2023 ඒෂියාමනී සම්මාන උළෙලේදී විශිෂ්ටතම SME බැංකුව ලෙස HNB ඇගයීමට ලක් වෙයි

අවශ්‍ය ප‍්‍රාග්ධන පහසුකම් ලබා දෙමින් බිම් මට්ටමේ ජනතාව සවිබල ගැන්වීමේ සිය ප‍්‍රමුඛ කාර්යභාරය නැවත තහවුරු කරමින් 2023 ඒෂියාමනී සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම SME බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත‍්‍ර විය. ආසියානු පැසිෆික් කලාපයේ ප‍්‍රමුඛපෙලේ බැංකුවල කැපී පෙනෙන කාර්යසාධනය ඉස්මතු කිරීම සඳහා මෙම සම්මාන උළෙල පැවැත්විණි. සම්මාන සඳහා තෝරා ගැනීමේ ක‍්‍රියාවලිය ඉතා දැඩි […]
Coca-Cola Beverages Sri Lanka සහ Uber Eats Sri Lanka එක්ව “Ride for Recycling” වැඩසටහන දියත් කරයි

Coca-Cola Beverages Sri Lanka Limited (CCBSL) සහ Uber Eats එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සඳහා ‘Ride for Recycling’ නමින් සුවිශේෂී වැඩසටහනක් දියත් කළ බව නිවේදනය කරන ලදී. එහිදී කුරියර් හවුල්කරුවන්ට කොළඹ පිහිටි නිවෙස්වලින් සහ ආපනශාලාවලින් PET ප්ලාස්ටික් සෘජුවම එකතු කර ගැනීමට හැකි වේ. 2023 ලෝක පරිසර දිනයට සහ”ප්ලාස්ටික් දුෂණයට විසඳුම්” යන 2023 ලෝක පරිසර […]
සැම්සුන් 2023 සඳහා ශ‍්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනාගත් ගෘහ උපකරණ සන්නාමය ලෙස ශ්‍රේණිගත වෙයි

තාක්ෂණයේ සහ නවෝත්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ලොව ප‍්‍රමුඛතම සන්නාම ඇගයීමට ලක් කරනු ලබන උපදේශන ආයතනය වන Brand Finance විසින් ශ‍්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනාගත් ගෘහ උපකරණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කර ඇත. LMD Brands Annual 2023 හි දැක්වෙන මෙම ගෞරවනීය ශ්‍රේණිගත කිරීම මගින් ශ‍්‍රී ලාංකේය සන්නාමවල වටිනාකම සහ ශක්තිය මත පදනම්ව ඇගයීමට ලක් […]
තිරසාර සංවර්ධනයක් සඳහා එක් වීම: හේලීස් වැවිලි සමාගමේ මූලිකත්වයෙන් වැවිලි කර්මාන්තය සඳහා වන පළමු Global Plantation Summit පැවැත්වෙයි

ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීමේ ප‍්‍රමුඛයන් වන හේලීස් වැවිලි සමාගම ප‍්‍රථම වරට ජාත්‍යන්තර තිරසාර සමුළුවක් පවත්වන බව නිවේදනය කර ඇත. මෙම සමුළුව පැවැත්වීමේ අරමුණ වන්නේ මෙම කර්මාන්තයේ සිටින දේශීය හා ගෝලීය ප‍්‍රවීනයන්ට තම දැනුම බෙදාහදා ගැනීමට සහ තවත් දශක ගණනාවක් පුරා වැවිලි කර්මාන්තය සංවර්ධනය කිරීමට හැකියාව ඇති නව්‍ය අදහස් ඉදිරිපත් කිරීමයි. අධ්‍යාපනික, රාජ්‍ය […]
JW.ORG ජාතික සමුළුව ජූලි 14 දින සිට පුරාදින 3ක් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී

2019 වසරෙන් පසුව පළමු වරට පැවැත්වෙන JW.ORG ජාතික සමුළුව ජූලි 14 දින සිට පුරාදින 3ක් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට සියලු කරටයුතු සැලසුම් කර ඇත. එමෙන්ම සිය ජාතික සමූළුවට සමගාමීව තවත් සමුළු 6ක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්වල සිංහල, දේමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙනු ඇත. ලොව පුරා විවිධ ක්‍රීඩාංගණවල මෙන්ම විවිධ ස්ථානයන් හි අවුරුදු 100කට වඩා කාලයක් […]
Advantis, Cordelia Cruises නෞකාව යාපනයේදී සාදරයෙන් පිළිගනී

