை தேசிய பராலிம்பிக் குழு (SLNPC) ஆகியவற்றுக்கிடையேயான ஒத்துழைப்பானது, பரா தடகள வீரர்களுக்கு அவர்களின் முழு திறனையும் வழங்குவதற்கான ஒரு பகிரப்பட்ட அர்ப்பணிப்புடன் கொண்ட, ஒரு ஐக்கியமான கூட்டாண்மையாக மாறியுள்ளது. நவம்பர் 16 ஆம் திகதி Hive Auditoriumஇல் நடைபெற்ற பாராட்டு விழா, தடைகளை உடைத்து விளையாட்டு உலகில் உள்ளடக்கத்தை ஆதரிக்கும் வெற்றிகரமான பயணத்தை கொண்டாடியது. அண்மையில் நடைபெற்ற Hangzhou 2022 ஆசிய பரா விளையாட்டுப் போட்டிகளில் பங்கேற்று […]
NCHS-Swinburne University of Technology graduation ceremony 2023 at BMICH*
The Nawaloka College of Higher Studies (NCHS) together with the Swinburne University of Technology celebrated its 2023 graduation on November 1, 2023, with a glittering awards ceremony at the Bandaranaike Memorial International Conference Hall (BMICH). The event was graced by Health Minister Dr. Ramesh Pathirana, who expressed that “the pursuit of knowledge is a noble […]
බිම් මට්ටමේ තිරසාර වර්ධනයක් වෙනුවෙන් HNB වෙතින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 100 දෙනෙකුට රුපියල් මිලියන 10ක ප්‍රදානයක්
මෙරට සමාජය තුළ බිම් මට්මේ ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් මඟ පෙන්වන ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය කැපවීම යළි යළිත් තහවුරු කරමින් මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 100 දෙනෙකුට රුපියල් මිලියන 10ක ප්‍රදානයක් ලබා දීමට පසුගියදා කටයුතු කළේය. අභියෝගයට ලක් වූ සිය ව්‍යාපාර නැවත නගා සිටුවීම […]
නවලෝක රෝහල් සමූහය 10 වැනි වරටත් සිය වාර්ෂික නත්තල් කේක් මිශ්‍රණය පිළියෙල කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික සුව සේවා සපයන්නා වන නවලෝක රෝහල් සමූහය සිය 10 වැනි වාර්ෂික නත්තල් කේක් මිශ්‍රණය පිළියෙල කිරීමේ උත්සවය වඩාත් උත්සවශ්‍රීයෙන් පසුගියදා Café Seventy Seven හි දී පැවැත්විය. මෙම සාම්ප්‍රදායික නත්තල් කේක් මිශ්‍රණය පිළියෙල කිරීමේ අවස්ථාවට නවලෝක රෝහල් සමූහයෙහි සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ඇතුළු රෝහල් කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය සහ විශේෂ […]
තිරසාර කාර්මික පරිවර්තනය MAS විසින් සිය PHOTON ව්‍යාපෘතියෙහි දෙවන අදියර එළිදක්වයි
MAS හෝල්ඩිංග්ස් සමාගම විසින් 2017 වසරේ ආරම්භ කරන ලද Photon නමින් හැඳින්වෙන ව්‍යාපෘතිය හරහා සමාගමේ වහලය මත සවි කරන ලද ප්‍රකාශ වෝල්ටීයතා (PV) සූර්ය විසඳුම් කේතයේ දෙවන අදියර අවසන් කරන බව මෑතකදී නිවේදනය කරන ලදී. මෙම ව්‍යාපෘතිය, MAS හෝල්ඩිංග්ස් රටේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයේ ප්‍රමුඛස්ථානයට ගෙන ගොස් ඇති අතර, එය ශ්‍රී ලංකාවේ විශාලතම ජනන යන්ත්‍රය සහ […]
Barcodes වල සිට QR කේත දක්වා: ක්‍රම ක්‍රමයෙන් වෙනස්වන යුරෝපා සංගමයේ රෙගුලාසි මධ්‍යයේ ඇඟලූම් කර්මාන්තය GS1 ප්රමිතීන් අනුගමනය කරයි
ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සහ GS1 Lanka එක්ව මෑතකදී ශ්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තය ගෝලීය වශයෙන් පිළිගත් GS1 ප්‍රමිතීන්ට හඳුන්වාදීමේ අරමුණින් වැඩමුළුවක් පැවැත්විණි. මෙම වැඩමුළුවේදී ශ්‍රී ලංකාව තුළ දැනට අත්හදා බැලීම් සිදු කෙරෙන නිෂ්පාදන දත්ත හුවමාරු කර ගැනීමේ උසස් තාක්ෂණයක් සහ ප්‍රමිතියක් වන GS1 Digital Link භාවිතය අවධාරණය කෙරිණි. මෙම වැඩමුළුව EU Digital Product Passport […]
Sampath Bank gears up for the future amidst economic challenges
Financial Performance Sampath Bank registered profit before tax (PBT) of Rs 22.0 Bn and profit after tax (PAT) of Rs 12.3 Bn for the nine months ended 30th September 2023, recording a growth of 136.4% and 71.5% respectively against the subdued financial figures reported during the corresponding period in 2022. Key highlights for the period […]
Sunshine Holdings PLC විනෝදාස්වාසය හා නිර්මාණශීලීත්වය ඔප්නංවමින් ලෝක ළමා දිනය සමරයි
Sunshine Holdings PLC සිය ළමා දින සැමරුම පසුගියදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට වයස අවුරුදු 16 ට අඩු Sunshine සේවකයින්ගේ දරුවන් සහභාගී වූ අතර එදින විනෝදාස්වාදය සහ නිර්මාණශීලිත්වයට මූලිකත්වය දෙමින් විශේෂාංග රැසක් සංවිධානය කර තිබුණි. Sunshine Holdings PLC දරුවන්ගේ හැකියාවන් පිළිබඳව තරයේ විශ්වාස කරන අතර දරුවන් දීප්තිමත් අනාගතයක වර්තමාන බලාපොරොත්තුව ලෙස සලකයි. […]