‘පොසොන් උදාවයි දහම් අමාවයි’ HNB සාමාජිකයින්ගේ බැති ගී සරණිය

Share

Share

Share

Share

විවිධ ජාතීන් අතර එකමුතුකම සහ කරුණාව ඇති කිරීමට කටයුතු කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එහි සාමාජිකයින් සමඟ එක්ව පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පසුගියදා පොසොන් උදාවයි දහම් අමාවයි නමින් බැති ගී ප‍්‍රසංගයක් පැවැත්විණි.

HNB ටවර්ස් හිදී පැවැති මෙම බැති ගී සරණිය ප‍්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලද අතර එම සියලූ ගීත ගායනා කරන ලද්දේ කුසලතාවලින් සපිරි HNB සාමාජිකයින් විසින් වීම විශේෂත්වයකි.

 

මෙම අවස්ථාව සඳහා HNB සභාපතිනී, අරුණි ගුණතිලක, HNB විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී, ඩිල්ෂාන් රොද්‍රිගෝ, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – Wholesale Banking දමිත් පල්ලේවත්ත, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, – නීති අංශය, තුෂාරි රණවීර, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – විගණන, නිරෝෂණ සෙනෙවිරත්න, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, භාණ්ඩාගාර සහ වෙළෙඳපල අර්ජුන අබේගුණසේකර යන මහත්ම මහත්මීන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළුව හිටපු සේවකයින්, කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයින් සහ බැංකුවේ ගනුදෙනුකාභවතුන් එක් විය.

BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
புதிய வாகன மாடல்களுக்கான விரிவான லீசிங்...
பாரம்பரியம் மற்றும் ஒருமைப்பாட்டுடன் சிங்கள –...
புத்தாக்கம் மற்றும் பாரம்பரியத்தின் மூலம் உயர்...
பைரஹா ஃபார்ம்ஸ் பிஎல்சி இலங்கை ஏற்றுமதியாளர்களின்...
සාම්ප්‍රදායික සිරිත් විරිත්වලට මුල් තැන...
First Capital Secures triple Gold...
பைரஹா ஃபார்ம்ஸ் பிஎல்சி இலங்கை ஏற்றுமதியாளர்களின்...
සාම්ප්‍රදායික සිරිත් විරිත්වලට මුල් තැන...
First Capital Secures triple Gold...
Samsung Sri Lanka ලොව අංක...