මව්වරුන්ගේ දිනයේදී අම්මාගේ සතුට වෙනුවෙන් පහසුවෙන් කළ හැකි දේ TikTok කියා දෙයි

අප මේ ලෝකයට බිහිවූ දා සිට මිය යන තෙක් වැඩියෙන්ම භාවිත කරන වචනය විය හැක්කේ අම්මා යන්නයි. එම වචනය කෙතරම් අප ජීවිතේට සම්බන්ධදැයි පවසන්නට එයම ප්‍රමාණවත්ය. අම්මා විටෙක ගෙදර බුදුන්ය. තවත් විටෙක නිවසේ සිරිකතයි. තවත් විටෙක නිවසේ ආදරයයි. කරුණාවයි. අම්මා මේ සෑම දෙයකම අරුතයි. පසුගිය දිනට යෙදුණු ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය ඒ සැබෑ ආදරයට අරුතක් දක්වන්නට […]

ප්රධාන ක්ෂේත්ර 9ක විශිෂ්ට දක්ෂතා දැක්වූ කාන්තාවන් ඇගයීම වෙනුවෙන් 2026 IMRA සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවයි

IMRA Foundation Guarantee Ltd විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන 2026 සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු ආරම්භ කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව 2026 ජූලි 01 වැනි දින දක්වා අයදුම්පත් යොමු කළ හැකිය. ශ්රී ලංකාව පුරා වෙසෙන විශිෂ්ට, නායකත්ව ගුණාංගයන්ගෙන් හෙබි, සමාජයට යහපත් සේවාවක් කළ මුස්ලිම් ජාතික කාන්තාවන් ජාතික මට්ටමෙන් ඇගයීමට ලක් […]

LPL තරඟාවලියේ සංවිධායකයින් වන IPG සමූහය NASDAQ හි ලැයිස්තුගත හවුල්කරුවකුගෙන් සුවිසල් ආයෝජනයක් හිමි කර ගනියි

ලොව පුරා ප්රේක්ෂකයන්ට තරඟය නැරඹීමේ අවස්ථාව උදා කර දෙමින් නව්ය තාක්ෂණය තුලින් අසමසම අත්දැකීමක් ලබා දීම හා ආදායම් ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරයි එළඹෙන ජූලි 10 වන දින ඇරඹීමට නියමිත LPL 6 වන අදියර සාර්ථක කර ගැනීම වෙනුවෙන් තවත් සුවිසල් ආයෝජන අවස්ථාවක් උදා කර ගැනීමට IPG පසුගියදා සමත් විය. ඒ ඇමරිකාවේ NASDAQ කොටස් වෙළෙඳපොලෙහි ලියාපදිංචි […]

JKCG Auto වෙතින් රාජ්‍ය සේවකයින් අතර විදුලි වාහන භාවිතය වේගවත් කිරීම අරමුණු කරගත් නව හවුල්කාරිත්වයක්

ශ්‍රී ලංකාවේ BYD සහ DENZA වාහන සඳහා බලයලත් එකම බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), රාජ්‍ය අංශයේ සේවකයින් අතර නව බලශක්ති වාහන (NEV) භාවිතය කඩිනම් කිරීම සඳහා ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ එක්ව නව වැඩසටහනක් ආරම්භ කර ඇත. 2026 මැයි 04 වනදා සිට ජූලි 31 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම […]

LPL තරඟාවලිය සඳහා විදෙස් ක්රීඩකයින් ලියාපදිංචි කිරීමේ වෙබ් අඩවිය ඇරඹේ

2026, කොළඹ , ශ්රී ලංකාව – 2026 ලංකා ප්රිමියර් ලීග් (LPL) තරඟාවලිය තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා විදේශීය ක්රිකට් තරු රැසක් එක් වනු ඇතැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සහ IPG සමූහය විශ්වාසය පල කර සිටියි. එම තරඟාවලිය සඳහා එක් වීමට කැමති විදේශීය ක්රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා වන වෙබ් අඩවිය පසුගිය (8) දා […]

