2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියා ලෙස HNB කිරුළු පළඳියි

• 2022 වසරේ සමස්ත හොඳම ආයතනික පුරවැසි සම්මානය දිනා ගනී • එක් ආයතනයක් ජයග‍්‍රහණය කළ වැඩිම සම්මාන ගණනට හිමිකම් කියමින් සම්මාන 5ක් දිනා ගනී • හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රේණිගත වෙයි • පාලන කාණ්ඩයේ ජයග‍්‍රාහකයා • ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ සම්මානය දිනා ගනී • COVID-19 වැළැක්වීමට අදාල පිළිවෙත් ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් […]

JAAF raises objection to the Government’s plans to withdraw Gazette No 2041/10 of the Licensing of Shipping Agents Act which protects importers and exporters from anti-competitive practices

● Market-friendly legislation should not be withdrawn under any circumstances unless the ministry wishes to make Sri Lankan exports non-competitive and increase the cost of living solely based on the urging of a few service providers supported by them ● Withdrawal of Gazette Notification No 2041/10 dated 17th October 2017 will result in the Minister […]

Medihelp රෝහල් සමූහය සිය කාර්ය මණ්ඩලයේ අභිවෘද්ධිය වෙනුවෙන් ණැන සවි කුසලතා නැංවීමේ දිගු කාලීන වැඩසටහන දියත් කරයි

ශ්රී ලාංකීය සෞඛ්ය ක්ෂේත්රයේ දැරිය හැකි මිලකට මූලික ප්රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය මෑතකදී තම රෝහල් කාර්ය මණ්ඩලයේ කුසලතා සංවර්ධන සහ නව දැනුමෙන් ඔවුන් යාවත්කාලීන කිරීමේ අරමුණ පෙරදැරිව Medihelp නැණසවි දිගුකාලීන අධ්යයන වැඩසටහන පසුගියදා දියත් කළේය. Medihelp නැණසවි වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට MediHelp hospitals සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, රසායනාගාර අධ්යක්ෂිකා […]

HNB FINANCE බොරැල්ල ශාඛාවේ රන් ණය මධ්යස්ථානය විවෘත කෙරේ

ව්යාපාරික කේන්ද්රස්ථානයක් වූ බොරැල්ල ප්රදේශයේ රන් ණය සේවා සඳහා වැඩිවන ඉල්ලුමට ප්රතිචාර දක්වමින්, ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE කොළඹ 08, ඩී.එස්. සේනානායක මාවතේ අංක 61 හි පිහිටි සිය බොරැල්ල ශාඛාවේ දී නවතම රන් ණය මධ්යස්ථානය පසුගියදා ස්ථාපිත කළේය. බොරැල්ල ප්රදේශයේ දැනට සිටින සහ අනාගත ගනුදෙනුකරුවන්ට Gold Plan, සහ VIP Gold Loan ඇතුළු […]

MAS நிறுவனமானது Eco Go Beyond பாடசாலை பேண்தகைமை திட்டத்தை இந்தியாவிற்கு விரிவுபடுத்துகிறது

Bodyline தயாரிப்பு பிரிவு, Intimate Fashions India திட்டத்தை மேற்கொள்ள உதவி வழங்குகிறது இலங்கையின் முன்னணி ஆடை உற்பத்தி நிறுவனமான MAS Holdings நிறுவனத்தினால் 15 வருடங்களுக்கு முன் ஆரம்பிக்கப்பட்ட Eco Go Beyond முயற்சியானது தற்போது இலங்கைக்கு வெளியே தமது சேவையை விரிவுபடுத்துகிறது, அதன்படி, MAS Eco Go Beyond sustainable Development Education திட்டம் இந்தியாவிற்கும் விஸ்தரிக்கப்பட்டுள்ளது. இந்தமுயற்சி தற்போது இலங்கைக்கு அப்பால் சென்று தமது சேவையை மேற்கொளவது இதுவே முதல் முறையாகும். காயரம்பேடு […]

New Media Solutions wins big at SLIM DIGIS 2.2

Reiterating its creative capabilities and progressive nature, leading homegrown media, brand communications and public relations expert New Media Solutions took home four esteemed awards at the recently held SLIM DIGIS 2.2, for the production of ‘Ledak Giya Durak’, a branded mini-series on YouTube, as well as for its contributions towards executing ‘Unlocking Access To Miraculous […]

HNB FINANCE continues financial literacy workshop series to uplift MSMEs

Sri Lanka’s leading integrated financial services provider HNB FINANCE PLC held its third and fourth Financial Literacy Workshops for micro, small and medium entrepreneurs (MSMEs), one in Medawachchiya & Anuradhapura for Customers and the community on December 15, 2022, and one in Nochchiyagama for Customers and the community, on December 16, 2022. Both programmes saw […]

New Media Solutions SLIM DIGIS 2.2 හි දී ගෞරවයට පාත්රවෙයි

නිර්මාණාත්මක හැකියාවන් සහ නව්යතාවයන් තුළින් විශිෂ්ඨතා පෙන්වන , ප්රමුඛ පෙළේ දේශීය ප්රචාරණ සහ මහජන සම්බන්ධතා ආයතනයක් වන New Media Solutions විසින් නිර්මාණය කර YouTube සමාජ මාධ්ය ජාලය ඔස්සේ දියත් “ලෙඩක් ගිය දුරක්” කෙටි ටෙලි නාට්යය මාලාව පසුගියදා පැවති SLIM DIGIS 2.2 හිදී ගෞරවනීය සම්මාන හතරක් හිමිකර ගන්නා ලදි. එමෙන්ම ‘Unlocking Access To Miraculous Healing’ campaign […]