සම්පත් බැංකුවේ 5 වසර ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය සාර්ථකව නිමවෙයි මීළඟ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 10 – කුරුණෑගල මලියදේව බාලිකාවේදී

සම්පත් බැංකුවේ දායකත්වයෙන් සංවිධානය කරනු ලබන 5 වසර ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය පසුගියදා ඉතා සාර්ථකව නිමා විය. මාතර, කඹුරුපිටිය – නාරන්දෙණිය ජාතික පාසලේ පැවැත්වුණු පළමු සම්මන්ත්‍රණය සඳහා 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසු දරු දැරියන් 1000කට අධික ප්‍රමාණයක් එක්ව සිටියහ. ඊට අමතරව දෙමව්පියන් රැසක්ද ඊට එක්ව සිටි අතර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් […]
FitsAir නියමිත වේලාවට කටයුතු කරන ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය බවට පත් වෙයි

2023 අගෝස්තු 28 , කොළඹ – Aberdeen Holdings අනුබද්ධ, පුද්ගලික හිමිකාරීත්වය සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම අඩු වියදම් ගුවන් සේවාව වන FitsAir ආසියානු කලාපයේ නියමිත වේලාවට සේවාවන් සලසන ගුවන් සේවාව ලෙස පසුගියදා තේරී පත් විය. ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය තුළ 100% ක නියමිත වේලාවට කටයුතු කිරීමේ විශිෂ්ටත්වය වෙනුවෙන් 2023 ජූලි මාසයේදී හිමි කර ගනු […]
The Inspiring Cricket Journey of Eshan Malinga

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක්ෂතාවය හා හැකියාව නිසා Airtel Fastest තරගාවලියේ සමස්ත ජයග‍්‍රාහකයා ලෙස ඔහු ඉස්මතු විය. ක‍්‍රීඩා පිටියේදී සතුටුදායක අවස්ථාවන්වල සිට ඔහු මෙතෙක් පැමිණි ගමන් මගේ උගත් පාඩම් දක්වා අපි එෂාන්ගෙන් විමසා සිටියෙමු. පහත […]
ශ‍්‍රී ලංකාවේ තිරසාර සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා JICA, හැටන් නැෂනල් බැංකුව සමඟ අත්වැල් බැඳගනියි

ශ‍්‍රී ලංකාවේ තිරසාර සමාජ-ආර්ථික සංවර්ධනය වෙනුවෙන්, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA), ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය හරහා, ජපානයේ නිල සංවර්ධන ආධාර වැඩසටහන (ODA) ක‍්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වන JICA, HNB හි පුළුල් පරාසයක විශේෂඥතාව මෙන්ම පුළුල් ශාඛා හා පාරිභෝගික ජාලය උපරිමව ප‍්‍රයෝජනයට ගනිමින්, දිගුකාලීන සංවර්ධන හවුල්කරුවෙකු […]
HEINEKEN Lanka හි විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂ ලෙස චමින්ද රාජපක්ෂ මහතා පත් වෙයි

2023 අගෝස්තු 28, කොළඹ – HEINEKEN Lanka හි විකුණුම් හා වෙළෙඳ අලෙවිකරණ අධ්‍යක්ෂවරයා ලෙස, චමින්ද රාජපක්ෂ මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. එම පත් කිරීමත් සමඟ චමින්ද රාජපක්ෂ මහතා HEINEKEN හි කළමනාකාර අධ්‍යක්ෂිකා Maud Meijboom-van Wel විසින් මෙහෙයවනු ලබන කළමනාකරණ කණ්ඩායමට එක් වනු ඇත. මෙම පත් කිරීම පිළිබඳ අදහස් දැක්වූ HEINEKENහි කළමනාකාර අධ්‍යක්ෂිකා […]
අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් රත්වත්ත වතු පාලනාධිකාරිය වෙත කරන ලද වාචික හිංසනය ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය හෙළා දකී

2023 අගෝස්තු 20 වන ඉරිදා දින, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ගරු. ජීවන් තොණ්ඩමන් මහතා ඇල්කඩුව වැවිලි සමාගමට අයත් රත්වත්ත වතුයායේ ජ්‍යෙෂ්ඨ වතු පාලනාධිකාරිය වෙත පරුෂ වචනයෙන් බැන වදිමින් තර්ජනාත්මකව ක‍්‍රියා කළ ආකාරය ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය තරයේ හෙළා දකින අතර සංගමය මේ පිළිබඳව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටී. අදාල වතුයායට […]
නවලෝක රෝහල් සමූහය බදුපෙර රුපියල් මිලියන120ක බදුපෙර ලාභයක් වාර්තා කරයි

නවලෝක රෝහල් සමූහය 2023 වර්ෂයේ ජූනි 30වන දිනෙන් අවසන් වන පළමු කාර්තුවේදී රුපියල් මිලියන 120ක බදුපෙර ලාභයක් වාර්තා කරන ලදි. පසුගියදා නිකුත් කරන ලද අන්තර්කාලීන මූල්‍ය වාර්තාව මගින් මෙම මූල්‍ය කාර්යසාධනයන් ප්‍රකාශයට පත් කළ අතර පසුගිය මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව සමාගමේ බදු පෙර ලාභය 158% කින් වර්ධනයක් අත් පත් කර ගැනීමට සමත් වී ඇත. […]
TikTok ශ‍්‍රී ලංකාවේ අන්තර්ගත නිර්මාණකරුවන් සඳහා ප‍්‍රජා මාර්ගෝපදේශ වැඩමුළුවක් පවත්වයි

TikTok සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය පුළුල් කිරීම සඳහා ශ‍්‍රී ලංකාව තුළ වැඩපිළිවෙලක් දියත් කර ඇත. එහිදී ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා වන අඛණ්ඩ කැපවීමේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස, මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සිය පරිශීලකයින් සඳහා ආරක්ෂිත සහ රසවින්දනාත්මක පරිසරයක් ඇති කිරීමට TikTok හි උත්සාහයන් අවධාරණය කරයි. එමෙන්ම වගකීම් සහිත අන්තර්ගත නිර්මාණය […]
HNB සමූහය පළමු මාස හය සඳහා බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 9.8ක් වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව 2023 දෙවන කාර්තුව සඳහා සිය මූල්‍ය කාර්යසාධනය ස්ථාවරව පවත්වා ගනිමින් 2023 පළමු අර්ධයේදී රුපියල් බිලියන 13.6 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර ඇත. බැංකුව පළමු අර්ධයේදී රුපියල් බිලියන 8.6 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 56%ක වර්ධනයකි. මේ අතර, HNB සමූහය පිළිවෙලින් රුපියල් බිලියන […]
Bodyline 5 වැනි ආසියානු යොවුන් ශූරතාවලියේදී සහ ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩකයින් සවිබල ගැන්වීමට අඛණ්ඩව කටයුතු කරයි

ඉහළ කාර්යසාධනයක් සහිත ක‍්‍රීඩා ඇඟලූම් නිෂ්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන MAS Holdings හි අනුබද්ධිත Bodyline ආයතනය, 2024 පැරිස් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට පෙර ශ‍්‍රී ලංකා ජාතික මලල ක‍්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් අතිනවීන කී‍්‍රඩා ඇඟලූම් සඳහා අනුග‍්‍රහය දැක්වීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය (SLAA) සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. මෙම සහයෝගීතාවයේ කොටසක් ලෙස, ඔලිම්පික් ක‍්‍රීඩාවලට ප‍්‍රථමයෙන් වන සියලූම […]