City of Dreams Sri Lanka හි Nüwa අභිමානවත් 5-Star තත්වය හිමි කර ගනියි

සියලු පහසුකම්වලින් සපිරි දකූණු ආසියාවේ පළමු ඒකාබද්ධ සුඛෝපභෝගී ගමනාන්තය වන City of Dreams Sri Lanka හි ප්‍රථම සුඛෝපභෝගී හෝටලය වන Nüwa පසුගියදා සිය ගමනේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කිරීමට සමත් විය. ඒ ලොව පිළිගත් 5-Star පිළිගැනීම තමන් සතු කර ගනිමිනි. එම සුවිශේෂී කඩඉම සැමරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් හා උත්සවයක් සංවිධානය කරමින් කලාපයේ ප්‍රමුඛතම සුඛෝපභෝගී […]

Huawei අඛණ්ඩව දෙවන වරටත් Gartner® Peer Insights™ හි පාරිභෝගික තේරීම බවට පත් වෙයි

Huawei සමාගම 2026 Gartner Peer Insights Voice of the Customer for Backup and Data Protection Platforms වාර්තාවේ දී අඛණ්ඩව දෙවන වරටත් පාරිභෝගික තේරීම (Customers’ Choice) ලෙස නම් කර ඇත. 2025 දෙසැම්බර් 31 වන විට ලැබුණු සමාලෝචන 241ක් මත පදනම්ව, Huawei හි OceanProtect Data Protection නිෂ්පාදනය සඳහා 100%ක නිර්දේශ කිරීමේ කැමැත්තක් (willingness-to-recommend) වාර්තා විය. ව්‍යාපාරික මෘදුකාංග […]

ශ්‍රී ලාංකීය වැවිලිකරුවන් ස්ථාවර තේ නිෂ්පාදනයකට සහ අපනයනයට අදාලව ඒකාබද්ධ ප්‍රතිචාරයක් අපේක්ෂා කරයි

මෙරට වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රධානතම සංවිධාන ව්‍යුහය වන ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, හෝමූස් සමුද්‍ර සන්ධිය සහ බටහිර ආසියාතික රටවල් ආශ්‍රිතව පැන නැගී ඇති අනපේක්ෂීත අර්ුබුදය හමුවේ නිෂ්පාදන පිරිවැය ඉහල යෑම පිලිබඳව බලවත් අවධානයක් යොමු කල යුතු බව අවධාරණය කර සිටී. ශ්‍රී ලංකාවේ වාර්ෂික තේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.5ක් වන අතර මෙම අගයෙන් 45%ක් එනම් ඩොලර් මිලියන […]

අර්බුදකාලීන යුගයක දරිද්‍රතාව සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සමඟ CEPA 25 වසරක් සනිටුහන් කරයි

කොළඹ, 2026 මැයි 07: දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය හෙවත් Centre for Poverty Analysis (CEPA) සිය 25 වන සංවත්සරය සනිටුහන් කරමින් “අර්බුදකාලීන යුගයක දරිද්‍රතාව සහ සංවර්ධනය” යන තේමාව යටතේ ජාත්‍යන්තර සමුළුවක් 2026 මැයි 07 සහ 08 දෙදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීය. මෙම සමුළුව CEPA විසින් ආසියානු සංවර්ධන බැංකුව සහ ODI Global සමඟ සහයෝගයෙන් සංවිධානය කරන ලදී. […]

2026 දීත් ලාංකිකයන්ගෙන් 22%ක් දරිද්‍රතා මට්ටමින් පහළ ඇයි?

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රවේ විදායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න සමඟ සංවාදයක ඇසුරින් සකස් කළ ලිපියකි. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු යම් ස්ථායීතාවක් ලබාගෙන ඇති බව පෙනුණත්, එහි ප්‍රතිලාභ ජනතාවගේ දෛනික ජීවිතයට සම්පූර්ණයෙන්ම ගලා නොයෑම අද රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. විශේෂයෙන්ම 2026 වන විටත් ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් දරිද්‍රතාවයට යටත් වී සිටීම, ආර්ථික වර්ධනය හා සමාජ […]