කැළණිවැලි වැවිලි සමාගම 2023 පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී රනින් බැබළෙයි

හේලීස් වැවිලි සමාගමෙහි සාමාජිකයෙකු වන කැළණිවැලි වැවිලි සමාගම (KVPL), 2023 පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී සමාජ වගකීම් සහ පාරිසරික දැනුවත්භාවය සඳහා වන රන් සම්මානය දිනා ගනියි. KVPL හි මානව සම්පත් සහ ආයතනික තිරසාරභාවය පිළිබඳ සාමාන්‍යාධිකාරී අනුරුද්ධ ගමගේ මහතා සමාගම තුළ ධනාත්මක සහ තිරසාර වෙනස්කම් සිදුකිරීමේ කාර්ය භාරය වෙනුවෙන් මෙම සම්මාන උළෙලේදී උපහාරයට පාත‍්‍ර විය. […]

තිරසාර වර්ධනය සඳහා එක්සත් වීම: හේලීස් වැවිලි සමාගම පළමු කාබන්-ශූන්‍ය ජාත්‍යන්තර තිරසාර සමුළුව සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීමේ ප‍්‍රමුඛයන් වන හේලීස් වැවිලි සමාගම BMICH හි පැවති ලොව ප‍්‍රථම කාබන් ශූන්‍ය ජාත්‍යන්තර වැවිලි තිරසාර සමුළුව (IPSS) සාර්ථකව අවසන් වූ බව සතුටින් නිවේදනය කළේය. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකාව සහ ලොව පුරා වැවිලි, කෘෂිකර්මය සහ තිරසාරභාවය පිළිබඳ විශේෂඥයින් එක් විය. ඔවුන් ඉදිරි දශකය තුළ කර්මාන්තය සැලකිය යුතු ලෙස පරිවර්තනය කළ […]

SVAT අහෝසි කිරීම කල් දැමීමට රජය ගත් තීරණයට JAAF හි ප‍්‍රසාදය

සරල කරන ලද එකතු කළ අගය මත බදු ක‍්‍රමය (SVAT) අහෝසි කිරීම 2025 අපේ‍්‍රල් 01 වනදා තෙක් කල්දැමීමට කැබිනට් මණ්ඩලය විසින් මෑතකදී ගනු ලැබූ තිරීණය පිළිබඳව ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සිය ප‍්‍රසාදය පළ කර සිටී. SVAT අහෝසි කිරීම ක‍්‍රියාත්මක කිරීමට පෙර ‘‘ශක්තිමත් බදු ආපසු ගෙවීමේ යාන්ත‍්‍රණයක්’’ ස්ථාපිත කිරීම සහතික කිරීමට ගත් තීරණය JAAF මෙහිදී […]

එරාවුර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත පුරය ස්ථාපනය කිරීමෙන් දේශීය රෙදිපිලි අවශ්‍යතාවෙන් 35%ක් සැපිරේ

නැගෙනහිර පළාතේ එරාවුර් නගරය කේන්ද්‍ර කරගනිමින් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ එරාවුර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත පුරය මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ තිරසාර බව පිළිබඳ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් දේශීය රෙදි පිළි අවශ්‍යතාවෙන් 35%ක් සපුරාලීමට හැකි වනු ඇති බව ඒකබද්ධ ඇඟළුම් සංසදය පවසයි. වර්තමානයේදී මෙරට ඇඟළුම් කර්මාන්තය සඳහා අවශ්‍ය රෙදිපිළිවලින් 90%කට අධික ප්‍රතිශතයක් ආනයනය කරන අතර මේ […]

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ ක්‍රමවේදය (DCTS) ශක්තිමත් කිරීම සඳහා සමුච්චිතකරණ අපනයන ක්‍රමයක අවශ්‍යතාව JAAF අවධාරණය කරයි

එක්සත් රාජධානිය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ වරණීය තීරුබදු ක්‍රමය (GSP) මගින් හඳුන්වා දෙනු ලැබූ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ ක්‍රමෙව්දය (DCTS) මගින් ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින ද්විපාර්ෂ්වික වෙළෙඳාම ශක්තිමත් වූ අතර මෙමගින් ශ්‍රී ලංකාව විසින් එක්සත් රාජධානිය වෙත අපනයනය කරන භාණ්ඩ වර්ග 150ක් අතුරින් 80 %රක ප්‍රමාණයක් මුළුමනින්ම තීරුබදුවලින් තොරව […]

