කොකා-කෝලා පදනම සහ Acted Sri Lanka එක්ව ව්‍යාපාර සැලසුම් පුහුණු වැඩමුළුවක් සංවිධානය කරයි

Share

Share

Share

Share

කොකා-කෝලා පදනම සහ Acted Sri Lanka එක්ව සංවිධානය කරන ලද දින 3ක සුවිශේෂී ව්‍යාපාර සැලසුම් පුහුණු මඟින් ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල සම්පත් එකතු කරන්නන් 32 කට පමණ ප්‍රතිලාභ සලසා දෙන ලදී. කර්මාන්ත සේවා කාර්යාංශය විසින් මෙහෙයවන ලද මෙම වැඩමුළුවේ උපදේශකයින් ලෙස ප්‍රධාන පුහුණුකාර අශෝක හේරත්න මහතා සමඟ සහකාර පුහුණුකරු මහින්ද වික්‍රමසිංහ මහතා සහභාගී විය. මෙහිදී වැඩමුළුව සඳහා සහභාගී වූ සියලු දෙනාට අනාගත දියුණුව වෙනුවෙන් තමන්ට ගැලපෙන ව්‍යාපාර සැලසුම් පිළිබඳව දැනගැනීමට මෙන්ම සේවකයින්, විවිධත්වය සහ වර්ධනය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව උදා විය. එසේම මෙම වැඩමුළුවේදී විශේෂයෙන් ප්ලාස්ටික් එකතු කිරීම ඉහළ නැංවීම, ඉලක්කයන් සපුරා ගැනීම සහ ව්‍යාපාර නගා සිටුවීමේ උපාය මාර්ගයන් තුළින් ණය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සරල බවට පත් කිරීම පිළිබඳච අවධානය යොමු කිරීමද විශේෂත්වයකි.

CINEC Among Largest Providers of...
இலங்கையின் காப்புறுதித் துறைக்கு மிகச் சிறப்பாகச்...
HNB FINANCE 2026 ජාත්‍යන්තර කාන්තා...
Sri Lanka’s First 100% Renewable...
ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ YOLO...
JKCG Auto BYD සහ DENZA...
99x Wins Five Awards at...
ஜனசக்தி பைனான்ஸ் ‘இலங்கையின் முச்சக்கர வண்டி...
JKCG Auto BYD සහ DENZA...
99x Wins Five Awards at...
ஜனசக்தி பைனான்ஸ் ‘இலங்கையின் முச்சக்கர வண்டி...
Huawei IP Summit 2026 highlights...