ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාවට 2024 ජාතික හරිත ඵලදායීතා සම්මාන උළෙලේදී රන් සම්මානයක්

Share

Share

Share

Share

ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පසුගියදා පැවති 2024 ජාතික හරිත ඵලදායීතා සම්මාන උළෙලේදී (National Green Productivity Awards Ceremony) රන් සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා අභිවර්ධනය කිරීමේ සංගමය (SLAAQP) මඟිනි. තිරසාරත්වයට මුල් තැන දීම, පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රමවේද අනුගමනය කිරීම සහ අඛණ්ඩව මෙහෙයුම් වැඩිදියුණු කිරීම හේතුවෙන් ඊ.බී. ක්‍රීසි සහ සමාගම වෙත මෙම රන් සම්මානය හිමි විය.

ජාතික සංවර්ධනයට අර්ථවත් දායකත්වයක් ලබා දෙන සමාගම් හා ආයතන මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වේ. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගන්නා අතරම ස්වභාවික සම්පත් ආරක්ෂා කරගැනීම සඳහා ඊ.බී. ක්‍රීසි සහ සමාගම සෑම විටම කැප වී සිටින බවට මෙය මනා සාක්ෂියකි.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...