ඔබගේ සැම්සුන් Smart TV ගැන ඔබගේ අවධානය නැවතත් යොමු කිරීමට හේතු

මේ දිනවල අප බොහෝ දෙනෙක් රස වින්දනාත්මක දේ නැරඹීම සඳහා අප යොමු වන්නේ අපගේ ජංගම දුරකතන, ටැබ්ලට් සහ ලැප්ටොප් වෙතටයි. අපිට රූපවාහිනිය ඉදිරිපිට වාඩි වී එය නැරඹීමට අවස්ථාව ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. නමුත් ඔබගේ ඒ සියල්ල වෙනස් කිරීමට සැම්සුන් Neo QLED රූපවාහිනීවලට හැකියාව ඇත. ඔබේ ආලින්දයේ ඇති Neo QLED සමඟින්, මීට කලකට පෙර මෙන් මුළු පවුලම […]
HNB, 2022 වසර සඳහා කාබන්-ශුන්‍යතා සහතිකය හිමිකර ගනිමින් තිරසාර වසරක අවසානය සනිටුහන් කරයි
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය තිරසාර ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වෙමින්, 2022 වසර සඳහා සිය සියලූ මෙහෙයුම් හරහා කාබන් ශුන්‍යතා සහතිකය ලබා ගත් ප‍්‍රථම බැංකුව බවට පත්වෙමින් සාර්ථක වසරක් නිමා කළේය. මෙම වැඩපිළිවෙල HNB ප‍්‍රධාන කාර්යාලයේ මෙන්ම සිය ශාඛා 255 පුරාවට ද කි‍්‍රයාත්මකය. මහවැලි සංවර්ධන අධිකාරිය සහ පරිසර අමාත්‍යාංශය […]
ඇඟළුම් ක්ෂේත්‍රය මුහුණ දෙන වර්තමාන අභියෝගයන්ට මුහුණ දීමට නව වැඩපිළිවෙලක් දියත් කළ යුතු බව ඒකාබද්ධ ඇඟලුම් සංසදය අවධාරණය කරයි

ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයේ පවතින ආර්ථික අර්බුදය මෙරට ඇඟලුම් අපනයන කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරනු ලැබූවද පවතින තත්වය කළමනාකරනය කර ගනිමින් නව උපායමාර්ග හරහා විසඳුම් සපයා ගත යුතු බව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය පවසයි. විශේෂයෙන්ම ඇඟළුම් ඇනවුම් අඩු වීම මත ඇතැම් ප්‍රධාන පෙළේ ඇඟළුම් අපනයන සමාගම් සිය සේවා ඵලදායීතාව වැඩි කර ගැනීමට සහ පිරිවැය […]
සොෆ්ට්ලොජික් ලයිෆ් AI තාක්ෂණයෙන් සවිබල ගැන්වූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම රූපවාහිනී වෙළඳ දැන්වීම එළි දක්වයි

ශ‍්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, artificial intelligence (AI) තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කල ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම රූපවාහිනී වෙළඳ දැන්වීම මෑතකදී මෑතකදී එළි දක්වන ලදී. මෙහිදී deepfake යන නවමු තාක්ෂණ ක‍්‍රමවේදය යොදාගනිමින්, 70-80 දශකයේ බිහිවූ කෘතහස්ත ගායකයින් සිව් දෙනෙක් වන එච්.ආර්.ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන සහ සුනිල් පෙරේරා නැවත ප‍්‍රතිනිර්මාණය කරන්නට සමත් […]
13 වන වසරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස HNB ගෞරවයට පාත‍්‍ර වෙයි

පාරිභෝගික බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය නැවතත් සනාථ කරමින් 2023 ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී (Asian Banker Global Excellence in Retail Financial Services Awards) අඛණ්ඩව 13 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව පසුගියදා පිළිගැනීමට ලක් විය. තායිලන්තයේ බැංකොක් නුවර ෂැංග‍්‍රි-ලා හෝටලයේ පැවති උත්සවයකදී HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකුකරණ සමූහ, සන්ජේ […]
Samsung උසස් තත්වයේ 108MP No Shake කැමරාවක් සහිත නවතම Galaxy F54 5G ස්මාර්ට් ජංගම දුරකතනය එළිදක්වයි