කෲස් නෞකාවක් කන්කසන්තුරය වරායට සම්ප‍්‍රාප්ත වූ පළමු අවස්ථාව මෙයයි උතුරු ප‍්‍රදේශයට සමුද්‍රීය සංචාරක ව්‍යාපාරයේ නව යුගයක් උදා කරමින් හේලීස් සමූහයේ භාණ්ඩ ප‍්‍රවාහන සහ ක‍්‍රමෝපාය (Transportation and Logistics) අංශය වන Advantis, කන්කසන්තුරේ (KKS) වරායට සම්ප‍්‍රාප්ත වුණු Cordelia Cruises සමාගමට අයත් Ms Empress නම් අති සුඛෝපභෝගී මගී නෞකාව සාදරයෙන් පිළිගත්තේය. මෙම සුඛෝපභෝගී නෞකාව ප‍්‍රථම වරට […]
මහේන්ද්‍රා මෝටර් රථ හා ජෙනරේටර් සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දෙමින් HNB අයිඩියල් මෝටර්ස් සමඟ පැවති ගිවිසුම දීර්ඝ කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මහේන්ද්‍රා මෝටර් රථ සහ ජෙනරේටර් සඳහා දේශීය අලෙවි නියෝජිතයා වන අයිඩියල් මෝටර්ස් සමඟ වන හවුල්කාරිත්වය තවදුරටත් දීර්ඝ කර ඇත. මෙම සහයෝගීතාවය හරහා මූලික වශයෙන් අඩු පොලී අනුපාත පිරිනැමීම කෙරෙහි අවධානය යොමු කරමින් පාරිභෝගිකයින්ට විශේෂ ප‍්‍රතිලාභ රාශියක් ගෙන එයි. මහින්ද්‍රා වාහන සහ ජෙනරේටර් මිලදී ගැනීමේදී පහසු […]
සුව අරණ : ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ළමා සහන සත්කාර මධ්‍යස්ථානය මහරගමදී විවෘත කෙරේ

පිලිකා රෝගයෙන් පෙළෙන ළමයින්ට නිවසින් බැහැර නිවසක් ලෙස සැලසුම් කර ඇත අපේක්ෂා රෝහලේ සිට යාර 50 ක් දුරින් පිහිටි මෙහි නේවාසික පහසුකම් නොමිලේ ඉන්දිරා පිලිකා භාරය මගින් නවීන පහසුකම් සුව අරණ : ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ළමා සහන සත්කාර මධ්‍යස්ථානය ළමා පිලිකා රෝගීන් සඳහා එහි දොරටු විවෘත කරයි. රෝගීන් සුවපත්කිරීමේ ආචාරවිධි ප‍්‍රකාරව ළමා පිලිකා රෝගීන්ට කායික, […]
GEAR වැඩසටහන ස්ත‍්‍රීපුරුෂ සමානාත්මතාවය ඇති කරමින් ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් සේවයෙහි නියුතු කාන්තාවන්ගේ වෘත්තීය දියුණුව ඉහළ නංවයි

ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් ක්ෂේත‍්‍රය කාන්තාවන් සවිබල ගැන්වීමේ ප‍්‍රබල බලවේගයක් ලෙස ඉදිරියට පැමිණ ඇති අතර, කර්මාන්තය වෙනුවෙන් කාන්තාවන් දක්වන සැලකිය යුතු දායකත්වය අගයයි. කෙසේ වෙතත්, ශ‍්‍රම බලකායෙන් 80% කට වැඩි සංඛ්‍යාවක් කාන්තාවන් සිටියද, සුපරීක්ෂක සහ කළමනාකරණ භූමිකාවන්හි කාන්තා නියෝජනය අවම තත්වයක පවතී. මෙම විෂමතාවයට ප‍්‍රතිචාර වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) ස්ත‍්‍රී […]
හාපික් සුව ජන මෙහෙයුම යටතේ දෙවන වැඩසටහන සමඟින් සනීපාරක්ෂාව ප‍්‍රවර්ධනය කිරීම අඛණ්ඩව

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සනීපාරක්ෂක සන්නාමය වන හාපික්, බාලිකා පාසල් හි වැසිකිළිවල සනීපාරක්ෂක ප‍්‍රමිතීන් නංවාලීම සහ පාසල් සිසු සිසුවියන් අතර නිසි සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කරගනිමින් සුව ජන මෙහෙයුම නමින් සමාජ වගකීම් ව්‍යාපාරයක් දියත් කරන ලදි. මෙම වැඩසටහනේ දෙවන අදියර මැයි 23වන දින මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේදී පැවැත්වෙනු ඇත” මෙම වැඩසටහන ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය […]