සිය ඉගැන්වීම් හා ඉගෙනුම් අත්දැකීම් ඩිජිටල්කරණය කිරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, Dialog Enterprise සමඟ අත්වැල් බැඳ ගනියි
මෙරට ප්‍රමුඛතම ආයතනික තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන්නා වන Dialog Enterprise සමඟ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පරිවර්තනීය ඩිජිටල් ගමනක් ඇරඹීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී. මේ තුලින් නවතම ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් වන Dialog Edumix ක්‍රියාත්මක කිරීම හරහා නවීන තාක්ෂණයෙන් යුත් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් සිය සිසුන් වෙත ලබා […]
Haycarb සිය පනස් වසරක අභිමානය සනිටුහන් කරමින් සිසු දිවි පහන පාසල් දිවා ආහාර වැඩසටහන අරඹයි
• දිස්ත‍්‍රික්ක 6ක පාසල් 13ක පාසල් දරුවන් 700කට පෝෂ්‍යදායී දිවා ආහාර සැපයීම • 2023 වසරේ සමාජය හා පරිසරය කේන්ද්‍ර කරගනිමින් කරන වැඩසටහන් පෙළක පළමුවැන්නයි Hayleys සමූහ ව්‍යාපාරයට අනුබද්ධ Haycarb PLC සිය 50 වැනි සංවත්සර සැමරුම් මාලාව මාදම්පේ, බඩල්ගම, වේවැල්¥ව, කළුතර, මහියංගනය, පදවිය සහ මඩකලපුව යන ප‍්‍රදේශ වල පාසල් 13ක සිසුන් 700කට පෝෂ්‍යදායී දහවල් ආහාර වේලක් […]
Sunshine Holdings partners with CA Sri Lanka for its 44th National Conference
August 9, 2023: Diversified conglomerate Sunshine Holdings PLC (CSE: SUN), announced the prestigious Gold Sponsorship for the forthcoming 44th National Conference of Chartered Accountants event, hosted by the Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka). Sunshine Holdings Group Chief Financial Officer Aruna Deepthikumara and Sunshine Healthcare Lanka Limited Deputy Financial Controller Chamara […]
H One Private Limited recognized as the winner of 2023 Microsoft Country Partner of the Year Award: Sri Lanka
H One Private Limited today announced it has won the 2023 Microsoft Partner of the Year Award. The company was honored among a global field of top Microsoft partners for demonstrating excellence in innovation and implementation of customer solutions based on Microsoft technology. “We are immensely proud to receive the Microsoft Country Partner of the […]
LPL2023 racks up over 60 million views as TikTok becomes Official Content Partner for Lanka Premier League 2023
Colombo, August 14, 2023: TikTok has announced its partnership with skyfair.news Lanka Premier League (LPL) 2023 as the official content partner. The partnership allows fans to celebrate LPL’s unforgettable moments together on the platform using the hashtag #LPL2023, which has already garnered over 60 million views to date. In this skyfair.news LPL Season 04, 15 […]
ශ්‍රී ලාංකීය ඇඟලූම් ක්ෂේත්‍රයේ කාන්තා ශ්‍රම දායකත්වය සවිබල ගැන්වූ ILO GEAR වැඩසටහන කාන්තා සේවා නියුත්තියේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරයි
