මොරටුව නව ප්‍රදර්ශනාගාරය සහ BYD SEALION 5 හඳුන්වා දෙමින් BYD සහ John Keells CG Auto මෙරට මෙහෙයුම් තවදුරටත් පුළුල් කරයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) නිෂ්පාදකයා වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto සමඟ එක්ව, එකම දිනකදී ඔවුන්ගේ හයවන ප්‍රදර්ශනාගාරය මොරටුවේදී විවෘත කිරීම සහ Plug-in Hybrid SUV මෝටර් රථයක් වන BYD SEALION 5 නිල වශයෙන් හඳුන්වා දෙමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. මෙම නව මොරටුව ප්‍රදර්ශනාගාරය BYD හි පූර්ණ […]
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 171 වන වාර් ෂික මහ සභා සැසිවාරය අති උත්කර් ෂවත් අන්දමින් පැවැත්වේ

ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය සඳහා මූලික දායකත්වය ලබා දෙන ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (Planters’ Association of Ceylon – PA), එහි 171 වන වාර් ෂික මහ සභා සැසිය කොළඹ ගාලදාරි හෝටලයේදී පැවැත්වීය. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා ආර්ථිකය තුළ වැවිලි කර්මාන්තයේ මූලික භූමිකාව මගින් ගොඩනගන ලද ශක්තිමත් පදනමක් සහ ඉදිරි සංවර්ධන මාර්ගය පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කරන ලදී. මෙම […]
මගී සුවපහසුව වෙනුවෙන් කවදත් මුල්තැන දුන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික ගුවන් සේවාව වන FitsAir ගුවන් සමාගම, සිය තෙවන සංවත්සරය අභිමානයෙන් සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, සිය ජාත්‍යන්තර මගී ගුවන් මෙහෙයුම් හි තුන් වසරක අත්දැකීම අභිමානයෙන් යුතුව සමරයි. එය ශ්‍රී ලාංකිකයන් සඳහා ගුවන් ගමන් පහසුකම් සපයන මෙහෙවරෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත. පසුගිය වසර තුළ FitsAir ගුවන් සමාගම සුවිශේෂී වර්ධනයක් සමගින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය. […]
Cinnamon Life ශ්‍රී ලංකාවේ වෙරළ සංරක්ෂණයට කැපවෙමින් ලෝක සංචාරක දිනයේදී Beach Care වැඩසටහන දියත් කරයි

කොළඹ නගරයේ සුන්දරත්වයේ නවාතැන ලෙස මෙරට සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වන Cinnamon Life at City of Dreams පසුගියදා ලෝක සංචාරක දිනය සමරනු ලැබුවේ තවත් සුවිශේෂී ඇරඹුමක් සනිටුහන් කරමිනි. ශ්‍රී ලංකාවට සුන්දරත්වය කැඳවාගෙන එන අලංකාර වෙරළ තීරය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් එදින ‘’Beach Care” වැඩසටහන දියත් කළ Cinnamon Life එහි ප්‍රථම අදියර ලෙස […]
ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ අධ්‍යාපනය, ගවේෂණය හා නිර්මාණාත්මක භාවය වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක්

TikTok හි දකුණු ආසියානු රාජ්‍ය ප්‍රතිපත්ති සහ සබඳතා ප්‍රධානී Ferdous Mottakin විසිනි ඩිජිටල් මාධ්‍ය යනු හුදෙක් විනෝදාස්වාදයේ මාවතක් නොවේ. එය අදහස්, දැනුම සහ අවස්ථා අනෙකුත් අය සමඟ හුවමාරු කර ගන්නා මෙන්ම තරුණ අදහස් එකිනෙකා සමඟ සම්බන්ධ කළ හැකි සුවිශේෂී වේදිකාවක් ලෙසද සඳහන් කළ හැකිය. ශ්‍රී ලාංකේය තාරුණ්‍ය තුළ ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රිය වන සමාජ මාධ්‍ය වේදිකාවන් […]
මහජන ආරක්ෂාව, ව්‍යාපාර සහ යටිතල පහසුකම් යන අංශයන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම උදෙසා Sumathi IT, මෙරට ප්‍රථම වරට DJI Dock 3 හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම භූ අවකාශ ඉංජිනේරු විසඳුම් (GES) සපයන්නා සහ සුමති හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Sumathi Information Technologies විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සහ කෘෂිකර්මාන්ත ඩ්‍රෝන යානා සඳහා බලයලත් අලෙවිකරු වශයෙන්, මෙරට ප්‍රථම වතාවට DJI Dock 3 – ඩ්‍රෝන යානා පද්ධතිය පසුගියදා The View – Waters Edge හීදී එළිදැක්වූ අතර එම අවස්ථාවට රජයේ හා […]
John Keells CG Auto (JKCG) සුඛෝපභෝගී DENZA විදුලි වාහනය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ තිරසාර ගමනාගමනයේ ප්‍රමුඛයා මෙන්ම දශකයකට අධික කාලයක් පුරාවට නව තාක්ෂණයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුතු සුඛෝපභෝගී විදුලි වාහන සන්නාමයක් වන DENZA මෝටර් රථ සඳහා මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto, DENZA සන්නාමය ඉදිරියේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිතය. ඒ අනුව DENZA, තමන්ගේම සුඛෝපභෝගී වාහනයක් පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින මෙරට සුවහසක් ජනතාවට නවතම හැඩයෙන් […]
HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාලක මණ්ඩලයට

හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා ශ්‍රී ලංකාවේ බැංකු අධ්‍යාපනය සහ වෘත්තීය සංවර්ධනය සඳහා වන ප්‍රධාන ආයතනය වන ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (IBSL) පාලක මණ්ඩලයට පත් කර ඇත. 1964 දී ආරම්භ කරන ලද සහ 1979 දී පාර්ලිමේන්තු පනතක් මගින් නිල වශයෙන් සංස්ථාපිත කරන ලද IBSL වසර 60 කට වැඩි […]
ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය සවිබල ගැන්වීම සඳහා HNB සහ TVS Lanka අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සොනාලිකා ට්‍රැක්ටර්ස් (Sonalika Tractors) ප්‍රවර්ධනය කිරීම සඳහා TVS Lanka (පුද්) සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය HNB හි ලීසිං සේවා පුළුල් කරන අතර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවීන යන්ත්‍රෝපකරණ භාවිතය වැඩි කිරීමට සහාය වේ. මෙම හවුල්කාරිත්වය හරහා HNB විසින් Sonalika Tractors මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට […]
Coca-Cola, 2025 ICC කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ නිල සිසිල් බීම සහකරු ලෙස සාඩම්බර දායකත්වය ලබා දෙයි

සුවහසක් ක්‍රිකට් ප්‍රේමීන්ට අසමසම අවස්ථාවක් උදා කර දෙමින් 2025 ICC කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලියේ තරඟ රැසක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම සියලු තරඟ මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ උද්වේගය ඉහළ නැංවීමට සමත් වනු නිසැකය. සැප්තැම්බර් 30 වන දින සිට නොවැම්බර් 02 දින දක්වා ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වෙන 2025 ICC කාන්තා එක්දින ලෝක කුසලාන […]