Harpic commits to uplifting hygiene standards in girls’ schools through ‘Suwa Jana Meheyuma’ initiative
March 9th 2023: In an effort to uplift the sanitary standards of lavatories in girls’ schools and raise awareness on the importance of proper hygiene habits for young girls, Sri Lanka’s leading hygiene brand and household name ‘Harpic’ embarked on a series of programs through its ‘Suwa Jana Meheyuma’ social responsibility campaign, in collaboration with […]
එක්සත් ජනපද තානාපතිනී හේලීස් වැවිලි සමාගමට අයත් පේද්රෝ තේ වතුයායේ සංචාරයක
නවෝත්පාදන, කර්මාන්තයේ අභියෝග සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳ අදහසක් ලබා ගනී ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ වැවිලි සමාගම වන හේලීස් වැවිලි සමාගම විසින් පසුගියදා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මියට නුවරඑළියේ පිහිටි පේද්රෝ වතුයායේ සුවිශේෂී සංචාරයක් සඳහා සත්කාරකත්වය දක්වන ලදී. සංචාරය පිළිබඳව ටුවිටර් හරහා අදහස් දක්වමින් තානාපතිනී චන්ග් මහත්මිය මෙසේ පැවසීය: ”තේ කර්මාන්තය […]
Nawaloka Hospitals enhances healthcare capabilities in Kurunegala District with new Medicare unit
March 07, 2023: Continuing to extend its world-class healthcare services to regions out of Colombo, Sri Lanka’s leading private healthcare service provider Nawaloka Medicare ceremoniously launched its latest Medicare unit at No.317, Colombo Road, Kurunegala, on March 7, 2023. The event was graced by the upper management of the Nawaloka Group, including Chairman Harshith Dharmadasa […]
හාපික් ”සුව ජන මෙහෙයුම” හරහා බාලිකා පාසැල් වල පවිත්‍රතාවය ඉහල නැංවීම පිළිබද වැඩසටහන් මාලාවක් දියත් කරයි
බාලිකා පාසල්වල ශිෂ්‍යාවන් සඳහා නිසි වැසිකිලි පවිත්‍රතා පිළිවෙත් සහ පුද්ගලික සෞඛ්‍ය පුරුදු වල වැදගත්කම පිළිබද දැනුවත් කිරීමේ අරමුණින්” ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැසිකිලි පවිත්‍රතා සන්නාමය වන ”හාර්පික්” අධ්‍යාපන අමාත්‍යාංශය සහ බස්නාහිර පළාතේ බාලිකා පාසල් සමග එක්ව ”සුව ජන මෙහෙයුම” නමින් සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් දියත් කරන ලදි‘ 2023 මාර්තු 8 වන දිනට යෙදුන ජාත්‍යන්තර කාන්තා දිනයට […]