සමාගම්වලින් අඩකඩ වැඩි ප්‍රමාණයක් ඩොලර් මිලියනයක කප්පම් ගෙවා ඇති බව Sophos අනාවරණය කරයි

සයිබර් ප්‍රහාර පරාජය කිරීම සඳහා නව්‍ය ආරක්ෂක විසඳුම් හඳුන්වා දෙන ගෝලීය ප්‍රමුඛයකු වන Sophos එහි 6 වන State of Ransomware report එළි දැක්වීම පසුගියදා සිදු කරන ලදී. ඊට කප්පම් මෘදුකාංග ප්‍රහාරවල බලපෑම අධ්‍යයනය කරන රටවල් 17ක තොරතුරු තාක්ෂණ හා සයිබර් ආරක්ෂණ නායකයින් හා වෙළෙඳුන්ගෙන් ලබා ගත් තොරතුරු රැසක් අන්තර්ගත විය. මෙම වසරේ ඔවුන් විසින් සිදු […]
Cinnamon Life, 2025 Wedding Show හිදී අසිරිමත් මංගලෝත්සවයක සිහින සැබෑ කර දීමට Weddings in the Sky ඉදිරිපත් කරයි

Cinnamon Life, එළඹෙන ජූලි 11 දින සිට 13 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත 2025 The Wedding Show ප්‍රදර්ශනය සඳහා එක්වීමට නියමිතය. එහිදී Weddings in the Sky තේමාව කරගත් Cinnamon Life ප්‍රදර්ශන කුටිය තුළින් තමන්ගේ සිහින විවාහ මංගල්‍යය සිතැඟි පරිදි සැලසුම් කර ගැනීමට තරුණ තරුණියන්ට අවස්ථාව ලැබෙනු ඇත. ඔබේ සිහින විවාහ […]
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන City of Dreams Sri Lanka විවෘත කිරීම අති උත්කර්ෂවත් ලෙස කොළඹදී

2025 අගෝස්තු 2 වනදා කොළඹදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන City of Dreams Sri Lanka හි විවෘත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස බොලිවුඩ් හි කිං ඛාන් ලෙස හැඳින්වෙන සුපිරි නළු ෂාරුක් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. බොලිවුඩ් සිනමාවේ සම්මාන රැසකින් පිදුම් ලබා සිටින “කිං ඛාන්” ලෙස ජනාදරයට පත් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ සම්ප්‍රාප්තිය මෙම අති […]
දේශීය සූපවේදී ශාස්ත්‍රය ජාත්‍යන්තර තලයකට රැගෙන යමින් ‘MasterChef’ වැඩසටහනේ ශ්‍රී ලාංකේය ප්‍රථම ටෙලිවිෂන් අත්දැකීම එළි දක්වයි

• නවතම Banijay අයිතිවාසිකම් ගිවිසුමෙන් පසු MasterChef ගෝලීය වශයෙන් රටවල් 71 දක්වා ව්‍යාප්ත වේ • ජයග්‍රාහකයාට මුදලින් රුපියල් මිලියන 3ක්, සුඛෝපභෝගී වාහනයක් සහ MasterChef ගෞරව නාමය ලෝක ප්‍රකට MasterChef රියැලිටි වැඩසටහනෙහි ශ්‍රී ලාංකේය ප්‍රථම එළිදැක්ම, කොළඹ Cinnamon Grand හිදී දියත් කිරීමත් සමඟින් මෙරට සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ සහ රියැලිටි වැඩසටහන්කරණයේ නව යුගයක් ආරම්භ කිරීමට සමත් වූයේ […]
දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka අගෝස්තු 2 වනදා විවෘත වෙයි

2025 ජුනි 25 වනදා කොළඹදී: ශ්‍රී ලංකාව: ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් ඔවුන්ගේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka, අගෝස්තු 2 වන දින නිල වශයෙන් විවෘත කරන බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටී. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයකින් […]
MAS Holdings, AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි

පසුගියදා කොළඹ Cinnamon Life හිදී පැවති කිරීතිමත් AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී MAS Holdings ඉහළම රන් සම්මාන තුනක් දිනා ගනිමින් සම්මානයට පාත්‍ර විය. මෙම සම්මාන විශේෂයෙන් මූල්‍ය, තිරසාරභාවය සහ සියලු දෙනාටම සාධාරණ හා සමාන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම යන ක්ෂේත්‍රවල ආයතන සහ නායකයින්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ සැමරීම සඳහා ප්‍රදානය කරන ලදී. […]
ඩිජිටල් යුගයේ මවක් ලෙස ආදරය, සත්‍යය හා online සුරක්ෂිතතාව සමඟින් TikTok ජීවිතයට අරුතක් එක් කරන සඳුනි

මාතෘත්වය, මෙලොව කාන්තාවකට ලැබිය හැකි උතුම්ම පදවියයි. විවිධ අභියෝග හමුවේ නොසැලෙමින් සිය පවුලට ආදරය, රැකවරණය නිරන්තරයෙන් සැලසීමට කැපවන ඇයගේ භූමිකාව වෙනත් කිසිවකට සම කළ නොහැකිය. වත්මන් ජීවන රටාවත් සමඟ මවකගේ කාර්යභාරයන් වඩාත් පුලුල් වී ඇති අතර සාම්ප්‍රදායික මවකගේ භූමිකාව බොහෝදුරට වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබේ. උදා වී ඇති ඩිජිටල් යුගයේ මවක් යනු ඩිජිටල් දැනුම […]
සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

නිෂ්පාදක ජගත් සුමතිපාල සහ අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් අග්‍රගන්‍ය ජාත්‍යන්තර සිනමා තරු ජෙරමි ඉරොන්ස් සහ වරලක්ෂ්මී සරත්කුමාර හදුන්වා දෙති ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ පෙර නොවූවිරූ කෞශල්‍යයක් පෙන්නුම්කරමින් ,සම්මාන ලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් 17 හැවරැදි රිසානා රෆීක් ගේ කතාව අමරණීයබවට පත්කිරීමට සහයෝගීව කටයුතු කිරීමට සුමති ස්ටුඩියෝහි සම්මාන රැසක් හිමිකරගෙන සිටින නිෂ්පාදක ජගත් සුමතිපාල සමඟ එක්වෙයි. […]
ඩිජිටල් ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා පවත්වනු ලබන 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී

Tecxa පුද්ගලික සමාගම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, හැටන් නැෂනල් බැංකුව සහ ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදය සමඟින් එක්ව 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන බව නිවේදනය කළේය. ‘’Empowering Sri Lanka’s Digital Economy: Innovations Driving Financial Inclusion and Growth” යන තේමාව යටතේ සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල කොළඹ බණ්ඩාරනායක […]
සමුධි ටේ්‍රඩිං සහ AMARON ශ්‍රී ලංකාව බලගැන්වීමේ 20 වසරක අභිමානය සනිටුහන් කරයි

දශක දෙකක හවුල්කාරීත්ව තුළින් අත්කරගත් වර්ධනය, නවෝත්පාදනය සහ වෙළෙඳපොල පරිවර්තනය ඉහලින් සමරයි AMARON මෝටර් රථ බැටරි සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන සමුධි ටේ්‍රඩිං කම්පැණි (පුද්) සමාගම. ඉන්දියාවේ ප්‍රමුඛතම බැටරි නිෂ්පාකයකු වන අමර රාජා එනර්ජි මොබිලිට් ලිමිටඩ් සමඟ ඇති කරගත් සබඳතාවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් පසුගියදා සමරනු ලැබීය. ඔවුන් එසේ සමරනු ලැබුවේ ආයතන දෙක අතර […]