HNB FINANCE හි නවතම රන් ණය මධ්‍යස්ථානය නොරොච්චෝලේදී විවෘත වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි 58 වන රන් ණය මධ්‍යස්ථානය කල්පිටිය නොරොච්චෝල නගරයේදී පසුගියදා විවෘත විය. HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

රන් ණය සේවා සඳහා කල්පිටිය ඇතුළුව ඒ ආසන්න ප්‍රදේශයන්ගේ පවතින ඉල්ලුමට විසඳුමක් ලෙස මෙම අභිනව HNB FINANCE රන් ණය මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමට සමාගම කටයුතු කර ඇත. පාරිභෝගික අවශ්‍යතාවන් නිවැරදිව හඳුනාගනිමින් සමාගම විසින් හඳුන්වා දෙනු ලැබූ රන් ණය සේවාවන් වන Gold Loan, Gold Plan, සහ VIP Gold Loan සේවා මූල්‍ය සමාගමකින් හඳුන්වා දුන් ප්‍රශස්තම රන් ණය විසඳුම් ලෙස අවිවාදයෙන්ම පැවසිය හැක. rka mjqula i|yd jeäu w;a;sldrï uqo,la wju fmd,shla hgf;a විනාඩි තුනක් වැනි ඉතා කෙටි කලකදී ,nd.ekSug HNB FINANCE Gold Loan fiajdj u.ska bvlv ie,fik w;r fiajd .dia;= fyda fjk;a ieÕjqKq .dia;= j,ska f;drව,අතේ ඇති පරිදි ටික ටික ගෙවා බේරා ගැනිමේ හැකියාව සහිත úYajdijka; .kqfokqjla wfmalaId lrk mdßfNda.slhka i|yd fuu kj rka Kh fiajd tallh losu úiÿula jkq we;’

 

“ නොරොච්චෝල ප්‍රදේශයේ සහ ඒ අවට වෙ‍ෙසන ජනතාවට වඩාත් විශ්වාසදායී සහ ඔවුන්ගේ අවශ්‍යතාවට සරිලන රන් ණය සේවාවක් ලබා දීමට අපි කැපවී සිටින අතර මෙම නවතම රන් ණය මධ්‍යස්ථානය තුළින් HNB FINANCE හි අනෙකුත් මූල්‍ය සේවාවන් ද ප්‍රදේශයේ ජනතාව වෙත ගෙන යෑම අපගේ ඒකායන පැතුමයි. එසේම එක් එක් පාරිභෝගිකයාගේ අවශ්‍යතා නිවැරදිj හඳුනාගනිමින් ඔවුන්ටම ආවේණික වූ රන් ණය සේවාවක් ලබා දීමට කටයුතු කිරීම අපගේ විශේෂත්වයක්” යනුවෙන් HNB FINANCE හි රන් ණය සේවා ප්‍රධානී ලක්ෂ්මන් රණසිංහ මහතා පැවසීය.

 

HNB FINANCE රන් ණය සේවාව යටතේ ක්‍රියාත්මක Gold Plan සේවාව රන් ණය ක්ෂේත්‍රයේ පෙරළිකාර සේවාවක් වන අතර පාරිභෝගිකයාගේ සිතැඟි පරිදි මිලදී ගැනීමට අපේක්ෂා කරන රන් භාණ්ඩ සඳහා ණය මුදලක් HNB FINANCE  විසින් ලබා දෙන අතර මෙම ණය මුදල සමාන  මාසික වාරික මගින් පියවීමට පාරිභෝගිකයාට අවස්ථාව සැලසේ. මෙම ආයෝජන සැලසුම වඩාත් කාලීන මූල්‍ය සැලසුමක් වන්නේ ඩොලරයට සාපේක්ෂව රන් මිල ඉහළ යන බැවින් පාරිභෝගිකයින්ගේ රන් සංචිත වර්ධනය කර ගැනීමටත් , තම දරුවන් සඳහා රන් භාන්ඩ මිලදී ගැනීම සඳහා යොදා ගත හැකි ප්‍රශස්තම ක්‍රියාමාර්ගයක් ලෙසද මෙය හැඳින්විය හැක. එමෙන්ම HNB FINANCE විසින් හඳුන්වාදුන් VIP Gold Loan රන් ණය සේවාව ව්‍යාපාරික සහ පුද්ගල මුල්‍ය අවශ්‍යතා සඳහා වඩාත් ප්‍රශස්ත මූල්‍ය විසඳුමක් ලෙස පැවසිය හැකි අතර පාරිභෝගිකයාගේ රන් භාණ්ඩ සඳහා උපරිම අත්තිකාරම් මුදලක් ඉතා ඉක්මනින් පිරිනැමීමට ද සමාගම කටයුතු කරයි.

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...