ඇඟළුම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ක්ෂේත්‍රයේ විශාලතම පංගුව නියෝජනය කරන අතර මෙරට ශ්‍රම බලකායෙන් 10%කට ආසන්න පිරිසක් ඇඟළුම් කර්මාන්තය හා සම්බන්ධ වී සිටී. එමෙන්ම ඇඟළුම් කර්මාන්තය මෙරට කාන්තා සේවා නියුක්තියෙහි හැරවුම් ලක්ෂය බවට පත් වන්නේ මෙම කර්මාන්තයට සම්බන්ධ වී සිටින ශ්‍රම බලකායෙන් 80%ක පිරිසක් කාන්තා ශ්‍රමිකයින් වන බැවිනි. ඇඟලුම් කර්මාන්තයේ ව්‍යාප්තිය සමග සීමිත රැකියා […]
Samsung නවතම Galaxy Z Fold5 සහ Galaxy Z Flip5 ස්මාර්ට් ජංගම දුරකතන හඳුන්වා දෙයි
නවෝත්පාදන සහ අද්විතීය අත්දැකීම්වල නව පරිච්ෙඡ්දයක් සනිටුහන් කරමින් සැම්සුන් ශ්‍රී ලංකා විසින් නවතම Galaxy Z Fold5 සහ Z Flip5 සඳහා ඇණවුම් භාරගනු ලබන බව පසුගියදා නිවේදනය කළේය. මෙම අතිනවීන තාක්ෂණය smartphone වලට දැඩි කැමැත්තක් දක්වන්නන් ආකර්ෂණය කරගනු ඇති බව නොඅනුමානය. පාරිභෝගිකයින්ට දැන් ඔවුන්ගේ devices කලින් ඇණවුම් කර සුවිශේෂී දීමනා ලබා ගත හැකි අතර මෙය ඊළඟ […]
2023 முதல் காலாண்டு Community Guidelines அமலாக்க அறிக்கையை வெளியிடுகிறது TikTok
குறும் வீடியோக்களுக்கான முன்னணி தளமான TikTok, 2023 ஆம் ஆண்டின் முதல் காலாண்டில் (ஜனவரி-மார்ச் 2023) தனது சமீபத்திய சமூக வழிகாட்டுதல்கள் அமலாக்க (Community Guidelines Enforcement Report) அறிக்கையை வெளியிட்டுள்ளது, தவறான தகவலை எதிர்த்துப் போராடுவதற்கும் பாதுகாப்பான மற்றும் உள்ளடக்கிய இடத்தை உருவாக்குவதற்கும் அதன் அர்ப்பணிப்பை மேலும் மேம்படுத்துகிறது. பொறுப்புக்கூறல் மூலம் நம்பிக்கையைப் பெறுவதற்கும் அதன் சமூகத்திற்கு பாதுகாப்பான மற்றும் வரவேற்கத்தக்க சூழலைப் பேணுவதற்கும் TikTok இன் தற்போதைய உறுதிப்பாட்டை அறிக்கை அடிக்கோடிட்டுக் காட்டுகிறது. 2023 […]
ලියාපදිංචි කළ, නොකළ වාහන සඳහා සුවිශේෂී ප‍්‍රතිලාභ ලබා දීමට HNB, ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ පැවති හවුල්කාරීත්වය නැවත අලූත් කරයි
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛපෙළේ පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අඩු පොලී අනුපාත සමඟින් අසමසම ප‍්‍රතිලාභ රැුසක් පාරිභෝගිකයන් වෙත පිරිනැමීම සඳහා මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ, ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් වෙතින් ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි ලීසිං විකල්ප, එක් එක් පුද්ගලයාට ආවේණික […]
ආසියාවේ විශිෂ්ටතම රක්ෂණ නියෝජිතවරයා ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ සජීව පුෂ්පිත 8වන Asia Trusted Life Agents & Advisers Awards හීදී සම්මානයට පාත‍්‍රවේ
ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් හි කලාපීය සේවා සමූහ කළමණාකරු (Regional Portfolio Manager) සජීව පුෂ්පිත මහතා 8 වැනි Asia Trusted Life Agents & Advisers සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රක්ෂණ නියෝජිතයා යන සම්මානයෙන් පිදුම් ලබා ඇත. අඛණ්ඩව වසර තුනක් මෙම සම්මාන කාණ්ඩයේ අවසන් තරඟකරුවන් 5 දෙනා අතරට පත්වීමෙන් පසුව, ආසියාවේ දක්ෂතම […]