BYD හි නවතම 3S පහසුකම මහනුවරදී විවෘත වෙයි

Share

Share

Share

Share

BYD සහ එහි බලයලත් ශ්‍රී ලංකා නියෝජිතයා වන John Keells CG Auto ඉන්ද්‍රා සර්විස් පාර්ක් සමඟ එක්ව මහනුවර BYD 3S පහසුකම (ප්‍රදර්ශනාගාරය, සේවා මධ්‍යස්ථානය සහ අමතර කොටස්) පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. මහනුවර හා ඒ අවට ප්‍රදේශයන්හි රථවාහන පාරිභෝගිකයින් වෙත වඩාත් පහසුවෙන් BYD මෝටර් රථයක් මිලදී ගැනීමේ හා සේවා සපයා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් මෙම පහසුකම විවෘත කෙරුණු අතර එම අවස්ථාව සඳහා BYD හි ආසියානු පැසිෆික් කලාපයේ රථවාහන අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී Ketsu Zhang මහතා සමඟ John Keells CG Auto හි ඉහළ කළමනාකාරීත්වය සහ ඉන්ද්‍රා සර්විස් පාර්ක් කළමනාකාරීත්වය එක්ව සිටියහ.

2026 முதல் அரையாண்டில் ரூ. 7.2...
ஆசியாவின் புகழ்பெற்ற ‘Hot Pot’ உணவு...
இலங்கைப் படைப்பாளர்களுக்காக TikTok அறிமுகப்படுத்தும் ”Creator...
இலங்கை வாகனத் துறையில் புதிய டிஜிட்டல்...
BYD Launches RACCO in Japan,...
Fanta at Nallur: Celebrating Faith,...
மண் அடுப்பில் தயாராகும் சுவையான உணவுகளால்...
இசை, சுவையுடன் கட்டுநாயக்கவை அதிரவைத்த Coke...
Fanta at Nallur: Celebrating Faith,...
மண் அடுப்பில் தயாராகும் சுவையான உணவுகளால்...
இசை, சுவையுடன் கட்டுநாயக்கவை அதிரவைத்த Coke...
விசேட சலுகைகளுடன் Samsung Galaxy Z...