සැම්සුන් ශ්‍රී ලංකා විසින් Galaxy F කාණ්ඩයේ වඩාත් සුපිරිතම ස්මාර්ට් ජංගම දුරකතනය වන Galaxy F54 5G පසුගියදා එළි දක්වන ලදී. Galaxy F54 5G හි සුසිනිඳු, ඉතා ආකර්ෂණීය සහ සුවිශේෂී Galaxy නිමාව එය නෙත් ඇදගන්නා device එකක් බවට පත් කරයි. 108MP No Shake Camera, Astrolapse සහ Nightography වැනි ප‍්‍රමුඛතම කැමරා විශේෂාංග, 6,000mAh ප‍්‍රබල බැටරිය සහ උසස් […]
HNB FINANCE හි නවතම රන් ණය මධ්‍යස්ථානය නොරොච්චෝලේදී විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි 58 වන රන් ණය මධ්‍යස්ථානය කල්පිටිය නොරොච්චෝල නගරයේදී පසුගියදා විවෘත විය. HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ. රන් ණය සේවා සඳහා […]
මැලිබන් ගෝල්ඩ් මාරි, කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එක්ව ජාත්යන්තර ළමා ශ්රම විරෝධී දිනය සමරයි

දරුවන්ට සතුටින් හා නිදහසින් සපිරි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන මැලිබන් ගෝල්ඩ් මාරි පසුගියදා ශ්‍රී ලංකා කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එක්ව නෙළුව, ගා/මණ්ඩලපුර කණිෂ්ට විද්‍යාලයේදී 2023 ජාත්‍යන්තර ළමා ශ්රම විරෝධී දිනය සමරන ලදී. 2025 වසරේදී ළමා ශ්‍රමය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ වැඩසටහනට සමගාමීව පවත්වනු ලැබූ මෙම ළමා ශ්රම විරෝධී දින සැමරුම සඳහා කම්කරු හා […]
2022 දී ආසියා පැසිෆික් කලාපය හා ජපානය (APJ) පුරාවට ransomware ප‍්‍රහාරවල අනුපාතයේ සුළු අඩු වීමක්: Sophos

පසුගිය වසරේ වාර්තා වූ 72%කට සාපේක්ෂව ආසියා පැසිෆික් කලාපය හා ජපානයේ සමීක්ෂණයට ලක් කරන ලද සංවිධානවලින් 68% ක් වාර්තා කරන ලද්දේ ඔවුන් ransomware ගොදුරු වූ බවයි සයිබර් ආරක්ෂාව සේවාවක් ලෙස නව්‍යකරණය කිරීමේ සහ බෙදා හැරීමේ ගෝලීය ප‍්‍රමුඛයා වන Sophos, සිය “State of Ransomware 2023‘’ වාර්ෂික වාර්තාව පසුගියදා නිකුත් කරන ලද අතර, එමඟින් වාර්තා […]
MAS KREEDA, 2023 RoSPA හිදී රන් සම්මාන දෙකකින් පිදුම් ලබයි

මෙය MAS ආයතනයට මෙන්ම රටට ද සුවිශේෂී සන්ධිස්ථානයකි MAS KREEDA විසින් පසුගියදා ඩුබායි හි පැවති 2023 2023 RoSPA (Royal Society for the Prevention of Accidents) හි දී “Achievement” කාණ්ඩයේ රන් සම්මාන දෙකක් ලබා ගන්නා ලදී. මෙහිදී වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙන්වන විශිෂ්ටත්වය සහ කැපවීම වෙනුවෙන් ආයතන ඇගයීමට ලක් කෙරෙන අතර, MAS KREEDA […]