ශ්‍රී ලංකාවේ අභිනව නායකත්වයට සුබ පතමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වැවිලි ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සඳහා සහයෝගය ඉල්ලා සිටී

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සුබ පතමින් වැවිලි ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනයක් ඇති කිරීමට සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට ශක්තිමත් සහයෝගීතාවයක් ඉල්ලා සිටී. ප්‍රතිපත්ති සම්පාදනයේදී පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයට ප්‍රමුඛත්වය දෙමින් වැවිලි ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස […]
සැම්සුන් ශ්‍රී ලංකා නව්‍යකරණයේ අසමසම විශේෂාංග සමඟින් Galaxy A06 එළි දක්වයි

පාරිභෝගික ඉලෙක්ට්‍රොනික හා ජංගම දුරකතන තාක්ෂණයේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයා වන සැම්සුන් ශ්‍රී ලංකා පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයක් ලබා ඇති Galaxy A කාණ්ඩයේ නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන Galaxy A06 ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හදුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. සිය පාරිභෝගිකයින් වෙත සුවිශේෂී smartphone අත්දැකීමක් ලබා දීම අරමුණු කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම නවතම […]
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි මහා සභා රැස්වීමේදී තිරසාර අනාගතයකට සැලසුම් ඉදිරිපත් කරයි

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි මහා සභා රැස්වීම පසුගිය සැප්තැම්බර් 14 වන දින කොළඹ ගලධාරී හෝටලයේදී සාර්ථකව අවසන් විය. හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ එම මහා සභා රැස්වීම මෙරට වැවිලි කර්මාන්තයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කිරීමට සමත් විය. මෙතෙක් එම සංගමයේ සභාපති ධූරයේ […]
අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට JAAF සුබ පැතුම් එක් කරයි

ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලූම් කර්මාන්තය නියෝජනය කරනු ලබන ප‍්‍රධානතම සංගමය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය JAAF ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අභිනවයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සිය හෘදයාංගම සුබ පැතුම් එක් කර සිටී. රටේ නායකත්වයේ පරිවර්තනීය වෙනසක් ඇතිව තිබෙන මේ අවස්ථාවේදී රටේ අපනයන මූලික කරගනිමින් […]
HNB ඉන්දියානු වාණිජ මණ්ඩලය වෙතින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුවට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce (ICC)) විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද ආසියානු බැංකු සම්මේලනයේ සම්මාන උළෙලේදී (Emerging Asia Banking Conclave & Awards) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව “ශ්‍රී ලංකාවේ හොඳම බැංකුවට” හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානයට අමතරව ‘ලාභදායිතාවයේ හොඳම කාර්ය සාධනය’ උදෙසා දෙවන ස්ථානය හිමි කරගැනීමට […]
HNB ඉන්දියානු වාණිජ මණ්ඩලය වෙතින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුවට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce (ICC)) විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද ආසියානු බැංකු සම්මේලනයේ සම්මාන උළෙලේදී (Emerging Asia Banking Conclave & Awards) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව “ශ්‍රී ලංකාවේ හොඳම බැංකුවට” හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානයට අමතරව ‘ලාභදායිතාවයේ හොඳම කාර්ය සාධනය’ උදෙසා දෙවන ස්ථානය හිමි කරගැනීමට […]
ජනාධිපතිවරණය සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට TikTok පියවර ගනියි

2024 සැප්තැම්බර් 21 වන දිනට යෙදී ඇති ජනාධිපතිවරණය සඳහා ඉතිරිව ඇත්තේ තවත් එක් දිනකි. ඒ සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහිව කටයුතු කිරීමට මෙන්ම සිය වේදිකාව තුළ මැතිවරණ කටයුතු අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් සිය ප්‍රයත්නයන් තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටියි. ජනාධිපතිවරණයේ තීරණාත්මක දින කිහිපයක් වන මෙම කාලය තුලදී ආරක්ෂිත, සත්‍ය හා විශ්වාසදායී තොරතුරු ග්‍රාහකයින් වෙත ලබා […]
HNB ජා-ඇල පාරිභෝගික ඒකකය නවතම පහසුකම් සමඟින් නව නිවහනකට

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඉහළ යන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකු පහසුකම් තවදුරටත් පුළුල් කරමින් සිය ජා ඇල පාරිභෝගික ඒකකය අංක 73, මීගමු පාර, ජා ඇල යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන ලදී. විශේෂයෙන් ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ හා ව්‍යාපාරිකයින්ගේ දිනෙන් දින ඉහළ යන […]
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නඟා සිටුවීම සඳහා සමාජ මාධ්‍ය උපයෝගී කර ගත හැකි අයුරු

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්වලට විවිධ ප්‍රදේශයන්හි පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා TikTok වැනි සමාජ මාධ්‍ය අත්‍යාවශ්‍ය වේ. ඉන්දික ද සොයිසා විසිනි සන්නිවේදන ක්‍රමයක් ලෙස ආරම්භ වූ සියලු සමාජ මාධ්‍යයන් අද වන විට ව්‍යාපාර වර්ධනයේ ප්‍රමුඛ සාධකයක් බවට පත්ව ඇත්තේ එම ව්‍යාපාරයන්හි සාර්ථකත්වය සඳහා සුවිසල් අත්වැලක් සපයමිනි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා සමාජ මාධ්‍ය […]
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය “ශ්‍රී ලංකා තාරුණ්‍ය නව මානයක් කරා ගෙනයෑම” යන මැයෙන් පර්යේෂණාත්මක විවරණයක් දියත් කරයි (“Navigating a New Dimension for Youth in Sri Lanka”)

කොවිඩ් සහ ආර්ථික අර්බුදයෙන් අනතුරුව ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ හෙට දවස පිළිබඳව විමසා බැලෙන පර්යේෂණාත්මක විවරණයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය විසින් පසුගියදා සිදු කරන ලදී. මෙම සමීක්ෂණය ආශ්‍රිතව දියත් කෙරුණු බුද්ධිමය සංකථනය සහ වාර්තා වැඩසටහන පසුගිය 14 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජන ගත කෙරුණු අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ […]