TikTok වේදිකාවෙන් සිනහව රැගෙන එන නිම්නා සහ ඉසුරු

ජීවත් වීම, ආදරය හා සිනාව යනු අප සියලු දෙනා අත් විඳීමට කැමති ප්‍රධාන දේවල්ය. මේ සියලු දේ තුලින් ගොඩනගන්නේ සතුටයි. ඒ නිසා මේවා විඳින්නට අපි කැමතිය. ඒ වින්දනය අප වෙත ගෙන එන්නට බොහෝ දෙනා වෙහෙසෙති. වත්මන් සමාජ මාධ්‍ය වේදිකාව තුළ එවන් අන්තර්ගතයන් ඕනෑ තරම් ඇති එවන් සුවිශේෂී යුවලක් ලෙස නිම්නා සහ ඉසුරු හඳුන්වා දිය හැකිය. […]
විවිධ පාරිභෝගික අවශ්‍යතා සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ DIMO අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ කාර්යක්ෂම හා පහසු ප්‍රවාහන විසඳුම් සැපයීමට සහ කෘෂි කර්මාන්තයේ දියුණුවට සහාය වෙමින් පුළුල් පරාසයක මගී සහ වාණිජ වාහන සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව වසර 85 කට වැඩි කාලයක් මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන DIMO සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය හරහා දිවයින පුරා පාරිභෝගිකයින්ට පුද්ගලික ප්‍රවාහනය, ව්‍යාපාරික අවශ්‍යතා […]
දකුණු ආසියාවේ ඩිජිටල් නවෝත්පාදන සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, DMASL ඩිජිටල් සමුළුව 2025 සමඟ එක් වෙයි

ඩිජිටල් නවෝත්පාදන සහ කර්මාන්ත සංවර්ධනය සඳහා සිය අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමින් DMASL ඩිජිටල් සමුළුව 2025 සඳහා නිල බැංකු සහකරු ලෙස හැටන් නැෂනල් බැංකුව නැවතත් එක් වී ඇත. මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනයක් වන ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරුවන්ගේ සංගමය (DMASL) සිය තෙවන වාර්ෂික ඩිජිටල් සමුළුව 2025 ජූලි 24 සහ 25 යන දිනවල කොළඹ වෝටර්ස් […]
එක්සත් ජනපද බදු ප්‍රතිපත්තියට අදාලව 2025 ජුලි මස නිකුත් කල ලිපිය පිලිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ස්ථාවරය

ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ 30%ක අන්‍යෝන්‍ය ගැලපුම් තීරුබදු අයකිරීමේ වැඩපිලිවෙල අගෝස්තු 1වන දින සිට බලාත්මක වීමට නියමිත අතර මේ පිලිබඳව ශ්‍රී ලාංකීය ඇඟලුම් නිෂ්පාදන ප්‍රජාවේ දැඩි අවධානය යොමු විය. ඇඟලුම් අපනයනය මෙරට විශාලතම අපනයන ඉපැයීම් ක්ෂේත්‍රය වන අතර අපගේ ඇඟලුම් අපනයන ඉපැයීම්වලින් වැඩි පංගුවක් ඇමරිකානු වෙළෙඳපොට ඇති අපගේ ප්‍රවේශය මත […]
යොහාන් පීරිස්, සප්ත මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙයි

කඳු තරණයේ ශ්‍රී ලාංකේය විශිෂ්ටයකු වන යොහාන් පීරිස් පසුගියදා ලෝකය හමුවේ ශ්‍රී ලාංකේය අභිමානය නැවත තහවුරු කිරීමට සමත් වූයේ සියලු මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමිනි. මේ සමඟ මෙම දස්කම සිදු කළ ලෝකයේ විශිෂ්ටයින් කිහිපදෙනා අතරට එක් වුණු යොහාන් මින් පෙර කිසිඳු ශ්‍රී ලාංකිකයකුට ළඟා වීමට නොහැකි වූ උස් […]
HNB, දැරිය හැකි වාහන ලීසිං විසඳුම් ලබා දීම සඳහා Micro Cars සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව MG වාහන, TIGGO 4 PRO SUV” PROTON SAGA සෙඩාන්, REXTON SPORTS සහ HIGER සුඛෝපභෝගී බස් රථ වැනි පුළුල් පරාසයක විවිධ මගී සහ වාණිජ වාහන සඳහා වාහන ලීසිං විසඳුම් ලබා දීමට Micro Cars සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය දැරිය හැකි සහ නම්‍යශීලී මූල්‍යකරණ විසඳුම් […]
අගෝස්තු 02 වනදා සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය තරු 100කට අධික පිරිසකට සත්කාරකත්වය සැපයීමට City of Dreams Sri Lanka සූදානම්

දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka එළැඹෙන අගෝස්තු 2 වන දින උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාව තුළ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම අරමුණු කොටගත් සුවිශේෂී සංචාරක ගමනාන්තයක් ලෙස පෙන්වා දිය හැකි City of Dreams හි මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා ලොව පිළිගත් […]
ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සුවිශේෂී ප්‍රතීතන ඇගයීම් 15ක් සමඟින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට නව අවස්ථා රැසක් විවර කරයි

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) විසින් අනුකූලතා තක්සේරු ආයතන 15ක් පිළිගැනීමට ලක් කරමින් පසුගියදා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ඉහළ නංවමින් ජාත්‍යන්තර වෙළෙඳාම වෙනුවෙන් නව මංපෙත් විවර කිරීමට එය කදිම අවස්ථාවක් විය. 2025 ලෝක ප්‍රතීතන දිනයට සමගාමීව පවත්වන ලද ශ්‍රී ලංකා […]
ඩකා වෙත නව දෛනික ගුවන් සේවාව සමග, FitsAir ගුවන් සමාගම සිය කලාපීය සබඳතාවයන් ශක්තිමත් කර ගනී

• නවතම ගුවන් ගමන් කාල සටහන තුළින් ගුවන් මගීන්ට සුව පහසු සහ නම්‍යශීලී පියාසර අත්දැකීමක් භුක්ති විඳීමට අවස්ථාව! ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ගුවන් ගමන් සඳහා ශීඝ්‍රයෙන් වැඩිවන ඉල්ලුම සහ වෙළඳ සංචාරක සබඳතාවන්හි වර්ධනය සැලකිල්ලට ගනිමින්, 2025 අගෝස්තු 18 වන දින සිට කොළඹ – ඩකා ගුවන් ගමන් සේවාව දිනපතා ක්‍රියාත්මක කරන බව FitsAir ගුවන් සමාගම […]
2025 වසරේ මැයි මස අපනයන කාර්යසාධනය පිළිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙන් නිවේදනයක්

2025 වසරේ මැයි මාසය තුළ මෙරට ඇඟලුම් අපනයනය සම මට්ටමක පැවතියද එය පසුගිය වසරේ අදාල මාසයට සාපේක්ෂව 0.63%ක පහත වැටීමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 356.08කි. පසුගිය කාලය තුළ යුරෝපා කලාපය වෙත සිදු කළ නැව්ගත කිරීම් 5.15%කින් වර්ධනය වූ අතර අනෙකුත් වෙළෙඳපොල වෙත සිදු කළ අපනයන […]