The Golden Mirage, City of Dreams Sri Lanka වෙත අසමසම චමත්කාරයක් එක් කරයි

Share

Share

Share

Share

ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාදයක් සමඟින් සංස්කෘතික හා සුඛෝපභෝගී සැමරුමක් සනිටුහන් කළ සුවිශේෂී The Golden Mirage පසුගියදා City of Dreams Sri Lanka හිදී පැවැත්විණ. City of Dreams Sri Lanka වෙත පැමිණ සිටි සුවහසක් අමුත්තන් හට අරාබි සංස්කෘතියක හා සැමරුමක අත්දැකීමක් ශ්‍රී ලංකාවේදී විඳ ගැනීමට මෙහිදී හැකි විය. ආකර්ෂණීය ඇඳුම් පැළඳුම්වලින් සැරසුණු නර්තන ශිල්පීන්, ඇක්‍රොබැට්වරුන් සහ රංගන ශිල්පීන් විසින් අරාබි සංස්කෘතියේ විවිධ අංගයන් හා සුෆි කලාවේ චමත්කාරයන් සැමරුමට එක් කරමින් ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ජනිත කිරීමට මෙහිදී සමත් විය.

සිනමාරූපි දර්ශන පසුතලයන් හා විචිත්‍ර ආලෝකයෙන් සුසැදි වේදිකාවද ඊට ඉමහත් රුකුලක් විය.

ඉතිහාසයේ වඩාත් ආකර්ෂණීයම රාත්‍රියක සුන්දරත්වය අමුත්තන් වෙත ගෙන ආ The Golden Mirage, City of Dreams Sri Lanka මෙරට විනෝදාස්වාදයේ සුවිශේෂී නවාතැනක් බව නැවත නැවතත් තහවුරු කිරීමට සමත් වූයේ ඉමිහිරි මතකයක් ඉතිරි කරමිනි.

 

Prime සමූහය නිල් මහ සටන...
தனியார் சுகாதார சேவைத் தலைவர்கள், கொள்கை...
පුද්ගලික සුවසේවා නායකත්වයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්,...
எரிசக்தி மாற்றத்திற்கான புதிய வழிகாட்டி: 2026-ஆம்...
உலகக் கிண்ணக் கிரிக்கெட் ஆர்வத்தை ரசிகர்களிடம்...
இலங்கையின் தோட்டச் சமூகத்தைப் பாதுகாப்பதில் 100...
Private Healthcare Leaders, Policymakers and...
Prime Group இளைஞர்களின் விருத்திக்கு ஆதரவளிக்கும்...
இலங்கையின் தோட்டச் சமூகத்தைப் பாதுகாப்பதில் 100...
Private Healthcare Leaders, Policymakers and...
Prime Group இளைஞர்களின் விருத்திக்கு ஆதரவளிக்கும்...
Second-screen cricket: Two TikTok voices...