වින්දනීය අත්දැකීමක් එක් කරමින් Coke Food Fest ජා-ඇල සහ Coke Kottu Beat Party මිනුවන්ගොඩ වර්ණවත් කරයි

Share

Share

Share

Share

රසවත් ආහාර, පැමිණ සිටින්නන් කුල්මත් කරන සංගීතය සහ හිතේ හැටියට කොකා-කෝලා භුක්ති විඳීමට අවස්ථාව සලසා දෙමින් Coke Food Fest ජා-ඇල නගර සභා ක්‍රීඩාංගණය අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1 යන දෙදින වර්ණවත් කළේය. එය ආහාරවලට සහ සංගීතයට දැඩි ඇල්මක් දක්වන්නන්ට ද ආශ්වාදජනක හා විනෝදජනක සති අන්තයක් විය. එම අත්දැකීම තවත් තීව්‍ර කරමින් Coke Kottu Beat Party එවැනිම වින්දනීය සන්ධ්‍යාවක් ගත කිරීමට සැප්තැම්බර් 7 වෙනිදා මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ජනතාවට අවස්ථාව ලැබුණි. රස නහර පිනායන ආහාර, නොයෙකුත් කොකා-කෝලා පාන වර්ග සහ මියුරු සංගීතය හා නර්තනයන් ඇතුළු වස්ති, Kaizer, හනා, ආදිත්‍යා වැනි තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප්‍රිය තරු සහ Midlane සංගීත කණ්ඩායම සමඟින් අමතක නොවන අත්දැකීමක් විඳගැනීමට එදින ජනතාවට අවස්ථාව උදා විය.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...