Coca-Cola Beverages Sri Lanka සහ Pizza Hut එක්ව සූපශාස්ත‍්‍ර අත්දැකීම් ඉහළ නැංවීමට සිය හවුල්කාරීත්වය දීර්ඝ කරයි

Coca-Cola Beverages Sri Lanka (CCBSL) සමාගම ශ‍්‍රී ලංකාවේ Gamma Pizzakraft Lanka (Pvt) Ltd විසින් කළමනාකරණය කරනු ලබන සුප‍්‍රසිද්ධ සන්නාමයක් වන Pizza Hut සමඟ එක්ව ඔවුන්ගේ හවුල්කාරිත්වය දීර්ඝ කරන බව පසුගියදා නිවේදනය කළේය. මෙම හවුල්කාරිත්වය තුළින් ශ‍්‍රී ලංකාව පුරා පිහිටි Pizza Hut මධ්‍යස්ථාන 108 ක් හරහා පාරිභෝගිකයින්ට නව්‍ය සහ ආකර්ෂණීය භෝජන අත්දැකීමක් තිළිණ කිරීමට අරමුණු කරයි. […]

උෂ්ණත්වය පරාජය කිරීමට සහ පිරිමැසුම්දායී වායු සමීකරණ භාවිත කිරීම සඳහා සැම්සුන් ඉංජිනේරුවන්ගෙන් උපදෙස්

දේශගුණික විපර්යාස මගින් ඉහල යමින් පවතින ගෝලීය උණුසුම හමුවේ, සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි ඉංජිනේරුවරුන් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වායු සමීකරණවලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට උපකාරී වන ප‍්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කර ඇත. මෙවැනි ප‍්‍රයෝජනවත් හා වැදගත් අදහස් බලශක්ති කාර්යක්ෂමතාව, wind-free සිසිලනය සහ ඵලදායී ව්‍යාද්‍රර්කරණය (dehumidification) කෙරෙහි අවධානය යොමු කරන අතර ඔවුන් එක්ව ඉහළ යන උෂ්ණත්වය පාලනය කිරීමට සහ බලශක්ති පිරිවැය […]

හේලීස් වැවිලි පුරෝගාමීන් තිරසාර තේ සංචාරක වැඩසටහනක් වන The Pekoe Trail සමඟ අත්වැල් බැඳගනිමින් මෙරට සංචාරක ක්ෂේත‍්‍රයට පණ පොවයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ විවිධාංගීකරණය වූ හේලීස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන හේලීස් වැවිලි සමාගම, රටේ සංචාරක ක්ෂේත‍්‍රය යළි නඟාසිටුවීම අරමුණු කරගත් දුරදර්ශී තිරසාර මුලපිරීමක් වන ‘’The Pekoe Trail’’ සමඟ අත්වැල් බැඳගෙන ඇත. හේලීස් වැවිලි සමාගමට අයත් ප‍්‍රධාන ප‍්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs) තුනක් වන කැලණිවැලි වැවිලි සමාගම (KVPL), තලවකැලේ වැවිලි සමාගම (TTEL) සහ හොරණ වැවිලි සමාගම […]

සොෆ්ට්ලොජික් ලයිෆ් Asia Insurance Industry සම්මාන උළෙලේ ‘InsurTech of the Year’ සම්මානය සඳහා අවසන් තරඟකරුවන් අතරට නම් වෙයි

ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් කීර්තිමත් 27 වැනි Asia Insurance Industry සම්මාන උළෙලේදීි ‘InsurTech of the Year’ සම්මානය සඳහා අවසන් තරගකරුවෙකු ලෙස නිර්දේශ වී ඇත. මෙම සම්මානය සඳහා නිර්දේශ වීම මගින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ නව්‍යකරණයන්හි ඉදිරියෙන්ම සිටීමට සමාගමේ ඇති දැඩි කැපවීම සහ අඛණ්ඩ උත්සාහය මනාව පිළිබිඹු වෙයි. […]

HNB FINANCE හි ශාඛා ව්‍යාප්තියෙහි නවතම අදියර කිරිබත්ගොඩ නගරයට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය ශාඛා ව්‍යාප්තියෙහි තවත් අදියරක් සනිටුහන් කරමින් සමාගමෙහි අභිනව ශාඛාව කිරිබත්ගොඩ නගරයෙහි විවෘත කරන ලදි. HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මදුරංග හීන්කෙන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නව ශාඛාව විවෘත වූ අතර මේ අවස්ථාව සඳහා […]